මම අර උබලට කලින් ත්රෙඩ් එකකින් කිව්වනේ මම බිස්නස් එකකට අත ගහන්න යනව කියල. ඒකේ වැඩ දැන් කෙරීගෙන යනව. ඒත් මගේ හිතේ පොඩි අවුලක් තියෙනව.




අවුල තමයි
අාත්ම ගෞරවය




මම මේ වැඩේ කරන්න යන්නේ බස්වල මුලින්ම. බස් එකක එක එක දේවල් විකුණන එක ටිකක චාටර් නේ?
දන්න කියන කෙනෙක් දැක්කොත් මොනව හිතයිද දන්නෑ. එක වෙලාවකට පට්ට ගටක් එනවා Im not gonna care what the fuck others think about me, I do what ever I want, coz I want money so badly

සමහර වෙලාවට ගට බහිනවා.



මම දන්නව යතාර්තය ( reality ) එක මොන දේකත් ටිකක් තිත්ත බව

අනේ මන්ද බන් යාළුවෙක්, ගුරුවරයෙක්, නෑදෑයෙක් දැක්කොත් වල ලැජ්ජාවයි.


ඒත් මට මේක කරන්නත් ඕන.
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$3
උබල හිතන්නේ බස් වල මොකක් හරි අයිටම් එකක් සෙල් කරන එක ලැජ්ජාවට කාරණයක් කියලද?


උබලගෙ අදහස ගොඩක් වැදගත්.



සිද්ධාලේප මුදලාලිත් බස් එකෙන්ලු නේද ගේම පටන්ගත්තයි කියන්නේ?



Last edited: