ආත්ම ගෞරවය

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    මම අර උබලට කලින් ත්‍රෙඩ් එකකින් කිව්වනේ මම බිස්නස් එකකට අත ගහන්න යනව කියල. ඒකේ වැඩ දැන් කෙරීගෙන යනව. ඒත් මගේ හිතේ පොඩි අවුලක් තියෙනව. :sorry::sorry::sorry::sorry:

    අවුල තමයි

    අාත්ම ගෞරවය :(:nerd::frown::no:

    මම මේ වැඩේ කරන්න යන්නේ බස්වල මුලින්ම. බස් එකක එක එක දේවල් විකුණන එක ටිකක චාටර් නේ? :confused: දන්න කියන කෙනෙක් දැක්කොත් මොනව හිතයිද දන්නෑ.

    එක වෙලාවකට පට්ට ගටක් එනවා Im not gonna care what the fuck others think about me, I do what ever I want, coz I want money so badly :cool::D

    සමහර වෙලාවට ගට බහිනවා. :sorry::sorry::sorry:

    මම දන්නව යතාර්තය ( reality ) එක මොන දේකත් ටිකක් තිත්ත බව :yes:

    අනේ මන්ද බන් යාළුවෙක්, ගුරුවරයෙක්, නෑදෑයෙක් දැක්කොත් වල ලැජ්ජාවයි. :sorry:;)

    ඒත් මට මේක කරන්නත් ඕන.

    $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$3

    උබල හිතන්නේ බස් වල මොකක් හරි අයිටම් එකක් සෙල් කරන එක ලැජ්ජාවට කාරණයක් කියලද? :confused:;)

    උබලගෙ අදහස ගොඩක් වැදගත්. :D:yes::cool:


    සිද්ධාලේප මුදලාලිත් බස් එකෙන්ලු නේද ගේම පටන්ගත්තයි කියන්නේ? :sorry::confused::nerd:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oka bus walama sell karanna one deyakda?bus halt wala idan sell karapan mchn,nattan minissu godak inna tan wala.mc car park eke etc..
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    ane manda ban..mata nam oka kohoma karannada kiyala hita ganna be..eth ban ohoma wikka kiyala muuna nam mataka hitinne ne ban..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    johney-depp-quotes1.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    uba karana de karapan kolla. gatak hadagena. hamadama bus vala vikunana hithgena nemayi.

    උබට ජයෙන් ජය හා තව තවත් ශක්තිය ලැබේවා
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචන් දැන් මට 25යි මට 22 දි 23 දි මම බස් එකෙ පෝර බැග් වල බෙලිමල් දාගෙන ගියා. කෙල්ලූ බලයි ගනන් ගන්න එපා බන්. එත් හැමදම කරන්න එපා නිතරම ටාර්ගෙට් එක ලොකු කර ගන්න. දෑන් මම ඩෙග්‍රී එකක් කරනවා එකෙ ෆිනල්ස් වල ඉන්නෙ.

    නියම මිනිස්සු උබට හිනා වෙන්නෙ නැහැ බන්. ඔක කල කියල අත්ම ගව්‍රවය නැති වෙන්නෙ නැහැ. :yes::yes::yes:

     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Anith unta oni widihata jeewath wenna oni na ban.. uba oken goda giyoth ubata.. uba oka nokara kela unath ubata.. ubata oni de mokadda kiyala uba theeranaya karapan.. uba loku minihek unahama oya hina wechcha un natta wana wana ube passenma ei.. eka thama loke hati..
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    machan , salli hamba karanawa nam "අනේ මන්ද බන් යාළුවෙක්, ගුරුවරයෙක්, නෑදෑයෙක් දැක්කොත් වල ලැජ්ජාවයි" mewwa balanna epa.