why would I sell them ? beside business is selling and buying. wouldnt you think so?
appata ehemada..dan 21% denne nadda
------ Post added on Apr 22, 2023 at 9:34 AM
Ne
17 y dunne Mata.
why would I sell them ? beside business is selling and buying. wouldnt you think so?
appata ehemada..dan 21% denne nadda
------ Post added on Apr 22, 2023 at 9:34 AM
100 USD per one add.Keeyada ban?
What’s going on Guys?
අකවුන්ට් අලවන්නම රිදොගෙනහරි..ඉස්සෙල්ලාම කියන්න ඕනෙ..මේක මරි මෝඩ අදහසක්.. ඩොන්ට් කෙයා කියලා කොමන්ට් දාන්න ඉන්න අය ත්‍රෙඩ් එකේ ඒක නොදැම්මට කමක් නෑ..බොරුවටනෙ. දැන් කොහොමත් එක්ස්පෝස් වෙලා ඉන්න එකේ ඉතුරු ටිකත් එක්ස්පෝස් වෙන්න හදන්නෙ. ප්‍රදානම හේතුව වලිය පටන් ගත්තට පස්සේ ඒක ඉවර කරන්න හිතෙන්නැති කම. කසුන්ව බයිට් කරාට ඌට ඒක තේරෙන්නෙ නෑ.ඒ කියන්නේ ඌ බයිට් වෙන බව. අන්තිමට ඌට රිප්ලයි කරලා මමයි බයිට් වෙන්නෙ මම මහන්සිවෙනවා.. ඌ පොඩි එකෙක්ද කවුද දන්නෙ. නැත්තම් තවම ජීවිතේ කිසිම දෙයක් කර නොගත්ත වගකීමක් ගන්න බැරි නෝබොඩි කෙනෙක්ද දන්නෙ නෑනෙ. එහෙම කෙනෙක් එක්ක මම අවුරුදු 37 ක් වෙලා එල්ලෙන්න යන එකේ තේරුමක් නෑ. ඉතින් මම හිතුවා කසුන් එහෙම කෙනෙක් ද කියලා එයාගෙන්ම අහන්න. සල්ලි වලින් වැඩක් නෑ.. මටත් සල්ලි එහෙමකට නෑ .මම හිතන්නෙ මම මැදි ආදායම් ගන්න කෙනෙක්..මේකෙ ඉන්න හැමෝම වගේ මට වඩා හොයනවා.. නමුත් තමාගෙම කියලා මොකක් හරි තියෙන්න ඇපැයි වැඩිහිටියෙක් උනාම.කසුන් හිතන්නෙ මම සින්දු හද හද ගෙදරට වෙලා ඉන්න කන්නවත් නැති කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා මම වැරදීමකින් හරි කිව්වා මට ගැරජ් එකක් තියනවා, FD තියනවා, කොටස් වෙලඳපොලේ ඉන්නවා .අනන්මනන්.. ඉතින් ඒකට ලෙජිටමසි එකක් තියෙන්න එපැයි. නැත්තම් මමත් කසුන් වගේ වෙනවා. ඉතින් කසුන්ටත් මම කියනවා ඩිවෙලොපෙර් ටූල්ස් යූස් කරන්නෙ නැතුව තමන් ලෙජිට් කියලා මේ ත්‍රෙඩ් එකේ පෙන්නන්න කියලා. මොකද නැත්තම් ඔයා එලකිරි එකේ කුනුහරප පලන නෝබඩි කෙනෙක් විතරයි. එහෙම නම් මමයි ඔයයි අය කතාවක් නෑ.මම හැම වෙලේම කතාකරන්නෙ ඇත්ත. මට හන්ගන්නදෙයක් නෑ..මම ඉන්න තැන ඇරෙන්න. මොකද උඹලා එන්න ගත්තොත් කරදරේ.![]()
. again.මේක ශෝ ඕෆ්ෆ් එකක් නෙවේ.
එහෙම කරන්න බෑ FD තියන ලක්ශ 80 නුයි , ගැරජ් එකෙනුයි, කොටස් වෙළඳ පොලෙනුයි. මොකද මේකෙ කෝටි ගනන් හොයන අය ඉන්නවා.. කසුනුත් ඒ අතරින කෙනෙක් නම්..සාදාරනව ටැලන්ට් එකකින් හොයනවා නම් හැට්ස් ඕෆ්..
මම ඉතින් සරල මනුස්සෙයෙක්.
මට ජීවත් වෙන්න දෙයියනේ කියලා මම හොයන ගාන ඇති..මම මගෙ වාහනේ, බයික් එකේ, ගැරජ් එකේ පොටෝ දාන්නෙ නෑ.. හැබැයි මගෙ කොටස් වෙලඳපලේ ඒ ට්‍රැඩ් ඉන්ටෆේස් එකේ පොටෝ එකක්. FD දෙකක පොටෝ එකක් දානවා මගෙ ලෙජිටමසි එක පෙන්නන්න.. කසුන්ගෙනුත් මම මොනවා හරි බලාපොරොත්තු වෙනවා නමත් එක්ක. ඩිවෙලොපෙර් ටූල්ස් පාවිච්චි කරන්න තහනම්. නිකම්ම නිකන් නෝ බඩි කෙනෙක් නොවී මනුස්සයෙක් වෙන්න... අනෙක් අයට කරන අපහාසයක් නෙවේ..මගේ හෑල්ල ගැන සමාවෙන්න..
View attachment 203136
View attachment 203137
@kasun_kbp
just as I thought ..Just a nobody.. Bye byeඅකවුන්ට් අලවන්නම රිදොගෙන
ඔය සල්ලි වලින් ප්ලාස්ටික් සර්ජරි එකක්වත් කරගනින්![]()
තෑන්ක් අදහසට.ශෙයා මර්කට් එකේ සල්ලි තිබ්බ ඒවා ගොඩක් ගත්තා බන්.. තව ටිකක් තියනවා.. මට ලොස්ට් වුනා.. මට ඒක හරියන්නෙ නෑ..මම කල්පනා කරනවා වැඩියි ..ඉගෙන ගන්න අමාරුයි ...ලොස් වෙන කෙනෙක් ශෙයාමාකට් එක ගැන කියන එක හරි නෑඕව අල්ලල දාල,
වෙලාවක් තියෙන වෙලාවක ශෙයා මාකට් එක ගැනයි, ඒකෙ ඉන්වෙස්ට් කරන හැටි ගැන එහෙම මුල සිට සරලව කියල නූලක් දාන්න...

වලිය ඉවරයි.. කොහෙද යන කුනුහරප වපුරන කාලකන්නියෙක් මගෙ පොටෝ එකක් මේකෙ දාල.ඌ කාලකන්නියෙක් බව දැනගෙනම තවත් ඌ එක්ක කාලෙ කන එකේ තේරුමක් නෑ.. ඒක දැනගන්න මම මේ ත්‍රේඩ් එක දැම්මේ..ඒක හොඳටම කන්ෆර්ම් උනාතවත් වලියක්ද?මම වගේ කා එක්කවත් සන්ඩු නොවී ඉදහල්ලකෝ!
![]()
ඔන්න ඕක අල්ලලා දාන්න සහෝ. දෙයක් කතාවුනා, එක එතනින් ඉවරයි

කාටද වැඩියෙන්ම ඈතට චූ කරන්න පුලුවන් කියල බලලා ඌට දිනුම දෙමු.![]()

මොනවාද ගැහුවේ දෙන්න උදෙන්ම?මල්ලි ඔහොම කිව්වට, @Solo Rider අද මාව බයික් එකේ හන්දියට එක්කං යන ගමන් කිව්වෙ මේකෙ වලිවලට යටින් උල්පන්දම් දෙන්නෙ ඔයා කියලා.![]()

මල්ලි ඔහොම කිව්වට, @Solo Rider අද මාව බයික් එකේ හන්දියට එක්කං යන ගමන් පුකේ අරින්න සෙට් වෙලා බඩු යවල කිව්වෙ මේකෙ වලිවලට යටින් උල්පන්දම් දෙන්නෙ ඔයා කියලා.![]()
කැල්ල සෙට් වෙල සති 2යි, මෙන්න මු පිලොසපර් වෙලාඇයි බන් තොපිට බැරි කවුරු හරි වලියකට හරි මොකකට හරි කතා කලොත් උව ඉග්නොර් කරලා දාලා ආතල් එකේ ඉන්නවා. මේ මම වගේ.