ආදරණීය යාලුවනේ මේ මාගේ දුක්බර කතාවයි.
ආදරණීය යාලුවනේ මේ මාගේ දුක්බර කතාවයි. කියවා මගේ හිත හැදෙන්න කොම්මේන්ටුවක් දාල යන්න. මම එළකිරි ඩොට් කොම් එකේ ඔයාල දන්නේ වෙන නමකින්. එය මගේ ඇත්ත නම නෙමෙයි. මම මීට වසර කීපයකට පෙර මැලෙසියාව බලා ගියා. ඒ එහේ උසස් විශ්ව විද්‍යාලයක වැඩිදුර අද්යාපනය ලබන්න. මම එහේ ලංකාවේම ලස්සන ගෙහෙනු ළමයෙක් සමග ආදරයෙන් බෙඳුන. එයත් මට කෙමති බව මට පෙනුන. නමුත් එය කතෝලික ආගමේ කෙනෙක්. එයාගේ දෙමව්පියන් එයට බෞද්ධ කෙනෙක් එක්ක විවාහ වෙන්න එපා කියලි තිබ්බේ. මට තිබුණු එකම බාධාව ඒ න්ර්ර්තියයි, මම කවදාවත් මාගේ ශාස්ත්රුන්වහසේ වන අප මහා බුදු රජාණන් වහ්සේ කවදාවත් පාවාදෙන්නේ නෙහෙ කියන මතෙමයි එදත් අදත් කවදත් ඉන්නේ. ඔහොම ටික දවසක් ගෙවිලා ගියා. දෙන්මේය මට හොඳටම සමීපයි. එයාගේ සාම පෞද්ගලික දෙයක්ම මට කියුව, මමත් එයට මගේ හැම දෙයක්ම කියුව. දවසක් මම එයාගෙන් එහුව එයාගේ අනාගත හිමිකාරය කතෝලික වෙන්නම ඕනෙද කියල. ඒ වෙලේ නම් එයා සිනහ උනා. නමුත් මා එකක් සතියක් යනකම් කතා බහ කලේ නැහැ. ඊට පස්සෙත් එය මා එක්ක කතා බහ කලත් මට ඉස්සර තිබ්බ ලෙන්ගතු කම තිබ්බේ නෙහෙ වගෙයි දෙනුනේ. ඊට පසුව මගේ සතුරන්ගේ බොරු කේලාම් අසා දෙන මා එක්ක කතා කරන්නෙම නැහැ වගෙයි.
මෙය සිදු උනේ 2011 වසරේදීයි.
නමුත් තවම මම සිතෙන් මේක නිසා දුක් වෙනවා. එයා මට සමීප වෙලා හිටිය දවස් වල මා එක්ක කියපු දේවල් මට තවම හිතෙන ඇත හැර ගන්න බැහැ. එක එක වෙලාවට ඊ දේවල් මතක් වෙනවා. දරගන්නම බේරී දේ නම් මා එක්ක දෙන කත කරන්නේ නැති එකයි. මම තවම එයාට ආදරෙයි. කොච්චර අමතක කරන්න හැදුවත් මට ඒ දේ කරන්න බැහැ.... නමුත් මට දෙන් කොහෙත්ම එයාව ලබාගන්න තියා එයාගේ යාලුකමවත් නැවත ලබාගන්න බේරී වගෙයි පෙන්නේ....මට මගේ දුක කවුරුත් නැහැ ඉතාම ලොකු කතාවක් මම මේ කෙටියෙනුයි ඔයාට කියුවේ

.

Be strong & keep your self busy,do you studies/work better than ever.oneday you won't have to regret about these.