ආදරනීය මල්ලියේ..

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    උබලා යන ගමනෙදි රට අපේ සිංහල ජාතිය සිංහලයාගේ දහම-බුදු දහම වෙනුවෙන් යුතුකම් කොටසත් ඉටුකරපල්ලා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැබැයි ලංකාවේ තරම් හදවත ලස්සන කෙල්ලෝ, මාතෘත්වය වෙනුවෙන් පන දෙන කෙල්ලෝ, පව්ලට ආදරේ කරන කෙල්ලෝ ලංකාවේ තරම් ලෝකේ වෙන කොහෙවත් නෑ[/B][/SIZE][/QUOTE]

    ඉතින් ඔහොමත් කියපු එකේ ලංකාවේ කෙල්ලෝ ලස්සනයි කියලත් කියන්නකෝ....
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මීට අවුරුදු ගානකට කලින් මේ ටික දැනන් උන්න නම් සමහර විට නෑ අනිවාර්යෙන්ම හුඟක් දේවල් වෙනස් වෙන්න තිබුන. දැං ඉතිං ගියපු හකුරට අඬල වැඩක් නෑනෙ තියන හකුර රැක ගන්නව ඇර. ඒ නිස දැනගෙන වෙනව හෙට ඉදං නෙමෙයි මේ මොහොතෙ ඉඳලම :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට තාම 22 යි

    අපේ අම්මලත් ඔය කතාව කියනවනේ අයියා ... මට ඒ කලේ ඉදන්ම තිබ්බ ප්‍රශ්නයක් තමා හොදට ඉගෙන ගත්තම ගෙවල් වාහන තියෙන කොට ගැණු ළමයි ඕන තරම් කියල.... එත් එත කොට ඒ අය කැමති වෙන්නේ මගේ තත්වෙට නෙමේද ???
    මට තියෙන අදරේකට නෙමේ නේද ... මුත් එක්ක හිටියොත් තුන් වෙලා කාලා ඇදල ඉන්න පුළුවන් කියන එක නේද එතන තියෙන්නේ.......
    එත් ඔහොම තැනකට එන්න කලින් යාළුවෙනවා කියන්නේ ඒ කැමති වෙන්නේ මට කියන එක නෙමේද ...මොකද එතකොට මම ඉන්නේ බින්දුවේ මට ගෙවල් වාහන මුකුත් නෑ .......
    මට දැන් කෙල්ලෙක් ඉන්නවා .... මට හිතෙන්නේ එහෙමයි ....
    මා වැරදිනම් නිවැරදි කරන්න

    ජය වේවා :D

    සම්පූර්න වැරදි..
    ඇයි උබ හිතන්නේ උබේ ගෑනි උබත් එක්ක ඩබල් දාලා ෆුට් බයිසිකලේ යන්න එන්න ඕනේ කියලා
    ඇයි උබ හිතන්නේ උන්බේ ගෑනි වහලෙ තෙමෙනකොට මැටිකෝපේ තෙමෙන තැන් වලින් තියන්න ඔනේ කියලා
    ඇයි උබ හිතන්නේ උබේ ගෑනි පොතට බඩු ගන්න ඕනෙයි කියලා

    ඇයි උබ හිතන්නේ ඉහත කාරනා තුන සිද්දවෙන්න දෙන පිරිමියෙක් එක්ක උනත් යන්න ලෑස්ති ලාභහ බඩුවක් උබේ ගෑනි වෙන්න ඕනේ කියලා?

    BMW මේන්ටේන් කරන්න කරත්ත කාරයන්ට බෑ මල්ලී.. එකෙන් කියන්නේ නෑ කරත්තේ BMWඑකට වඩා හොදයි කියලා. ඒ නිසා උබ BMW එකක් මේන්ටේන් කරන්න පුලුවන් එකෙක් වෙයන්.. BMW එකක් ගන්නනම් ඉස්සෙලම කරත්ත කාරයා වෙනස් වෙනවා මිසක්,,,BMW එක වෙනුවට කරත්තයක් අරන් වැඩක් නෑ
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අම්මෝ දැනුවත් කම පිටාර දෝර ගලා ගලා යනවා...කොහෙන්ද අප්පා මූලාශ්‍ර ලබා ගත්තේ.....:confused::confused::confused:

    හා ඔයා ලස්සනයි කියල කෙලින්ම කිව්වනම් ඉවරයිනෙ :rofl::rofl::rofl::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිනි පහනක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුබ වේ !

    මෙබදු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කලොත් ලොවේ
    නුබෙත් මගෙන් නම කියවේ !

    ඉටුකොට කලයුතු යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුබයි මගේ පුතා උතුම් !

    තමන් ලැබුදිවි පෙවෙතේ
    කොටසක් රටසමය වෙතේ
    පුද නොකොළොත් නුබෙන් පුතේ
    මෙලොවට කිසිපලක් නැතේ ......!

    Post එක කියවද්දී එක පාරටම හිතට ආවේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ මෙන්න මේ කවි පන්තිය. එදා උන්වහන්සේ සිංහල අපි වෙනුවෙන් හඩ නැගුවා අපේ රට වෙනුවෙන් කවියෙන් සිංහලයන් අවදිකලා එදා උන්වහන්සේ කරපු ඒ උත්සාහයට සාධාරණයක් කිරීමට ඉපදී ඇති ඔබ වැනි උදාර පුතුන් ලක් මවට ආඩම්බරයකි.:yes::yes::yes:

    සොඳුරු මිත්‍රය, ඔබ පතන හැම පැතුමක් ම ඉටු වේවා !!!:)

    බොහොම ස්තූතියි යාලුවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැබැයි ලංකාවේ තරම් හදවත ලස්සන කෙල්ලෝ, මාතෘත්වය වෙනුවෙන් පන දෙන කෙල්ලෝ, පව්ලට ආදරේ කරන කෙල්ලෝ ලංකාවේ තරම් ලෝකේ වෙන කොහෙවත් නෑ[/B][/SIZE]

    ඉතින් ඔහොමත් කියපු එකේ ලංකාවේ කෙල්ලෝ ලස්සනයි කියලත් කියන්නකෝ.... [/QUOTE]

    නෑ.. ඕනෙනම් අභියෝග කරනවා. පුලුවන්න්නම් අව්රුදු 25කට 26කට වැඩි ඇගපත හරියට තියෙන 34-30(31)-34 වගේ කෙල්ලෙක්ව පෙන්නන්න.. එකෙක්.. නිලියෙක් හරි කමක් නෑ (ජැක්ලින් ෆර්නැන්ඩසන් වගේ භාග සුද්දියො ඔට්ටු නෑ )

    මේකෙන් කියන්නේ නෑ ලංකාවේ කෙල්ලෝ වැඩක් නෑ කියලා. ලෝකෙන් රත්තරන්ම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ.හැබැයි ලස්සන කෙල්ලෝ නෑ
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මෙන්න මේකට මමත් එකඟයි මචං.. මගේ කතාව කියනවා නම් මම දුප්පත් පවුලක කොල්ලෙක් බං.. බොහෝම පොඩියට ජීවිතේ පටන් ගත්තේ.. අම්මා තාත්තා මන් නිසා වින්ද දුක නිසා ඉගෙනීමෙන් ඇරෙන්න වෙන දේකින් ගොඩ ඒමක් නැහැයි කියලා හිතේ තදින් කාවැදිලා තිබ්බේ. මට දැන් ඉන්න කෙල්ල ඇරුනම කලින් කෙල්ලෝ 3ක් හිටියා එක එක නොගැලපීම් නිසා උන් මාව දාලා ගියා. දෙන්නෙක් නම් ගියේ මම කැම්පස් එකෙන් පාස් අවුට් වෙනකනුත් අතේ සතයක් නැතුව හිටි දුප්පත් කොල්ලෙක් වෙච්ච නිසා බං. බඩගින්න, දුප්පත්කම, සල්ලි කියන දේවල වටිනාකම මමත් හොඳටම දන්නවා. ඒ කාලේ දාලා ගිය කෙල්ලෝ මම අද ඉන්න තැන දැක්කම දුක් වෙනවා පොර ටෝක් දෙනවා නෙමෙයි මචං. අනික පාර්ටි එකකට ගියත් වෙඩින්ග් එකකට ගියත් දැන් රස්සාව නිසා කෙල්ලෝ නතින්ග්.. කොල්ලා කාලේ (තවමත් කොල්ලා තමයි 28 ක් උනාට ) ගනන් ගත්තු නැති අහල පහල ගෙවල් වල උන්ට දැන් මට වඩා එකෙක් නැහැ. දන්න කියන හොඳ තැන් දෙක තුනකින්ම ප්‍රපෝසල් හිටන් ආවා. ඒත් මටත් ලක්ෂෙකට හොයාගන්න බැරි කෙල්ලෙක් ඉන්නවා බං. ඒත් තවම ලයිෆ් එක ස්ටේබල් නැහැ මගේ. අනුරුද්ධ පාදෙනිය සර්ට පිංසිද්ධවෙන්න දැන් පඩිය 1.25 ක් රෆ්ලි හම්බුවෙනවා මාසෙට. පොලක් කඩලා තව කීයක් හරි හොයා ගත්තත් PG කරන්න පාඩම් කරන නිසා පොල පස්සෙන් වැඩිය එලවන්නේ නෑ බං. ඒත් තවම ලයිෆ් එක ස්ටේබල් නැහැ. මම 30 පනිනකන් බදින්න හිතාගෙන නැහැ. ඒත් කිරියේ පවා ඉන්නවා 20 න් 21 න් බැඳපු අය. ඒ එක එක අයගේ හැකියාවන්. ඒත් කෙල්ලෝ කියන එක දැන් බිග් ඉශු එකක් නෙමෙයි. ගියපු ජන්ගි නිසා මමත් ‍රැයවල් එලි වෙනකන් අඬලා ඇති බං. දුප්පත් කොල්ලෙක් හැටියට ජීවිතේ පටන් ගන්න වෙච්ච එකට මම මටම සාප කරගෙන ඇති. ඒත් අද ජීවිතේ පොඩ්ඩ පෝස් බට්න් එක ඔබලා ආපස්සට හැරිලා බැලුවොත් අසරණ අහින්සකයෙකුගේ දුක හරි තේරෙන්නේ පොඩි තැනකින් ජීවිතේ පටන් ගත්තු නිසා කියලා දැනෙද්දි, ජීවිතේ ඉන්න සුදුසු නැති අයගිය එව්ව ගැන මතක් කරද්දි පුදුම සතුටක් බං හිතට දැනෙන්නේ. මේ දවස් වල අහල පහල උන්ට මාර ඇම්ම මම තවම බැඳලා නැති නිසා ඒකයි මේ ටිකේ දැවෙන ප්‍රශ්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15626741 said:
    ඉතින් ඔහොමත් කියපු එකේ ලංකාවේ කෙල්ලෝ ලස්සනයි කියලත් කියන්නකෝ....

    නෑ.. ඕනෙනම් අභියෝග කරනවා. පුලුවන්න්නම් අව්රුදු 25කට 26කට වැඩි ඇගපත හරියට තියෙන 34-32-34 වගේ කෙල්ලෙක්ව පෙන්නන්න.. එකෙක්.. නිලියෙක් හරි කමක් නෑ (ජැක්ලින් ෆර්නැන්ඩසන් වගේ භාග සුද්දියො ඔට්ටු නෑ )

    මේකෙන් කියන්නේ නෑ ලංකාවේ කෙල්ලෝ වැඩක් නෑ කියලා. ලෝකෙන් රත්තරන්ම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ.හැබැයි ලස්සන කෙල්ලෝ නෑ
    [/QUOTE]

    reduce that to 30 :lol::lol::lol:
     
    අභියෝගේ භාර ගන්නවා.චතුරිකා පීරිස්,නිල්මිනි තෙන්නකෝන්,ගයත්‍රි ඩයස්:nerd: Dan moko kiyanne?dan kiyannako ithin eyala 34-32-34 Naha kiyala
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth

    නෑ.. ඕනෙනම් අභියෝග කරනවා. පුලුවන්න්නම් අව්රුදු 25කට 26කට වැඩි ඇගපත හරියට තියෙන 34-32-34 වගේ කෙල්ලෙක්ව පෙන්නන්න.. එකෙක්.. නිලියෙක් හරි කමක් නෑ (ජැක්ලින් ෆර්නැන්ඩසන් වගේ භාග සුද්දියො ඔට්ටු නෑ )

    මේකෙන් කියන්නේ නෑ ලංකාවේ කෙල්ලෝ වැඩක් නෑ කියලා. ලෝකෙන් රත්තරන්ම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ.හැබැයි ලස්සන කෙල්ලෝ නෑ

    අභියෝගේ භාර ගන්නවා.චතුරිකා පීරිස්,නිල්මිනි තෙන්නකෝන්,ගයත්‍රි ඩයස්:nerd: Dan moko kiyanne?dan kiyannako ithin eyala 34-32-34 Naha kiyala[/QUOTE]

    මරුම 3 දෙනා :lol::lol:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    good post machan
    11.gif
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    නෑ.. ඕනෙනම් අභියෝග කරනවා. පුලුවන්න්නම් අව්රුදු 25කට 26කට වැඩි ඇගපත හරියට තියෙන 34-32-34 වගේ කෙල්ලෙක්ව පෙන්නන්න.. එකෙක්.. නිලියෙක් හරි කමක් නෑ (ජැක්ලින් ෆර්නැන්ඩසන් වගේ භාග සුද්දියො ඔට්ටු නෑ )

    මේකෙන් කියන්නේ නෑ ලංකාවේ කෙල්ලෝ වැඩක් නෑ කියලා. ලෝකෙන් රත්තරන්ම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ.හැබැයි ලස්සන කෙල්ලෝ නෑ

    reduce that to 30 :lol::lol::lol:
    [/QUOTE]

    ko ko SLIIT thread ekata reply sudu puthe?? :lol::lol::lol: kimada me hangila wena thread wala???? :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මෙන්න මේකට මමත් එකඟයි මචං.. මගේ කතාව කියනවා නම් මම දුප්පත් පවුලක කොල්ලෙක් බං.. බොහෝම පොඩියට ජීවිතේ පටන් ගත්තේ.. අම්මා තාත්තා මන් නිසා වින්ද දුක නිසා ඉගෙනීමෙන් ඇරෙන්න වෙන දේකින් ගොඩ ඒමක් නැහැයි කියලා හිතේ තදින් කාවැදිලා තිබ්බේ. මට දැන් ඉන්න කෙල්ල ඇරුනම කලින් කෙල්ලෝ 3ක් හිටියා එක එක නොගැලපීම් නිසා උන් මාව දාලා ගියා. දෙන්නෙක් නම් ගියේ මම කැම්පස් එකෙන් පාස් අවුට් වෙනකනුත් අතේ සතයක් නැතුව හිටි දුප්පත් කොල්ලෙක් වෙච්ච නිසා බං. බඩගින්න, දුප්පත්කම, සල්ලි කියන දේවල වටිනාකම මමත් හොඳටම දන්නවා. ඒ කාලේ දාලා ගිය කෙල්ලෝ මම අද ඉන්න තැන දැක්කම දුක් වෙනවා පොර ටෝක් දෙනවා නෙමෙයි මචං. අනික පාර්ටි එකකට ගියත් වෙඩින්ග් එකකට ගියත් දැන් රස්සාව නිසා කෙල්ලෝ නතින්ග්.. කොල්ලා කාලේ (තවමත් කොල්ලා තමයි 28 ක් උනාට ) ගනන් ගත්තු නැති අහල පහල ගෙවල් වල උන්ට දැන් මට වඩා එකෙක් නැහැ. දන්න කියන හොඳ තැන් දෙක තුනකින්ම ප්‍රපෝසල් හිටන් ආවා. ඒත් මටත් ලක්ෂෙකට හොයාගන්න බැරි කෙල්ලෙක් ඉන්නවා බං. ඒත් තවම ලයිෆ් එක ස්ටේබල් නැහැ මගේ. අනුරුද්ධ පාදෙනිය සර්ට පිංසිද්ධවෙන්න දැන් පඩිය 1.25 ක් රෆ්ලි හම්බුවෙනවා මාසෙට. පොලක් කඩලා තව කීයක් හරි හොයා ගත්තත් PG කරන්න පාඩම් කරන නිසා පොල පස්සෙන් වැඩිය එලවන්නේ නෑ බං. ඒත් තවම ලයිෆ් එක ස්ටේබල් නැහැ. මම 30 පනිනකන් බදින්න හිතාගෙන නැහැ. ඒත් කිරියේ පවා ඉන්නවා 20 න් 21 න් බැඳපු අය. ඒ එක එක අයගේ හැකියාවන්. ඒත් කෙල්ලෝ කියන එක දැන් බිග් ඉශු එකක් නෙමෙයි. ගියපු ජන්ගි නිසා මමත් ‍රැයවල් එලි වෙනකන් අඬලා ඇති බං. දුප්පත් කොල්ලෙක් හැටියට ජීවිතේ පටන් ගන්න වෙච්ච එකට මම මටම සාප කරගෙන ඇති. ඒත් අද ජීවිතේ පොඩ්ඩ පෝස් බට්න් එක ඔබලා ආපස්සට හැරිලා බැලුවොත් අසරණ අහින්සකයෙකුගේ දුක හරි තේරෙන්නේ පොඩි තැනකින් ජීවිතේ පටන් ගත්තු නිසා කියලා දැනෙද්දි, ජීවිතේ ඉන්න සුදුසු නැති අයගිය එව්ව ගැන මතක් කරද්දි පුදුම සතුටක් බං හිතට දැනෙන්නේ. මේ දවස් වල අහල පහල උන්ට මාර ඇම්ම මම තවම බැඳලා නැති නිසා ඒකයි මේ ටිකේ දැවෙන ප්‍රශ්නේ.

    මහන්සි වෙලා වැඩ කරපු සිකුරාද දවසක ගෙදර ඇවිල්ල නිදාගන්න ඇඳේ වැතිරුනා වගේ මේක කියවද්දි

    breathing-coping-gif_zpsed67e3b5.gif