එළකිරි සිංහල ෆොරමය
ELAKIRI.COM
WWW
කරාවලයා නිවුස් සේවය,
K A R A W A L A Y A
30/08/2022
ආදරණීය @GTRZ, @spamcheck සහ @tintin123 මාමලා වෙත,
Thread එකක් දාලා තප්පර සීයක් ඉන්න එපා වෙනවා
Thread එකක් දාලා තව එකක් දාන්න තප්පර සීයක් ඉන්න එපා වෙනවා. පුළුවං නම් මට එකදිගට thread තුනක් දාන්න පර්මිෂන් හදලා දෙන්න. මං දන්නවා එහෙම කාලයක් තියෙන්නේ spam කරන එක නවත්තන්න කියලා. ඒත් මං එහෙම කරන්නේ නැහැ.වැදගත් නිවුස් තමා හැම වෙලේම ශෙයා කරන්නේ.thread එකක් දැම්මේ ඔයාලා pm දැම්මට ගනං ගන්නේ නැති නිසා.අවශ්‍ය නම් මගේ id එක පවා ඒවන්නං. ඒ වගේම මම වැඩ කරන TV channel එකේ id එකත් ඔබලා වෙත ඉදිරි පත් කරන්න කැමති.
ස්තුති,
මෙයට විශ්වාසී කරවලයා,
K A R A W A L A Y A.

Last edited: