ආදරනීය මල්ලියේ..

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මටද මන්දා කියලා තියෙන්නේ ලොල්.. :rofl::rofl:
    උබට නෙමේ බන් කිවුවෙ,දැන් එලකිරිය පැත්තෙ ආවොත් පේන්නෙම ඔය වගේ ත්‍රේඩ් තමා.රෙප් ගන්න කො‍ටු පුරවගන්න ඕන නිසා අලුතින් ජොයින් වෙන වුන් උඩ දාගෙන ඔය වගේ ත්‍රේඩ් දානවා.වැඩක් ගන්න පුලුවන් ත්‍රේඩ් එකක් යන්නේ ගොඩක් අඩුවෙන්.අවුලක් ගන්න එපා.:yes::yes::P

    :frown::frown::frown:..........:angry::angry::angry::angry::angry:

    :lol::lol::lol:
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    ඇත්ත කතාව රත්තරං...
    ඔය අත්දැකීම මටත් එහෙන්මම තියනවා...
    මම ඉගෙනගත්තේ කොලඹ පෞද්ගලික පාසලක... අපේ තත්තට රස්සාව නැති උනා.. ෆීස් ගෙවාගන්න සල්ලි තිබ්බේ නෑ.. අපේ අම්මා පිටකොටුවෙන් සාරි ගෙනල්ලා විකුනලයි අපිට ඉගැන්නුවේ.:yes::yes:. අවන්කවම කියනවනම් මම බ්‍රයිටෙක්.. මම අපොස සා/පෙ විභාගෙන් D7ක් අරන් පාස් වුනා.. ගුරුවරු කිව්වේ අනිවා කැම්පස් යයි කියලා.. නමුත් මට දෙමටගොඩ පැත්තේ කෙල්ලෙක්ව සෙට් උනා... එක මගේ හිතට ගොඩක් තදින්ම දැනුන සම්බන්දකමක් වුනා.. කොහොමහරි මේක ගෙදරට මාටු වුනා.. ඒ නිසා අපිට මුනගැහෙන්න බැරි වුනා.. ක්ලාස් කට් කරලා තමයි අපි හම්බවුනේ.. කෙල්ල මට වඩා අවුරුද්දක් බාලයි.. උසස් පෙල පටන් ගන්න කලින් දවසෙත් මම කෙල්ලව මුනගැහුනා.. මචන් එදා එකි මට බූට් එක තිබ්බා.. මගේ ජිවිතේ එහෙම පිටින්ම කනපිට හැරුනා.:sorry:. කැම්පස් තියා මට උසස් පෙල පාස් වෙන්නවත් බැරි උනා...
    අද මම යම් තැනක ඉන්නවා..( ඒ ගැන වෙනම ත්‍රෙඩ් එකක දාන්නම් ) මට කියන්න ඔනේ වුනේ මේකයි අවුරුද්දක් දෙකක් අශ්‍රය කරපු කෙල්ලෙක් නිසා.. අවුරුදු 20ක් විතර උඹලව අමාරුවෙන් හදාගත්ත දෙමව්පියන්ට දුක් දෙන්න එපා.. ඒක උඹලා තෙරුම්ගත්ත කාලෙක කවදාවත් උඹලට උඹලා සමාව දෙන එකක් නෑ..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    mage jiwitheth eka thanak kellek nisa watenna giya. habai kohoma hari godadagaththa. apita api witharai ban apita kelaunaama
     
    • Like
    Reactions: dagara waliga

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රත්තරං;15752328 said:
    mage jiwitheth eka thanak kellek nisa watenna giya. habai kohoma hari godadagaththa. apita api witharai ban apita kelaunaama

    අන්තිම PM එකට Reply ආවේ නැහැ.. මම සෑහෙන වෙලා ෆෝරුම් එකේ හිටියා රිප්ලයි එකක් එනකනුත්.. අවුලක් නෑ උඹ විසඳගත්තානම්..
    11.gif
    11.gif
    11.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    හොර ඩොකෙක් :eek:,,බොරු බෙහෙත් දිලා ලේඩ්ඩු මරන්න එපා බන් පව් වැඩ ඔවා:(:(:sorry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හොර ඩොකෙක් :eek:,,බොරු බෙහෙත් දිලා ලේඩ්ඩු මරන්න එපා බන් පව් වැඩ ඔවා:(:(:sorry:

    හා හා.. අනේ දෙනවක හාමිනේ ගැන දන්නේ නැති ගස් අනාතයා පල යන්න.. :lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හා හා.. අනේ දෙනවක හාමිනේ ගැන දන්නේ නැති ගස් අනාතයා පල යන්න.. :lol::lol:

    එක නෙමෙනේ බන් කතාව උබ ඇයි උබේ ඩිස්පෙන්සරිය එහාපැත්තේ තියෙන මල් සලාවෙන් 10% කොමිස් එකක් ගන්නේ :eek::eek::(ඇයි බන් ලෙඩ්ඩු මරන්නේ හොද කරන්නේ නැතුව:(:(:(
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    වචන ටිකට බොහොම ස්තුතියි රත්තරං අය්යේ... කියවල ඉවර උනාම ගොඩක් දේවල් තේරුනා... ඔයාලා වගේ බොක්ක හොඳ අයට කවදාවත් වරදින්නේ නෑ... ජය වේවා !!
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එක නෙමෙනේ බන් කතාව උබ ඇයි උබේ ඩිස්පෙන්සරිය එහාපැත්තේ තියෙන මල් සලාවෙන් 10% කොමිස් එකක් ගන්නේ :eek::eek::(ඇයි බන් ලෙඩ්ඩු මරන්නේ හොද කරන්නේ නැතුව:(:(:(

    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකයි වෙන්නේ මේකෙන්.. ඈ ගොන් හොට්ටෝ උඹලගේ ගෙවල් ගාව ඩිස්පෙන්සරි එකේද ලෙඩ්ඩු මැරෙන්නේ.? අපේනම් හොස්පිටල් එකේ වාට්‍ටු වල මැරෙන්නේ. මොකෑ අමාරු ලෙඩෙක් ආවම ඉක්මනට ඉස්පිරිතාලෙට හරවා යවන එක පොල් කැඩීමේ බේසික් තියරි එකක්.. උඹ බෙහෙත් ගන්න ගෙවල් ලඟ ඩිස්පෙන්සරියේ දොස්තරගේ රෙජිස්ටර් අංකය ඇත්ත එකක්ද කියලා පොඩ්ඩක් SLMC - Sri Lanka Medical Council එකෙන් හොයලා බලපන්.. නැත්නම් උඹේ අර ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ නැති කේස් එකට බෙහෙත් දෙනවා කියලා උඹේ ඔය අහවල් එක සදා බෙලහීන වෙන්න බෙහෙත් දේවී.. මේකට නම් පඟර නැට්ටට හොඳටම රිදෙයි.. :lol::D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකයි වෙන්නේ මේකෙන්.. ඈ ගොන් හොට්ටෝ උඹලගේ ගෙවල් ගාව ඩිස්පෙන්සරි එකේද ලෙඩ්ඩු මැරෙන්නේ.? අපේනම් හොස්පිටල් එකේ වාට්‍ටු වල මැරෙන්නේ. මොකෑ අමාරු ලෙඩෙක් ආවම ඉක්මනට ඉස්පිරිතාලෙට හරවා යවන එක පොල් කැඩීමේ බේසික් තියරි එකක්.. උඹ බෙහෙත් ගන්න ගෙවල් ලඟ ඩිස්පෙන්සරියේ දොස්තරගේ රෙජිස්ටර් අංකය ඇත්ත එකක්ද කියලා පොඩ්ඩක් SLMC - Sri Lanka Medical Council එකෙන් හොයලා බලපන්.. නැත්නම් උඹේ අර ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ නැති කේස් එකට බෙහෙත් දෙනවා කියලා උඹේ ඔය අහවල් එක සදා බෙලහීන වෙන්න බෙහෙත් දේවී.. මේකට නම් පඟර නැට්ටට හොඳටම රිදෙයි.. :lol::D

    මම කවාද හරි තොව බයිට් කරනවා රිදෙන්නම:growl::growl: හිටුකෝ ගස් වැද්දා:angry::angry::angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකයි වෙන්නේ මේකෙන්.. ඈ ගොන් හොට්ටෝ උඹලගේ ගෙවල් ගාව ඩිස්පෙන්සරි එකේද ලෙඩ්ඩු මැරෙන්නේ.? අපේනම් හොස්පිටල් එකේ වාට්‍ටු වල මැරෙන්නේ. මොකෑ අමාරු ලෙඩෙක් ආවම ඉක්මනට ඉස්පිරිතාලෙට හරවා යවන එක පොල් කැඩීමේ බේසික් තියරි එකක්.. උඹ බෙහෙත් ගන්න ගෙවල් ලඟ ඩිස්පෙන්සරියේ දොස්තරගේ රෙජිස්ටර් අංකය ඇත්ත එකක්ද කියලා පොඩ්ඩක් SLMC - Sri Lanka Medical Council එකෙන් හොයලා බලපන්.. නැත්නම් උඹේ අර ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ නැති කේස් එකට බෙහෙත් දෙනවා කියලා උඹේ ඔය අහවල් එක සදා බෙලහීන වෙන්න බෙහෙත් දේවී.. මේකට නම් පඟර නැට්ටට හොඳටම රිදෙයි.. :lol::D

    :lol::lol::lol: mal kota pappa
    avatar373521_10.gif
    :sorry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකයි වෙන්නේ මේකෙන්.. ඈ ගොන් හොට්ටෝ උඹලගේ ගෙවල් ගාව ඩිස්පෙන්සරි එකේද ලෙඩ්ඩු මැරෙන්නේ.? අපේනම් හොස්පිටල් එකේ වාට්‍ටු වල මැරෙන්නේ. මොකෑ අමාරු ලෙඩෙක් ආවම ඉක්මනට ඉස්පිරිතාලෙට හරවා යවන එක පොල් කැඩීමේ බේසික් තියරි එකක්.. උඹ බෙහෙත් ගන්න ගෙවල් ලඟ ඩිස්පෙන්සරියේ දොස්තරගේ රෙජිස්ටර් අංකය ඇත්ත එකක්ද කියලා පොඩ්ඩක් SLMC - Sri Lanka Medical Council එකෙන් හොයලා බලපන්.. නැත්නම් උඹේ අර ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ නැති කේස් එකට බෙහෙත් දෙනවා කියලා උඹේ ඔය අහවල් එක සදා බෙලහීන වෙන්න බෙහෙත් දේවී.. මේකට නම් පඟර නැට්ටට හොඳටම රිදෙයි.. :lol::D

    ගස් ගෙම්බා මෙක නිවර්දි කරපිය මුන් මට වල් කතා කියනවා දැන්න්:angry::angry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකයි වෙන්නේ මේකෙන්.. ඈ ගොන් හොට්ටෝ උඹලගේ ගෙවල් ගාව ඩිස්පෙන්සරි එකේද ලෙඩ්ඩු මැරෙන්නේ.? අපේනම් හොස්පිටල් එකේ වාට්‍ටු වල මැරෙන්නේ. මොකෑ අමාරු ලෙඩෙක් ආවම ඉක්මනට ඉස්පිරිතාලෙට හරවා යවන එක පොල් කැඩීමේ බේසික් තියරි එකක්.. උඹ බෙහෙත් ගන්න ගෙවල් ලඟ ඩිස්පෙන්සරියේ දොස්තරගේ රෙජිස්ටර් අංකය ඇත්ත එකක්ද කියලා පොඩ්ඩක් SLMC - Sri Lanka Medical Council එකෙන් හොයලා බලපන්.. නැත්නම් උඹේ අර ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ නැති කේස් එකට බෙහෙත් දෙනවා කියලා උඹේ ඔය අහවල් එක සදා බෙලහීන වෙන්න බෙහෙත් දේවී.. මේකට නම් පඟර නැට්ටට හොඳටම රිදෙයි.. :lol::D
    :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia