ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    • Like
    Reactions: pavithra_uk

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වික්ටර් - ප්‍රේමකීර්ති සුසංයෝගයෙන් හැදිච්ච සින්දු ඉතාම ලස්සනයි. ඒවා අකාලිකයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

    "ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ" කියන සින්දුව තමයි මම ආසම.

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දවසින් දවස හරයක් නැති ත්‍රෙඩ් වැඩිවෙමින් පවතින එලකිරියට හරවත් යමක් එකතුකලාට ස්තුතියි.