කළු හාමි..
ඔයා දන්නවා ඔයාට ගෙදර හැමෝම ආදරෙයි..
වැරදි වැඩක් කරාම චුට්ටක් සැර දැම්මට ඔයාට අපි හැමෝම ආදරේ නිසයි අපේ ගොඩක් දුක.. 2018 මැයි මාසේ 28 උපන් ඔයා ඊයේ රැ නැති වෙනකම් අපිත් එක්ක ඉදියේ හරිම ආදරෙන්..ඔයාව accident වෙලා ඉද්දි ඔයාව බෙර ගන්න අපි හැම දේම කරානේ.. එත් ඔයාව ගොඩක් තුවාල වෙලා තිබුනනේ ඔයාව හප්පපු ත්රි විල් මාමා ටිකක් හරි පරිස්සමෙන් අවා නම් ඔයා තාමත් අපි ලග.
වෙනදට වගේම ඔයාට රෑට එලියට ගියාම ඇතුලට එන්න ජනෙලේ අපි ඇරලා තියෙනවා කළු හාමි. ඔයාව නැති උන වෙලාවේ අපි හිත හදා ගත්තේ accident එකෙන් පස්සේ ඔයා දවස් දෙකක් වේදනාවෙන් දුක් වින්දා එක අවසන් උනා කියලා..
අපි හවස පන්සල් ගිහින් බුදුන් වැදලා ඒ පින් ඔයාට දුන්නේ ඔයාට ඉන්න තැන හොදක් වෙන්න ඕනේ නිසා කළු හාමි. මෙලොව පහලවූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාද අපවත් වුයේ යම් සේද..අප සියල්ලෝම මෙලොවින් යම් දිනක සමු ගෙන යා යුතුය. ඒ උතුම් වූ නිවන අරමුණු කරගෙනය.. එලසම කළු හාමි ඔයාටත් සත්ව ආත්මයෙන් අත් මිදී අවසානයේ උතුම් වූ නිර්වාණය ලගා කර ගැනීමට හැකි වේවා.!!
පුසා නැති උන එක ගැන මාරම දුකක් තියෙනවා හිතේ..කියන්න තේරෙන්නේ නැ..
සතා වේදනාවෙන් කැ ගහපු විදිය තාම ඇහෙනවා ඇහෙනවා වගේ..සත්තු හදපු අය දන්නවා ඇති එකේ දුක.. මේකේ ලිව්වෙත් හිතේ දුක තුනී කර ගන්න.
මේ එයාගේ පොඩි video එකක්..