මේකත් කිව්වේ මලින්ද සර්මයි නේද??


මෙ වගෙ ලිපියක් මීට අවුරුදු 10 කට විතර කලින් කියවන්න තිබුනා නම් මගෙත් ජීවිත ගමන වෙනස් වෙන්න තිබුනා.... මෙකෙ තියන දෙවල් හරියට හරි අයියේ...... උබ ලග පහතක හිටියනම් දන ගහල වදින්නෙ ... සිරවටම

addo shatika atta ban meeta aurudu 10 ta kalin uba wage kekek hitiye ne ban mehema deyak kiyla denna
මෙන්න මේකට මමත් එකඟයි මචං.. මගේ කතාව කියනවා නම් මම දුප්පත් පවුලක කොල්ලෙක් බං.. බොහෝම පොඩියට ජීවිතේ පටන් ගත්තේ.. අම්මා තාත්තා මන් නිසා වින්ද දුක නිසා ඉගෙනීමෙන් ඇරෙන්න වෙන දේකින් ගොඩ ඒමක් නැහැයි කියලා හිතේ තදින් කාවැදිලා තිබ්බේ. මට දැන් ඉන්න කෙල්ල ඇරුනම කලින් කෙල්ලෝ 3ක් හිටියා එක එක නොගැලපීම් නිසා උන් මාව දාලා ගියා. දෙන්නෙක් නම් ගියේ මම කැම්පස් එකෙන් පාස් අවුට් වෙනකනුත් අතේ සතයක් නැතුව හිටි දුප්පත් කොල්ලෙක් වෙච්ච නිසා බං. බඩගින්න, දුප්පත්කම, සල්ලි කියන දේවල වටිනාකම මමත් හොඳටම දන්නවා. ඒ කාලේ දාලා ගිය කෙල්ලෝ මම අද ඉන්න තැන දැක්කම දුක් වෙනවා පොර ටෝක් දෙනවා නෙමෙයි මචං. අනික පාර්ටි එකකට ගියත් වෙඩින්ග් එකකට ගියත් දැන් රස්සාව නිසා කෙල්ලෝ නතින්ග්.. කොල්ලා කාලේ (තවමත් කොල්ලා තමයි 28 ක් උනාට ) ගනන් ගත්තු නැති අහල පහල ගෙවල් වල උන්ට දැන් මට වඩා එකෙක් නැහැ. දන්න කියන හොඳ තැන් දෙක තුනකින්ම ප්‍රපෝසල් හිටන් ආවා. ඒත් මටත් ලක්ෂෙකට හොයාගන්න බැරි කෙල්ලෙක් ඉන්නවා බං. ඒත් තවම ලයිෆ් එක ස්ටේබල් නැහැ මගේ. අනුරුද්ධ පාදෙනිය සර්ට පිංසිද්ධවෙන්න දැන් පඩිය 1.25 ක් රෆ්ලි හම්බුවෙනවා මාසෙට. පොලක් කඩලා තව කීයක් හරි හොයා ගත්තත් PG කරන්න පාඩම් කරන නිසා පොල පස්සෙන් වැඩිය එලවන්නේ නෑ බං. ඒත් තවම ලයිෆ් එක ස්ටේබල් නැහැ. මම 30 පනිනකන් බදින්න හිතාගෙන නැහැ. ඒත් කිරියේ පවා ඉන්නවා 20 න් 21 න් බැඳපු අය. ඒ එක එක අයගේ හැකියාවන්. ඒත් කෙල්ලෝ කියන එක දැන් බිග් ඉශු එකක් නෙමෙයි. ගියපු ජන්ගි නිසා මමත් රැයවල් එලි වෙනකන් අඬලා ඇති බං. දුප්පත් කොල්ලෙක් හැටියට ජීවිතේ පටන් ගන්න වෙච්ච එකට මම මටම සාප කරගෙන ඇති. ඒත් අද ජීවිතේ පොඩ්ඩ පෝස් බට්න් එක ඔබලා ආපස්සට හැරිලා බැලුවොත් අසරණ අහින්සකයෙකුගේ දුක හරි තේරෙන්නේ පොඩි තැනකින් ජීවිතේ පටන් ගත්තු නිසා කියලා දැනෙද්දි, ජීවිතේ ඉන්න සුදුසු නැති අයගිය එව්ව ගැන මතක් කරද්දි පුදුම සතුටක් බං හිතට දැනෙන්නේ. මේ දවස් වල අහල පහල උන්ට මාර ඇම්ම මම තවම බැඳලා නැති නිසා ඒකයි මේ ටිකේ දැවෙන ප්‍රශ්නේ.

බම්ප්![]()

aith geta unada warenko eliyataකොහොමත් ඉතින් සුපුරුදු පරිදි උබට විරුද්ධව කතා කරනව නම් උබ කියන්නෙ හම්බය, පින්බතා, නූගතා වගේ වචන සෙට් එකනෙ...රත්තරං;15627456 said:මටනම් පේන්නේ උබ අමුම බොලද චරිතයක් වගේ.. සමහර විට මම මොඩයෙක් නිසා එහෙම පේනවා ඇති.උබ කිව්වනේ "ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ. " කියලා, මට කියන්න තියෙන්නේ ඔය උබ වගේ දේවල් කියන්නේ "ඉගෙනගන්න කාලේ කෙල්ලෙක් හිටියත් ඉගෙනගන්න කාලේ ඉගෙනගත්තේ නැති උන් ඉගෙනගත්ත උන්ට තියෙන කුහක කමට නිදහසට කාරනාවක්" කියලා. ඒ කියන්නේ කෙල්ලො සබ්ජෙට් එකවත් ඉගෙනගන්න සබ්ජෙක්ට් එකවත් දෙකෙන් එකක්වත් හරියට කරගන්න බැරිඋන චරිතයක් වගේ.අපි වගේ උන් ගැන අහපු නිසා කියන්නම් මමනම් ඔය දෙකතුනම හරියට කරගත්තා. තව අමතර දේවලුත් සෑහෙන්න කලා,තරුන කාලෙට කලින් නව යොවුන් කාලේ කල යුතුම දේ ඒ කියන්නේ ඉගෙනගන්න එකත් කලා. ඊට පස්සේ තරුන කාලේ කරන්න ඕනේ ජීවිතේ සාර්තක කරගන්න ගමන් ආදරේ විදගන්න එකත් කලා. නාකි උනාම හැමදේම කරන්න බෑ තමා,.උදාහරනෙකට නාකි වෙලා ඒලෙවල් කරන්න බෑනේ
,, මෙතන කොහෙවත්ම කියලා නෑ පොත මත්තෙම මැරෙන ගොරකයෙක් වෙන්න කියලා.කියල තියෙන්නේ තමන් කරනදේ තේරුම් අරන් ඒකට අනිත් බයිලා වාතයක් කරගන්න එපා කියලා. කමක් නෑ ඉතින් උබට තේරුන හැටිනේ
මම කියපු කතාවට සම්පූර්න වෙනස් වැල් බයිලාවක් ඔය කියලා තියෙන්නේ.කිව්වේ එකක් තේරුම් අරන් තියෙන්නේ වෙන මොකක්ද බයිලාවක්.එහෙමත් නැත්නම් ඔය පාවිච්චි කරලා තියෙන්නේ හැමදේටම විරුද්ද වීමේ තියරිය.. මේ ත්‍රෙඩ් එකෙන් අදහස් කරන්නේ ඔය කියන දේ නෙමෙයි. කොහෙවත් කියල නෑනේ සල්ලි පොදි ගහලා කෙල්ලෝ හොයපන් , කෙල්ලෝ එක්ක යාලුවෙන්න එපා, ප්‍රපෝසල් එකක් හොයන් බැදගනින්, අපෝ ලව්නම් කරන්න එපා කියලා. ඒ ගැන කතාකරන්න කලින්,,
ඉස්සෙල්ලම කියපන්කෝ උබේම තියරි වලින් උබ කොච්චර දෙයක් උබ වෙනුවෙන් ජීවිතේදි කරගෙන තියෙනවද කියලා?? අර තරුන කාලේ කරන්න ඕනේ දේවල් තරුන කාලේ කරන්න ඕනේ කිව්වනේ උබම, අන්න ඒවගේ තරුන කාලේ කලයුතු ප්‍රාදානම දෙයක් වෙන ඉගන ගන්න එක කොච්චර කරගත්තද කියලා?? අඩුම AL පාස්ද ෆේල්ද කියලවත්. අර ඇස්දෙක වහගත්තහම පේනවයි කියපු සුන්දරත්වේ අඩුම තරමේ ඒලෙවල් රිසාල් ශීට් එක බලනකොටත් දැනෙනවද කියලවත්???
මම මගේ graduation details ම මේකෙ දාන්නම්. ඒත අද නෙමේ. ආයිත් ඔය දේ ගැන දිගින් දිගින් දිගටම ඇහුවත් දෙන්නෙ තියෙන්නෙ ඔය උත්තරේම තමයි.
මම බොලද චරිතයක් වෙන්නෙ ඇති. ඒ උනාට මම පාසල් යන කාලෙ කෙල්ලො කිහිප දෙනෙක් ඉදල තියෙනේව. මගේ යාලුවන්ගෙනුත් හැමෝටම ඉදල තියෙනව. විදවලත් තියෙනව. ඒත් ඒ දේවල් ගැන මට දුකක් නෑ. අඩුම තරමෙන් මම දැන් දන්නව හොද කෙල්ලෙක් ලැබුනු දාට ඒ කෙල්ලට නොකිවයුතු දේවල් මොනාද කියල. අදටත් කෙල්ලෙක් කියන එක මහාලොකු දෙයක් නෙමේ මට. මගේ සමහර ත්‍රෙඩ් වලින් ඒ දේ පැහැදිලි ඇති. හැබැයි දැන්නම් කෙල්ලෙක් නෑ.
කෙල්ලෙක් පලවෙනි පාරට හොයාගන්න කියලයි. ඒක තමා මම බොලදයි කියල කිව්වෙ..ඊට කලින් කෙල්ලො එපා කියලයි පැහැදිලිවම තියෙන්නෙ. දණ ගගා වැටිවැටී තමා මිනිස්සු නැගිටින්නෙ. එහෙමයි කියල ආදරය නිසා කෙල්ලො කොල්ලො ගංඟා වලට පැන්නට දණගගාන්නෙ නැතුව එකපාර නැගිටින්න හදන්න එපා කියලයි මට නම් කියන්න ඕනෙ උනේ. පාසල් කාලෙදිත් ආදරය කරල බලල ඒ අද්දැකීම ලබාගත යුතුයි. නැතුව තරුණ කාලෙ පැනල ඔය දේවල් ගන්න බෑ. ධනවතෙක් උනාට හැමදේම මිලට ගන්න බෑ. ඒ ඩයිනෝසොර්ල විතරක් නෙමේ. ඔබ ඉන්ජෙක් උනත් ඩොකෙක් උනත්, කවුරු උනත් ඒ උගත් කමින්, ධනවත් කමින්, රැකියාවෙන් සුන්දර කෙල්ලෙක් ගන්න පුලුවන් උනාට සුන්දර පවුල් ජීවිතයක් ගන්න බෑ. අතට පයට හැමදේම තියෙන එක පට්ට වාහන ගෙවල් තියෙන එක සුන්දර ජීවිතයේ එක් කොටසක් විතරයි. 

ඒක ඇත්ත මචං.. දැන් දැක්කනේ කීදෙනෙක් මේකට අගෙයින්ස්ට් කතා කරලද කියල. මම ඒකයි බං මේකේ බණ කියන්නේ නැත්තේ. මිනිස්සුන්ව හදන්න ගිහින් පු@#$# ටිංකිරි ටිං පිටින් ගාගත්තු එකෙක් මම. අම්මකෙනෙක් තාත්තා කෙනෙක්ට අපිට වඩා ජීවිතේ අත්දැකීම් තියෙනවා.. ඒ මිනිස්සු කියන්නෙත් උඹ කියලා තියෙන කතාම තමයි. ඒත් බහුතරයකට ඒ වචන වහ කදුරු වගේ. මේකේ සමහරුන්ට හොඳ දෙයක් හැදෙන්න දෙයක් කිව්වම මගෙත් රෙප් අනන්තවත් කපලා ඇති කුණුහරුප පිටින් මගේ අහින්සක අම්මට බැනලා. ඒ නිසා දැන් මොකෙක් හරි උම්බෑ කියලා ත්‍රෙඩ් එකක් දාලා තියෙනම් මම කරන්නේ පු$@නුත් හිනාවෙලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක කෙලවගෙන වරෙන් කියලා.
උඹ දන්නවානම් හම්බයෝ ලොකු ලොකු තැන් වල ජොබ් කරන උන් උන්ගේ හැත්ත බුරුත්තව ඒ තැන් වලට දම්මනවා ජාතිය ගැන හිතලා, දෙමල්ලුත් එහෙමයි.. සිංහල අපිට කාගෙන්වත් පිළිසරණක් නැහැ තියෙන එකම ගොඩ ඒම ඉගෙන ගැනීම විතරයි. මම මේ කියන කතාව ඉතාමත් සුලුතරයකට වලංගු වෙන්නේ නැහැ. ඒ අහින්සක අම්මා තාත්ත දුක් මහන්සියෙන් හම්බු කරලා ගොඩගහපු සල්ලි තියෙන උන්ට. ඒත් ඒ මිනිස්සු නැති දාක ඒ සල්ලි කළමණාකරණය කරගන්න බැරිව නාස්ති කරගෙන මහ පාරට වැටෙන අවස්තා එදත් උනා අදත් වෙනවා හෙටත් වෙනවා. කෙල්ලෙක් ගැන හැඟිමක් එනවා 17- 18 වෙද්දි. ඒත් මනුස්සයෙක් උනහම තේරුම් ගන්නම ඕනේ දෙයක් තියෙනවා. ඒ තමුන්ගේ ජීවිතේ සන්ධි ස්ථානයන් මොනාද ඒ ඒ කාලෙට කරන්න ඕනේ මොනාද කියලා.. ලංකාවෙ නම් ඒ ලෙවල් කියන්නේ එහෙම තියෙන ලොකු සංධි ස්තානයක්.. එතනින් එහාට ජිවිතේ ගොඩ යනවයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒත් කැම්පස් ජීවිතේදී මනුස්සයෙකුගේ මනස හුරු වෙනවා සමාජයට මුහුණ දෙන්න ඒ වගේම අත්දැකීම් ගොඩක් ලැබෙනවා. මිනිහෙක් උනාම කරන්න ඕනේ ඒ සංධි ස්ථානය හරියට අඳුනගෙන ඒක අයිති කරගන්නකන් සියලු දේ කැප කිරීම. කෙල්ලෙක් ගොඩ දාගෙන ඔය ඔක්කොමත් කරගන්න උන් ඉන්නවා. ඒත් ඒ අතලොස්සක් බං. බහුතරයකට ඒ හැකියාව නැහැ.
මම කතා කරන්නෙත් උඹ කතා කලා වගේ ඒ බහුතරය ගැන. ඒ සංධි ස්ථානය පහු වෙලා ලයිෆ් එක ට්‍රැක් එකට වැටුනම ඔය කෙල්ලෙ වෙනුවෙන් බස් හෝලෙ එකක කට්ට කන එක මහ කජ්ජක් නෙමෙයි බං. හොඳම දේ හරි දේ හරි වයසෙදි කරන එකයි. නැත්නම් ජීවිතේ කෙලවගෙන කන්න දැයක් නැතුව, ලගින්න තැනක් නැතුව, හරියට අඳින්න ඇන්දුමක් නැතිව, යන්න එන්න වාහනයක් නැතිව පට්ට ලස්සනට හිටපු කෙල්ලෙක් බැඳගෙන ඒ කිව වේ@% කමේ යවලා ලැබෙන ගානෙන් ජීවත් වෙන්න තමයි වෙන්නේ.. එහෙම තැනකට වැටිලා ඉද්දි අර ඇස් දෙක පිහාගෙන අතීතේ ගැන්, කෙල්ලෝ නිසා කාපු කට්ට මත වෙද්දි හිතට දැනෙන්නේ සුන්දර ආදර බර හැඟීමක් නෙමෙයි මචං. ඒ කාලෙට ඒ සුන්දරයි කියන හැඟීම වහ කදුරු වගේ වෙනවා. ඒ වගේම ඒ මතක්වෙන වහ කදුරු ගැන තඹේකට මායිම් කරන්න ලඟ බල්ලෙක්වත් නැහැ. කරන්න ඕනේ හොඳම දේ තමාගේ ප්‍රභවය අනුව කරන්න පුලුවන් තරම දැනගෙන දොං ගැහීම මිසක් අනික් එකා ගහනවා දැකලා තක දොං ගැහීම නෙමෙයි බං..
ඔව් ඔව්... මලින්ද සර් ගේ ක්ලාස් ගිහින් තියෙනවා වගෙයි...![]()

අපේ අක්කා ඒ කාලේ මට කියලා තියෙනවා ඔය කතාව මලින්ද සර් කිව්වා කියලා 
හැබැයි මම ඒකිගෙන් ඇහුවේ නෑ ඉස්කෝලේ යන කාලෙදි,ඒ ඒකිට හරියට ඉගෙන ගන්න දෙන්න ඕන කියල හිතලා සිරාවටම මන් ඒකිට ලව් කරා,
ඒකිත් ඒක දැනන් හිටිය,හැබැයි බන් මම ඒලෙවල් ඉවර වෙලා ඒකිගෙන් අහද්දි ඒකිට වෙන කොහේදෝ ඉන්න එකෙක් සෙට් වෙලා තිබුනා,
කියන්න දෙයක් නෑනේ,අවුරුදු 4ක් ෆුල් හෝප්ස් තියන් ඉඳපු කෑල්ල වෙන එකෙක් එක්ක සෙට් කියල අන්තිම මොහොතෙ දැනගත්තම,ඇඬුන හොම්බෙන් යන්නම,ආයෙ මේ ජීවිතෙන් වැඩක් නෑ,ඒයා නැතුව මට කිසි පලක් නෑ,,ආයෙ බඳින් නෑ කියල හිතාගත්තා,
ඒත් හෙමීට හෙමීට මන් මගේ ඉගෙනගන්න වැඩ ටික පිලිවෙලකට කරගත්තා,ඩිග්‍රියක් ගැහුවා මේ අවුරුද්දෙ මුල මට ජොබකුත් සෙට් උනා,
මේ ලඟදි අපේ අම්මගේ ස්ටාෆ් එකේ එකට වැඩ කරන කීප දෙනෙක් මන් ගැන අහලා තිබ්බලු ඒ ගොල්ලන්ගේ දෝනියැන්දලාට සෙට් කරන්න,අම්ම ඕක කිවුවම මට පුදුම හිතුන යකෝ,

සිරාවටම පට්ට ලැජ්ජයිත් එක්ක..

(එහෙම කරගත්ත තාමත් ඒව එහෙම කරන මගේ යාලුවො බොහොම අතලොස්සක් ඉන්නව),කැම්පස් යන්න ලක් එක තිබ්බොත් තේරේවි තව කොච්චර තේරීමක් කැම්පස් එක ඇතුලේ තියෙනවද කියල,,
ජොබකට ගියාට පස්සෙ තේරේවි ඒක ඊටත් වඩා හොඳට...
මමම මට හරියන හොඳ කෙල්ලෙක් කැම්පස් එක ඇතුලෙන්ම පස්සෙ හොයාගත්ත.
ඔන්න ඕකයි මගේ කතාව..
ඒක තමයි මගේ මුල් කමෙන්ට් එක්කෙන්ම කිව්වෙ මේ තෙඩ් එකේ අන්තර්ගතය පොඩි කාලෙ ආදරයත් එක්ක යන නොහොබිනා වැඩ ගැන දැනුවත් කරල දැන්ම නම් වඩා හොදයි කියල.ඔයාගේ කතාව යම්තාක් දුරට හරි.හැබැයි රත්තරං කියපු දේ මම තේරුම් ගත්ත විදිහට ආදරය කරන්න තහනමක් නැහැ නමුත් ආදරයේ නාමයෙන් පිස්සු නටලා යමක් කරන්න තියෙන කාලේ නාස්ති කරගන්න එපා කියන එකයි.දැන් බලන්න අද කාලේ ඉගෙනගන්න කෙල්ලෝ කොල්ලෝ කී දෙනෙක් ගැන දවස ගානෙ නරක අරංචි මීඩියා වල යනවද කියලා.හෝටල් ගානේ රස්තියාදු ගහල ජීවිතේ වන කරගෙන කෙල්ලට පොස්ටිනො පොවනවා.තමනුත් පිස්සු වැටිලා ඒ ගැන හිත හිත ඉන්නවා.මේ ගෙවෙන කාලෙ අපහු කවමදාවත් ලබාගන්න බැහැ.අන්න ඒක ගැන හිතලා වැඩ කරන එක තමා වටින්නේ.
ඒ උනාට ඒ වෙනුවට කෙල්ලො කොහෙත්ම එපා කියලනෙ තියෙන්නෙ.
අවංකව කිව්වොත් දෙයක් තේරෙන මොන වයසක හිටියත් හෙට පට්ට කැල්ලක් ඇහැක් ගහල මායමක් දැන්මොත් කවුද බන් නොදැක්ක වගේ ඉන්නෙ. කියන එකයි අහන එකයි ඔක්කොම බොරුව කරන්නෙ. යතාර්තය මීට වඩා සෑහෙන්න වෙනස්.. 