උඹලගේ ආත්ම ආරක්ෂාවට උඹලා කරපු දේවල් දාමු බලන්න
Shamal3001 Well-known member Sep 22, 2021 7,090 11,958 113 Dec 28, 2025 #1 උඹලගේ ආත්ම ආරක්ෂාවට උඹලා කරපු දේවල් දාමු බලන්න
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,604 113 Dec 28, 2025 #2 මං කෑගහනවා.....මං කෑගහනවා.... Reactions: Kalegana, Ysa Karu, nidarsha91 and 3 others
sinhawanshaya Well-known member Jul 28, 2024 13,847 11,301 113 Dec 28, 2025 #3 Shamal3001 said: උඹලගේ ආත්ම ආරක්ෂාවට උඹලා කරපු දේවල් දාමු බලන්න Click to expand... පොලිස් id එකක් පෙන්නීම Reactions: Be_Positive
Shamal3001 said: උඹලගේ ආත්ම ආරක්ෂාවට උඹලා කරපු දේවල් දාමු බලන්න Click to expand... පොලිස් id එකක් පෙන්නීම
Blair Solari Well-known member Dec 9, 2025 2,501 1,965 113 Dec 28, 2025 #4 Hrithik_Roshan said: මං කෑගහනවා.....මං කෑගහනවා.... Click to expand... ජිම් එකේදි @Psiko Reactions: Psiko and jennt
SDCR Well-known member Dec 24, 2020 7,619 7,687 113 Dec 28, 2025 #5 කොහෙ කරපුවද ගෙදරද Reactions: nidarsha91
P planner123 Well-known member May 22, 2018 8,513 14,664 113 Dec 28, 2025 #6 Kiriye pennana life ekai, aththa jeevithe inna widiyai full polar opposite mage. Me dekema inna widiyata nemei Reddit eke inne. Reactions: nidarsha91 and Shamal3001
Kiriye pennana life ekai, aththa jeevithe inna widiyai full polar opposite mage. Me dekema inna widiyata nemei Reddit eke inne.
Psiko Well-known member Mar 10, 2023 13,528 13,113 113 🤍 Dec 28, 2025 #7 Blair Solari said: ජිම් එකේදි @Psiko Click to expand... man ke ghn na bn ekek innawa u nm hena sadden keghnw aluthen apu nangi kenk innnawa mai eki munata muna balan hina wenawa
Blair Solari said: ජිම් එකේදි @Psiko Click to expand... man ke ghn na bn ekek innawa u nm hena sadden keghnw aluthen apu nangi kenk innnawa mai eki munata muna balan hina wenawa
U Udee KJ Well-known member Feb 10, 2023 4,899 4,336 113 Dec 29, 2025 #8 මාර්ෂල් ආර්ට්ස් ටිකක් දුරට කරල තියෙනව. සාමාන්‍යයෙන් පාරෙදි දෙන්නෙක් සමහරවිට තුන්දෙනෙක් එක්ක ඩීල් කරන්න පුළුවන් වෙයි කියල හිතනව. පොඩි පිහියක් ඉස්සර ලඟ තියාගෙන හිටිය. දැන් අයින් කරල තියෙන්නෙ. දන්න ටික ප්‍රැක්ටිස් කරගෙන ඉන්නව. Reactions: nidarsha91
මාර්ෂල් ආර්ට්ස් ටිකක් දුරට කරල තියෙනව. සාමාන්‍යයෙන් පාරෙදි දෙන්නෙක් සමහරවිට තුන්දෙනෙක් එක්ක ඩීල් කරන්න පුළුවන් වෙයි කියල හිතනව. පොඩි පිහියක් ඉස්සර ලඟ තියාගෙන හිටිය. දැන් අයින් කරල තියෙන්නෙ. දන්න ටික ප්‍රැක්ටිස් කරගෙන ඉන්නව.
nidarsha91 Well-known member Sep 21, 2010 6,326 5,130 113 ......පුංචි ඉතාලියේ ....... Dec 29, 2025 #9 බුදුන්ට වඳින දෑත් එකතු කරල වැන්දා පතුල නිතඹෙ වඳින්න දිව්වා. හරිම සරලයි Reactions: Udee KJ