ඉදිරි සතිය තුල වැටෙන නූල් තව දින 90කින් @kasun_kbp යා bump කර කර යන,
@yapa100 යාපයියා පැයෙන් පැයට බ්රෙකින් ගහන,
ඉන්දරේ මේ ආත්මයෙන් චුත වෙලා අලුත් ආත්මකයට යන,
කට්ටියට හිතපුනැති විදිහේ අමාරු කතා ඇහෙන
අමුතුම සමයක් පටන් ගත්තා.
රටටත්
මටත්
තොපිටත්
ජයවේවා!
@yapa100 යාපයියා පැයෙන් පැයට බ්රෙකින් ගහන,
ඉන්දරේ මේ ආත්මයෙන් චුත වෙලා අලුත් ආත්මකයට යන,
කට්ටියට හිතපුනැති විදිහේ අමාරු කතා ඇහෙන
අමුතුම සමයක් පටන් ගත්තා.
රටටත්
මටත්
තොපිටත්
ජයවේවා!