ආථ්ම ආරඛ්ෂාව

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,412
    12,381
    113
    උඹලගේ ආත්ම ආරක්ෂාවට උඹලා කරපු දේවල් දාමු බලන්න
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    මං කෑගහනවා.....මං කෑගහනවා....
    uKPP7a0IKKYoT_wO6NCQkz2kkGm8SSHUZRmhcXSqkwOuIHaZ9xT3S8xluua6_olNXcz0-wp_ig=s176-c-k-c0x00ffffff-no-rj-mo
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,131
    4,613
    113
    මාර්ෂල් ආර්ට්ස් ටිකක් දුරට කරල තියෙනව. සාමාන්‍යයෙන් පාරෙදි දෙන්නෙක් සමහරවිට තුන්දෙනෙක් එක්ක ඩීල් කරන්න පුළුවන් වෙයි කියල හිතනව.
    පොඩි පිහියක් ඉස්සර ලඟ තියාගෙන හිටිය. දැන් අයින් කරල තියෙන්නෙ. දන්න ටික ප්‍රැක්ටිස් කරගෙන ඉන්නව.
     
    • Love
    Reactions: nidarsha91