ආදරණීය යාලුවනේ මේ මාගේ දුක්බර කතාවයි.

jimpappa2012

Member
Jun 15, 2012
7
1
0
ආදරණීය යාලුවනේ මේ මාගේ දුක්බර කතාවයි.

ආදරණීය යාලුවනේ මේ මාගේ දුක්බර කතාවයි. කියවා මගේ හිත හැදෙන්න කොම්මේන්ටුවක් දාල යන්න. මම එළකිරි ඩොට් කොම් එකේ ඔයාල දන්නේ වෙන නමකින්. එය මගේ ඇත්ත නම නෙමෙයි. මම මීට වසර කීපයකට පෙර මැලෙසියාව බලා ගියා. ඒ එහේ උසස් විශ්ව විද්‍යාලයක වැඩිදුර අද්‍යාපනය ලබන්න. මම එහේ ලංකාවේම ලස්සන ගෙහෙනු ළමයෙක් සමග ආදරයෙන් බෙඳුන. එයත් මට කෙමති බව මට පෙනුන. නමුත් එය කතෝලික ආගමේ කෙනෙක්. එයාගේ දෙමව්පියන් එයට බෞද්ධ කෙනෙක් එක්ක විවාහ වෙන්න එපා කියලි තිබ්බේ. මට තිබුණු එකම බාධාව ඒ න්ර්ර්තියයි, මම කවදාවත් මාගේ ශාස්ත්රුන්වහසේ වන අප මහා බුදු රජාණන් වහ්සේ කවදාවත් පාවාදෙන්නේ නෙහෙ කියන මතෙමයි එදත් අදත් කවදත් ඉන්නේ. ඔහොම ටික දවසක් ගෙවිලා ගියා. දෙන්මේය මට හොඳටම සමීපයි. එයාගේ සාම පෞද්ගලික දෙයක්ම මට කියුව, මමත් එයට මගේ හැම දෙයක්ම කියුව. දවසක් මම එයාගෙන් එහුව එයාගේ අනාගත හිමිකාරය කතෝලික වෙන්නම ඕනෙද කියල. ඒ වෙලේ නම් එයා සිනහ උනා. නමුත් මා එකක් සතියක් යනකම් කතා බහ කලේ නැහැ. ඊට පස්සෙත් එය මා එක්ක කතා බහ කලත් මට ඉස්සර තිබ්බ ලෙන්ගතු කම තිබ්බේ නෙහෙ වගෙයි දෙනුනේ. ඊට පසුව මගේ සතුරන්ගේ බොරු කේලාම් අසා දෙන මා එක්ක කතා කරන්නෙම නැහැ වගෙයි.
මෙය සිදු උනේ 2011 වසරේදීයි.
නමුත් තවම මම සිතෙන් මේක නිසා දුක් වෙනවා. එයා මට සමීප වෙලා හිටිය දවස් වල මා එක්ක කියපු දේවල් මට තවම හිතෙන ඇත හැර ගන්න බැහැ. එක එක වෙලාවට ඊ දේවල් මතක් වෙනවා. දරගන්නම බේරී දේ නම් මා එක්ක දෙන කත කරන්නේ නැති එකයි. මම තවම එයාට ආදරෙයි. කොච්චර අමතක කරන්න හැදුවත් මට ඒ දේ කරන්න බැහැ.... නමුත් මට දෙන් කොහෙත්ම එයාව ලබාගන්න තියා එයාගේ යාලුකමවත් නැවත ලබාගන්න බේරී වගෙයි පෙන්නේ....මට මගේ දුක කවුරුත් නැහැ ඉතාම ලොකු කතාවක් මම මේ කෙටියෙනුයි ඔයාට කියුවේ:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(.​
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Plz forgot her bro...If she wants you she'll definitely persuade her parents to marry you..or if not may be she will discuss about living alone somewhere.If her love was not that hard she doesn't deserves you,forgot it those are the first symptoms of a benefit looking girl.
 

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    sad9cd.gif
     

    jimpappa2012

    Member
    Jun 15, 2012
    7
    1
    0
    buru puthe adaren baduna kiyanne set unada natnm set wenna wage hora gal ahuluwada pahadili na,
    anyway ane yakooooo owwa prashnada bn wadiye hithanna epa umbata honda kellek hambei,oya umbe 1st seen eka neda ? umba dan lankweda?
    umbe hitha hadenna me thread eka kiyopn

    Kello nisa kapu katu ~ http://www.elakiri.com/forum/showthread.php?t=64187

    mama wachane ehuwe nehe bun. eth set una wage thama hitiye..mata eyawa amathaka karanna harima amarui bun:(:(:(
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mama wachane ehuwe nehe bun. eth set una wage thama hitiye..mata eyawa amathaka karanna harima amarui bun:(:(:(

    i know the feeling bro,kinda same happened to me once,just read that thread :D Be strong & keep your self busy,do you studies/work better than ever.oneday you won't have to regret about these.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "කාලය තමයි මචන් හොදම විසදුම""..හෑම දෙයක්ම කාලයට බාර දිපන්,,පෑත්තකට වෙල උබෙ අනිත් වෑඩ වලට හිත යොමු කරල බලන් හිටපන්,,උබට තෙරෙයි දාලා ගිය එකා පස්සෙ තෑවෙන,දුක් වෙන එක මොඩ කමක් කියලා,,උබට වඩා මම ජිවිතෙන් පෑරදුන කෙනෙක්,,එත් මම ජිවිතෙ අසුබ වාදිව හිතුවෙ නෑහෑ,,ඉස්සෙල්ලා ජිවිතෙ ජය ගන්ට උත්සහා කරපන් මචන්,,එක ජය ගත්ත දවසට උබට සි,ටි,බි බස් 100 පුරොලා කෙල්ලො හොයා ගන්න පුලුවන් වෙවි,,මොකද සාර්තක මිනිහෙක් එක්ක ඉන්ට,,යන්ට කෙල්ලො බය වෙන්නෙ නෑහෑ..මොනවා උනත් මම උබට ගොඩාක් ගරු කරනව උබ බුදුන්ගෙ නිර්මල දර්මය අතහෑරලා දාපු නෑති එකට,,එකට උබට මම හදවතින්ම ගරු කරනවා මචන්,,බුදුන් හරි බුදු දහම ආරක්ශා කරන දෙවිවරු හරි උබව ආරක්ශා කරනවා මයි උබ කල එ කෑප කිරිම වෙනුවෙන්
     
    • Like
    Reactions: nagaya

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මාත් අවුරුදු 2 විතර ලවක් නවැත්තුව බන් ප්‍රශ්න ඇවිත්, යන ඒවට යන්න ඇරපන් , ප්‍රශ්න විසදන්නම බැරිනම් , කාලයක් ගියාම හිතට සැහැල්ලුවක් දැනෙයි. එදාට තේරෙයි ඔයා ගත්තෙ නිවැරදි තීරණයක් කියලා
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    "කාලය තමයි මචන් හොදම විසදුම""..හෑම දෙයක්ම කාලයට බාර දිපන්,,පෑත්තකට වෙල උබෙ අනිත් වෑඩ වලට හිත යොමු කරල බලන් හිටපන්,,උබට තෙරෙයි දාලා ගිය එකා පස්සෙ තෑවෙන,දුක් වෙන එක මොඩ කමක් කියලා,,උබට වඩා මම ජිවිතෙන් පෑරදුන කෙනෙක්,,එත් මම ජිවිතෙ අසුබ වාදිව හිතුවෙ නෑහෑ,,ඉස්සෙල්ලා ජිවිතෙ ජය ගන්ට උත්සහා කරපන් මචන්,,එක ජය ගත්ත දවසට උබට සි,ටි,බි බස් 100 පුරොලා කෙල්ලො හොයා ගන්න පුලුවන් වෙවි,,මොකද සාර්තක මිනිහෙක් එක්ක ඉන්ට,,යන්ට කෙල්ලො බය වෙන්නෙ නෑහෑ..මොනවා උනත් මම උබට ගොඩාක් ගරු කරනව උබ බුදුන්ගෙ නිර්මල දර්මය අතහෑරලා දාපු නෑති එකට,,එකට උබට මම හදවතින්ම ගරු කරනවා මචන්,,බුදුන් හරි බුදු දහම ආරක්ශා කරන දෙවිවරු හරි උබව ආරක්ශා කරනවා මයි උබ කල එ කෑප කිරිම වෙනුවෙන්

    aniwa machn :yes::yes::yes::yes: +6 rep :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගෑනු ළමයි ඔහොම තමා මචං. :(
    මම ඔහොම අවුරුදු 6ක් විතර දුක් වින්දා.
    වෙන කෙල්ලෙක් සෙට් කරගනිං. එතකං ඔය ගෑනු ළමය ගැනම හිත හිත දුක් විඳින්න වෙන්නෙ.
    මට නම් වෙන ප්‍රශ්නයක් වෙලා බ්‍රේක් වුනේ.
     
    Last edited: