ආදරණීය බහු අවයවීකරණය

niro9

Member
Jul 8, 2014
68
3
0
Atmosphere
ආදරණීය බහු අවයවීකරණය


:love::love::love:
දුටුව දිනයේ මා නුබව
සසරේ පුරුදු සුවදක් දැනුණා සත්තකින්ම
දෙනෝ දාහක් නුවන් අතරින්.... නෙත් කොනින් හෙලූ ... ඒ සොදුරු බැල්මේ....
අයිතිකාරිය නුබමය .. :yes:
සදා නොමියන ඒ සෙනෙහස සමග තවත් ගමනක් ගෙවාදමන්නට
සිහින මැව්වා හදවතින්ම .................
ඒ සොදුරු ආදරය අද මගේ ලේ ,මස්,නහර,ඇටමිදුළු වලටම කිදා බැස ඇත
ආදර අනු මාගේ ස්නායු තුලින් ගොස් මොළය ආක්‍රමණය කලේ කිනම් මොහොතකදැයි
මා නොදනිමි :no::no::no::no:
දන්නේ එයට යන්නට තවත් ස්නායු අන්තනම් නොමැති බවය .......
විරහව මාගේ රුධිරය හරහා ගොස් සයිල ගතවන මොහොත මට යාන්තමට මෙන් මතකය
ඒවා තුල ඇතිකළ සාන්ද්‍රණයෙන් මාගේ ජීවි සයිල අඩපන කරන්නට ඇත්තේ ආදර අණු සතු
තාප අවශෝෂක හැකියාව නිසා විය හැක :yes::yes::yes:
කොතරම් දුරට සිතුවිලි නියතව තබාගත්ත්තත් හදවත තුල ප්‍රේමනීය සමතුලිත තාවය වෙනස්වනබව
තත්පරයක් පාසා මට දැනේ .........:confused::confused:

මාගේ අක්මාවේ ග්ලයිකොජන් වෙනුවට ඇත්තේ ආදර සංචිතයක් බව උදරය දෙස
බලන සෑම මොහොතකම මට දැනේ .....:eek:
ආදර අණු න්‍යෂ්ටික සිදුරු ඔස්සේ ගොස් වර්ණදේහ අක්‍රනමණය කිරීම
DNA වලට වැළක්විය නොහැක:no: :no::no:
දෘෂ්ටි විතානයේ ඔබේ ප්‍රතිභිම්භ හැර වෙනත් කිසිම ප්‍රතිභිම්භයකට ඉඩ නොමැති බව
නොරහසකි :dull::dull:
නමුත් මාගේ ශ්‍රවණ ස්නායු අඩපන වන්නට ඇත්තේ ඔබ වෙනුවෙන් ඇසු ප්‍රේම
ගීතවල සංඛයාතය ඉහල මට්ටමක පැවතුනු නිසා විය හැක :baffled::baffled:
තවත් හෝමෝන . ප්‍රතිදේහ , එන්නත් මෙයට එරෙහිව දෙන්නට මේ ලොව නැත
ඇත්තේ මේ ආදරයෙන්ම මිය යෑම පමණකි :confused::confused:

සැබවින්ම වයිරසයකි ආදරය




niro9's crazy ideas .... මොනාහරි කියලම යන්න






 
Last edited:
  • Like
Reactions: mash malinga