ආදරණීය gtrz, spamcheck සහ tintin123 මාමලා වෙත

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    එළකිරි සිංහල ෆොරමය
    ELAKIRI.COM
    WWW

    කරාවලයා නිවුස් සේවය,
    K A R A W A L A Y A
    30/08/2022


    ආදරණීය @GTRZ, @spamcheck සහ @tintin123 මාමලා වෙත,

    Thread එකක් දාලා තප්පර සීයක් ඉන්න එපා වෙනවා

    Thread එකක් දාලා තව එකක් දාන්න තප්පර සීයක් ඉන්න එපා වෙනවා. පුළුවං නම් මට එකදිගට thread තුනක් දාන්න පර්මිෂන් හදලා දෙන්න. මං දන්නවා එහෙම කාලයක් තියෙන්නේ spam කරන එක නවත්තන්න කියලා. ඒත් මං එහෙම කරන්නේ නැහැ.වැදගත් නිවුස් තමා හැම වෙලේම ශෙයා කරන්නේ.thread එකක් දැම්මේ ඔයාලා pm දැම්මට ගනං ගන්නේ නැති නිසා.අවශ්‍ය නම් මගේ id එක පවා ඒවන්නං. ඒ වගේම මම වැඩ කරන TV channel එකේ id එකත් ඔබලා වෙත ඉදිරි පත් කරන්න කැමති.

    ස්තුති,
    මෙයට විශ්වාසී කරවලයා,
    K A R A W A L A Y A.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    booty GIF
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,089
    2,594
    113
    පුප වාහිනී ID එක රෝල් කරලා ගහ ගනින් ... එක්කෝ ඕන නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපිද දැන් තියෙනවා,

    යාපාගේ පච නිවුස්
    කරවල නිවුස්
    සංවර්දන නිවුස් 8-)
    ඉන්දරේගෙ පොන්න සංවර්ධන නිව්ස් අමතක කරන්ටෙපා කියල කියන්ටෝනෙ :lol: තව කෝලමාගෙ හෙලුවැලි කෑලි මැද්දෙන් නිව්ස් අමතක කරන්ටෙපා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,979
    113
    දෙහිවල
    ඉන්දරේගෙ පොන්න සංවර්ධන නිව්ස් අමතක කරන්ටෙපා කියල කියන්ටෝනෙ :lol: තව කෝලමාගෙ හෙලුවැලි කෑලි මැද්දෙන් නිව්ස් අමතක කරන්ටෙපා

    විශේශයෙන් කියන්ට ඕන, අපි මේ වෙලාවේ ඉන්දරගේ පොන්න සන්වර්දන නිවුස් අනුස්මරණය කරන්ට ඕනා..
    ඔහු අපිට දුන් විශ්වාශයන් අමරනීයයි..

    ඉන්දරජිත්, අපි අතරෙම ලන්කාවෙම නැවත ඉපදේවා..
     
    Last edited: