ආදරණීය_අවුරුදු_හතර

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
කේක් ඕනේ නෑ ලොක්කා .. අපිව කොහේට හරි කෑමකට එක්කන් යන්න. හික් හික් :rofl::rofl::P:P;);)

කෑම ඕනනම් පොලිසියේ ජනේලෙකට ගලකින් ගහන්න මාස දෙක තුනකටම කෑම නිකන් හම්බවෙයි:baffled::baffled:
 

ashen007

Active member
  • Jan 22, 2009
    348
    32
    28
    ube kathawa aththa kollo aka hama love karana kollek kellektama hoda paniwidaya
    kohoma unath mama ubala dennatama suba pathanawa
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා.. ආදරෙන් ගොඩාක් දුර යන්න....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo


    මම එලකිරියේ දැක්ක වැඩියෙන්ම ආදරයෙන් ඉන්න දෙන්නා තමයි ඔය දෙන්නා(ජීනියස් ඇන්ඩ් මිසිස් ජීනියස්) දෙවනියට ඉන්නේ කුමාර සහ මොසිලා:baffled::baffled::baffled::baffled:ඒක වෙන කතාවක්. :baffled::baffled:


    :growl::growl::growl::growl: dfgdgfdkl;g hFG hdgA:KHfdjdF jkfhskz:growl::growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සම නල

    හුදෙක්ම මෙය විහිළුවක් විතරයි හරිද.. කුමා & මොසි එළකිරියේ ඉන්න එලම කොල්ලෝ දෙන්නෙක්

    අන්න එහෙම වරෙන්...
    උඹේ ඇනිවසරි එකටයි..උඹලගේ ලව් ලයිෆ් එකටයි හදවතින්ම සුබපතනවා.. පරිස්සමින්, කල්පනාවෙන් කරගෙන පලයන්.. ආ මග කෙටියි.. යා යුතු මග දුරයි.
    .
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මටත් ඔය වගේ කෙල්ලෙක් සෙට් වෙනවා නම්.
    :love::love::love::love::love::love:
    ඒ අතින් උඹ හරි වාසනාවන්තයි සහෝ
    :):):):)