ආදරණීය ලංකාව...! ඇවිල්ල බලන්න.....!

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ආදරණීය ලංකාව...! ඇවිල්ල බලන්න.....!

    මේක හදල තියෙන්නේ සෙබෙස්තියන් ලීන්ඩා කියල කෙනෙක්...
    මම දන්න විදිහට මෙයා ලංකාව ගැන තව වීඩියෝ දෙක තුනක් කරල තියනවා
    මොකක් වුනත් තාක්ෂණය එහෙම හොඳට භාවිතා කරල තියනවා
    මේ වීඩියෝ වේ...

    බලන්න ශ්‍රී ලංකාවේ සුන්දරත්වය!!!!!!
    :D:D:D

    මේ ලින්කුවේන් ගිහින් බලන්න..

    http://blog.auntyacid.com/he-quit-h...o-sri-lanka-then-he-created-this-masterpiece/

     
    • Like
    Reactions: devindha