ගැණු අයගේ ඩිම්බකෝෂ වල ක්රියාකරිත්වය නැති වෙන්න ගන්නවා ඔය හතලිහේ නැත්තන් පනස් ගනන් වල් මුල් කාලයට වගේ (Menopause),සමහරු නම් 60-70 වෙනකන් අදිනවා (කලාතුරකින්)එහෙම වෙන්නෙ මම නම් හිතන විදියට මල්වරවීමට පමා උනු අයගෙයි,ඉට පස්සෙ ඔසපවිම නවතිනවා,ඉට පස්සෙ ඉතින් ආශාව බහිනවා,එවාගේම තමා පුර්ෂයින්ටත් මිට සමාන තත්වයක් තියනවා වයසට යනකොට,මෙක සිද්ධ වෙන්නෙ ටෙස්ටස්ටරොන් ප්රමාණය අඩු වෙනකොට (Andropause),ඔක වයසට යනකොට ගැණු,පිරිමි දෙජාතියටම බලපාන කතන්දරයක්,අර නිවෙන දැල්ලෙ එලිය වැඩි වගේ,ගැණු අය නවතින්න ආසන්න කාලයේ (40-45) ටිකක් වැඩියෙන් කටයුත්ත කරන්න යොමු වෙනවා,ඔය කාලය ගැණු පිරිම දෙපාර්ශයටම ටිකක් අමුතු කාලයක්,එකනේ Naughty 40 කියන්නෙ
![]()



ගොඩක් ගෑණූ ෆැෂන් කරන්නේ කොල්ලෙක්ව දැලේ දා ගන්න කම් විතරයි බං.. ටික දෙනෙක් පිටට පෙන්න ෆැෂන් කරනවා.ඒත් ගෙදර යක්කු වගේ ඉන්නවා..ලොලේ ලොල්....
පාරේ යන ලස්සන ගෑනු ළමයි දිහා බලනකොට මිනිහට බනිනවා..වැරැද්ද කාගෙද බං... පිරිසිදුවට පිළිවෙලට ඉන්න ගෑණූ (බැන්දම) හරි අඩුයි..
උඹ කාලයක් තිස්සේ මාට්ටු නොවී කරගෙන ගියා හැබැයි මේ ළඟකදි ඉඳලා උඹට 001flyD එකෙන් දාන්න ඕනේ posts සහ Radioactive/Dead Island/moonrock/Arkham Knight වලින් දාන්න ඕනේ posts මාරු වෙනවා.![]()
ඔය කියන හතර දෙන්නාගෙන් කමේන්ට් එකක්වත් හරි හැටි මම කියවලා තියෙන්නෙ Radioactiveගෙයි Dead Islandගෙයි විතරයි,ටැපලවගන්න එපා සහෝ,ලොකු වැරදිමක්....
බැදලා අවුරුදු 5ක් වගේ යනකොට ටික ටික ඒවාට අකමැති වෙන්න ගන්නවා.


aththa kathawa machn.
kelloth wagema kollange paththenuth hithanna one ekak thama oka nm...
rep++