ආදරනීය කසුන් මල්ලිට ( හෑල්ල )

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,052
    22,114
    113
    ගම මහනුවරයි
    Confused Mark Wahlberg GIF by 20th Century Fox Home Entertainment
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    හරි..ඉස්සෙල්ලාම කියන්න ඕනෙ..මේක මරි මෝඩ අදහසක්.. ඩොන්ට් කෙයා කියලා කොමන්ට් දාන්න ඉන්න අය ත්‍රෙඩ් එකේ ඒක නොදැම්මට කමක් නෑ..බොරුවටනෙ. දැන් කොහොමත් එක්ස්පෝස් වෙලා ඉන්න එකේ ඉතුරු ටිකත් එක්ස්පෝස් වෙන්න හදන්නෙ. ප්‍රදානම හේතුව වලිය පටන් ගත්තට පස්සේ ඒක ඉවර කරන්න හිතෙන්නැති කම. කසුන්ව බයිට් කරාට ඌට ඒක තේරෙන්නෙ නෑ.ඒ කියන්නේ ඌ බයිට් වෙන බව. අන්තිමට ඌට රිප්ලයි කරලා මමයි බයිට් වෙන්නෙ මම මහන්සිවෙනවා.. ඌ පොඩි එකෙක්ද කවුද දන්නෙ. නැත්තම් තවම ජීවිතේ කිසිම දෙයක් කර නොගත්ත වගකීමක් ගන්න බැරි නෝබොඩි කෙනෙක්ද දන්නෙ නෑනෙ. එහෙම කෙනෙක් එක්ක මම අවුරුදු 37 ක් වෙලා එල්ලෙන්න යන එකේ තේරුමක් නෑ. ඉතින් මම හිතුවා කසුන් එහෙම කෙනෙක් ද කියලා එයාගෙන්ම අහන්න. සල්ලි වලින් වැඩක් නෑ.. මටත් සල්ලි එහෙමකට නෑ .මම හිතන්නෙ මම මැදි ආදායම් ගන්න කෙනෙක්..මේකෙ ඉන්න හැමෝම වගේ මට වඩා හොයනවා.. නමුත් තමාගෙම කියලා මොකක් හරි තියෙන්න ඇපැ‍යි වැඩිහිටියෙක් උනාම.කසුන් හිතන්නෙ මම සින්දු හද හද ගෙදරට වෙලා ඉන්න කන්නවත් නැති කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා මම වැරදීමකින් හරි කිව්වා මට ගැරජ් එකක් තියනවා, FD තියනවා, කොටස් වෙලඳපොලේ ඉන්නවා .අනන්මනන්.. ඉතින් ඒකට ලෙජිටමසි එකක් තියෙන්න එපැයි. නැත්තම් මමත් කසුන් වගේ වෙනවා. ඉතින් කසුන්ටත් මම කියනවා ඩිවෙලොපෙර් ටූල්ස් යූස් කරන්නෙ නැතුව තමන් ලෙජිට් කියලා මේ ත්‍රෙඩ් එකේ පෙන්නන්න කියලා. මොකද නැත්තම් ඔයා එලකිරි එකේ කුනුහරප පලන නෝබඩි කෙනෙක් විතරයි. එහෙම නම් මමයි ඔයයි අය කතාවක් නෑ.මම හැම වෙලේම කතාකරන්නෙ ඇත්ත. මට හන්ගන්නදෙයක් නෑ..මම ඉන්න තැන ඇරෙන්න. මොකද උඹලා එන්න ගත්තොත් කරදරේ. :P :P . again.මේක ශෝ ඕෆ්ෆ් එකක් නෙවේ.:( එහෙම කරන්න බෑ FD තියන ලක්ශ 80 නුයි , ගැරජ් එකෙනුයි, කොටස් වෙළඳ පොලෙනුයි. මොකද මේකෙ කෝටි ගනන් හොයන අය ඉන්නවා.. කසුනුත් ඒ අතරින කෙනෙක් නම්..සාදාරනව ටැලන්ට් එකකින් හොයනවා නම් හැට්ස් ඕෆ්.. (y)මම ඉතින් සරල මනුස්සෙයෙක්. :(මට ජීවත් වෙන්න දෙයියනේ කියලා මම හොයන ගාන ඇති..මම මගෙ වාහනේ, බයික් එකේ, ගැරජ් එකේ පොටෝ දාන්නෙ නෑ.. හැබැයි මගෙ කොටස් වෙලඳපලේ ඒ ට්‍රැඩ් ඉන්ටෆේස් එකේ පොටෝ එකක්. FD දෙකක පොටෝ එකක් දානවා මගෙ ලෙජිටමසි එක පෙන්නන්න.. කසුන්ගෙනුත් මම මොනවා හරි බලාපොරොත්තු වෙනවා නමත් එක්ක. ඩිවෙලොපෙර් ටූල්ස් පාවිච්චි කරන්න තහනම්. නිකම්ම නිකන් නෝ බඩි කෙනෙක් නොවී මනුස්සයෙක් වෙන්න... අනෙක් අයට කරන අපහාසයක් නෙවේ..මගේ හෑල්ල ගැන සමාවෙන්න..



    View attachment 203136
    View attachment 203137

    @kasun_kbp
    අකවුන්ට් අලවන්නම රිදොගෙන 🤣🤣🤣
    ඔය සල්ලි වලින් ප්ලාස්ටික් සර්ජරි එකක්වත් කරගනින් 🤡


    Thilina-Amarasena-Jamiezue.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕව අල්ලල දාල,
    වෙලාවක් තියෙන වෙලාවක ශෙයා මාකට් එක ගැනයි, ඒකෙ ඉන්වෙස්ට් කරන හැටි ගැන එහෙම මුල සිට සරලව කියල නූලක් දාන්න...


    මොනවද මේ. අවුරුද්දට බුලත් දෙනවද...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,887
    113
    -~උලක් උඩ-~
    ඕව අල්ලල දාල,
    වෙලාවක් තියෙන වෙලාවක ශෙයා මාකට් එක ගැනයි, ඒකෙ ඉන්වෙස්ට් කරන හැටි ගැන එහෙම මුල සිට සරලව කියල නූලක් දාන්න...
    තෑන්ක් අදහසට.ශෙයා මර්කට් එකේ සල්ලි තිබ්බ ඒවා ගොඩක් ගත්තා බන්.. තව ටිකක් තියනවා.. මට ලොස්ට් වුනා.. මට ඒක හරියන්නෙ නෑ..මම කල්පනා කරනවා වැඩියි ..ඉගෙන ගන්න අමාරුයි ...ලොස් වෙන කෙනෙක් ශෙයාමාකට් එක ගැන කියන එක හරි නෑ :( :(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,887
    113
    -~උලක් උඩ-~
    තවත් වලියක්ද? :( මම වගේ කා එක්කවත් සන්ඩු නොවී ඉදහල්ලකෝ! :rolleyes:
    වලිය ඉවරයි.. කොහෙද යන කුනුහරප වපුරන කාලකන්නියෙක් මගෙ පොටෝ එකක් මේකෙ දාල.ඌ කාලකන්නියෙක් බව දැනගෙනම තවත් ඌ එක්ක කාලෙ කන එකේ තේරුමක් නෑ.. ඒක දැනගන්න මම මේ ත්‍රේඩ් එක දැම්මේ..ඒක හොඳටම කන්ෆර්ම් උනා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔන්න ඕක අල්ලලා දාන්න සහෝ. දෙයක් කතාවුනා, එක එතනින් ඉවරයි

    මල්ලි ඔහොම කිව්වට, @Solo Rider අද මාව බයික් එකේ හන්දියට එක්කං යන ගමන් කිව්වෙ මේකෙ වලිවලට යටින් උල්පන්දම් දෙන්නෙ ඔයා කියලා. :rolleyes:


    කාටද වැඩියෙන්ම ඈතට චූ කරන්න පුලුවන් කියල බලලා ඌට දිනුම දෙමු. :D

    දෙන්නවම @erozan ට පුකේ අරින්න සෙට් කරමුද මචන්? පරක්කු වෙලා බඩු යවලා, එරෝසන්ට හොදටම සැපක් දෙන එකා දිනුම්. :rolleyes:
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    මල්ලි ඔහොම කිව්වට, @Solo Rider අද මාව බයික් එකේ හන්දියට එක්කං යන ගමන් කිව්වෙ මේකෙ වලිවලට යටින් උල්පන්දම් දෙන්නෙ ඔයා කියලා. :rolleyes:
    මොනවාද ගැහුවේ දෙන්න උදෙන්ම? :love:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    මල්ලි ඔහොම කිව්වට, @Solo Rider අද මාව බයික් එකේ හන්දියට එක්කං යන ගමන් පුකේ අරින්න සෙට් වෙලා බඩු යවල කිව්වෙ මේකෙ වලිවලට යටින් උල්පන්දම් දෙන්නෙ ඔයා කියලා. :rolleyes:
    🥲
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    ඇයි බන් තොපිට බැරි කවුරු හරි වලියකට හරි මොකකට හරි කතා කලොත් උව ඉග්නොර් කරලා දාලා ආතල් එකේ ඉන්නවා. මේ මම වගේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේක අපල කාලයක් මේකෙ උන්ට, එක දිගට වලි
    පෙරෙද සිරි අය්ය , 2ක ඔසාම
    ඊයෙ හෙනය සැනට්
    අද මුන්

    ලව්ටස් ගුරාට කියල තොයිලයක් නටමු
    බාගය් ගුරා පට්ට හොරෙක්, ඔක සල්ලිත් අරන් මාරු වෙනව


    ඇයි බන් තොපිට බැරි කවුරු හරි වලියකට හරි මොකකට හරි කතා කලොත් උව ඉග්නොර් කරලා දාලා ආතල් එකේ ඉන්නවා. මේ මම වගේ.
    කැල්ල සෙට් වෙල සති 2යි, මෙන්න මු පිලොසපර් වෙලා