ආදරනීය කසුන් මල්ලිට ( හෑල්ල )

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,992
    2
    54,733
    113
    Why Would You Do That Ross Geller GIF
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕවා උඹ හම්බු කරපුවද නැත්තං දෙමව්පියන්ගෙ දේපොල විකුණල පොතේ දාගත්තුවද කියල කවුද දන්නෙ. එහෙම නෙවෙයි.

    කාටද වැඩියෙන්ම ඈතට චූ කරන්න පුලුවන් කියල බලලා ඌට දිනුම දෙමු. :D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,889
    113
    -~උලක් උඩ-~
    ඕවා උඹ හම්බු කරපුවද නැත්තං දෙමව්පියන්ගෙ දේපොල විකුණල පොතේ දාගත්තුවද කියල කවුද දන්නෙ. එහෙම නෙවෙයි.

    කාටද වැඩියෙන්ම ඈතට චූ කරන්න පුලුවන් කියල බලලා ඌට දිනුම දෙමු. :D
    why would I sell them ? beside business is selling and buying. wouldnt you think so?

    ඕව මොනවද

    මන් ගාව තියනව ඩොලර්ම 44ක්.

    :no:
    ------ Post added on Apr 22, 2023 at 9:26 AM
    appata ehemada..dan 21% denne nadda
    ------ Post added on Apr 22, 2023 at 9:34 AM
     
    • Sad
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    why would I sell them ? beside business is selling and buying. wouldnt you think so?
    උඹ මාර වැඩ්ඩෙක්, මාර හොඳ මනුස්සයෙක් කියල අපි කොහොමද දන්නේ? අපි උඹව දන්නෙ නෑනෙ. සමහරවිට රොබරියක් දීලා එකතුකරගත්ත සල්ලි වෙන්නත් පුලුවන්.

    ඒකයි අර යෝජනාව ගෙනාවෙ
     
    • Like
    Reactions: Solo Rider

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,889
    113
    -~උලක් උඩ-~
    උඹ මාර වැඩ්ඩෙක්, මාර හොඳ මනුස්සයෙක් කියල අපි කොහොමද දන්නේ? අපි උඹව දන්නෙ නෑනෙ. සමහරවිට රොබරියක් දීලා එකතුකරගත්ත සල්ලි වෙන්නත් පුලුවන්.

    ඒකයි අර යෝජනාව ගෙනාවෙ
    මම වැඩ්ඩෙකුත් නෙවේ..හොඳ මනුස්සයෙකුත් නෙවේ..හැබැ‍යි සාදාරන මනුස්සයෙක් (y)
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම වැඩ්ඩෙකුත් නෙවේ..හොඳ මනුස්සයෙකුත් නෙවේ..හැබැ‍යි සාදාරන මනුස්සයෙක් (y)
    උඹනෙ කියන්නෙ සාධාරණයි කියල. අර රාජපස්සලත් කියන්නෙ හොරාකෑවෙ නෑ කියල.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    uu mage pic ekak daala thibba ban ..ekath edit karalaa :sorry:

    Ah shit.
    ජීවිතේ හදා ගනින් ඕනේ uttek ඕනේ දෙයක් කිව්වත් ඇහුනේ නැති ගානට ඉන්න
    මේක ලංකාව දැන් දුවන්නේ තනිකර negative marketing වලින්.