රත්තරං;15627016 said:මගේ කතාවට 99%ක් සමානයි.. උබ ඩොකෙක් මම ඉන්ජෙක්.මමත් මාර කට්ටක් කාපු එකෙක් බන්
අර ජොබේ කතාවනම් ඇත්ත බන්.. ජොබ් එකට කෙල්ලන්ටත් වඩා කෙල්ලන්ගේ අම්මලා කොර වෙනවා.. ඉස්සෙල්ලා උන් බැලුවේ අපේ දුවනම් මෙහෙමයි අරූනම් මෙහමයි වගේ මාර විදිහකට
මචන්ලා මම දැකපු දෙයක් තමා 17-18 යාලු වෙච්ච කොල්ලෝ කෙල්ලෝ 90% වත් කසාද බදින්නේ නෑ. එහෙම කසාද බැන්දත් ඒ පවුල් ජීවිතේ බොහෝ දුරට අසාර්ථකයි.
අනික තමා ඉගෙන ගත්ත කෙල්ලෙක් කවදාවත් සාමාන්‍ය කොල්ලෙක්ව බදින්නේ නෑ. මොකද කෙල්ලෙක් හෝ කොල්ලෙක් හොදට ඉගෙන ගන්නවා කියන්නේ ජීවිතේ පිලිබදව හොද ඉලක්කයක් තියෙනවා කියන එකයි. ඒ වගේම ඒ කොල්ලෙක්, කෙල්ලෙක් කවදාවත් හරි හමන් ඉගෙනීමක් නැති රස්සාවක් නැති කෙනෙක්ව කසාද බදින්නේ නෑ. මොකද උන් දන්නවා ජීවත් වෙන්න ලස්සන නෙවේ සල්ලි අද්‍යාපනය අවශ්‍යයි කියල.
අනික තමා ඕනෑම කෙල්ලෙක් ගේ කොලිටිය තියෙන්නේ 30 පනිනකම් විතරයි. එකා දෙන්න හම්බවෙන කොට. පොඩි එකා දවල්ටයි මහා එකා රෑටයි අදිනකොට. ලව් කරන කාලේ කියපු රණ හංසයෝ. තැබිලි වලු නෑ.එතොට ඒවා වැලේ වනාපු වැටකොළු තමයි.
අනික තමා පෝර්න් බලලා අපේ එවුන් පට්ට කෙල්ලෝ හෙව්වට නිෂ්පාදිත රට ආසියාවෙනම් වාහනේ බෙන්ස් උනත් සයිලන්සරේ කලුයි අන්න ඒක හිතේ තියා ගනිල්ලා..
අලුත් ජොබ් එකට සුබපැතුම් අයියා..
සල්ලි තියෙන ගොඩක් උන් අපරාදේ ඔය හැම සම්පතක්ම තිබිලා ජීවිතේ නාස්ති කරගන්නේ ඇයිද කියන්න දන්නේ නෑ බං. සමහරවිට දාඩිය වල කඳුලු වල රහ නිසා කට්ට කාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන දේ හිතට එනවා ඇති දුප්පත් තැනකින් එද්දි. දැන් ගොඩක් උන්ට ඕනේ රස්සාවකට කලියෙන් පරස්ථාවක් කරගන්න බං. නැත්නම් කෙල්ලෙක්ගේ පේන්නේ නැති එව්වා ගලෝලා බලලා බස්ස ගන්න. අදත් මම දැක්කා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියනවා රූම් යන්න ඕනේ කියලා..මම ඒ ලෙවල් කරද්දි (2004) හිටි කපල් ගානයි ක්ලාස් වල දැන් ඉන්න ගානයි දැක්කම තනි ඇහැට ඇඬේනවා.. බලන බලන තැන මල් මල්.. ඒත් තැනකට ආවම කෙල්ලන්ගෙන් , ගැණුන්ගෙන් තියෙන ඩිමාන්ඩ් එක දන්නවානම් ඉගෙන ගන්න කාලේ කෙල්ලෙක් දිහා ඇහක් ඇරලා බලන්නේ නෑ. සමහරු කියනවනේ බං අරකට ආසාවේ මේකට ආසාවේ කෙල්ල යාලු උනේ උනේ කියලා. උනුත් කැමතියිනේ බං කාලා ඇඳලා වැදගත් එකෙක් එක්ක ඉන්න. ඒ පැත්තෙන් ඉතින් උනුත් හරි. සාරි ඉරලා ජනෙල් වලට දාගෙන ලුණුයි බතුයි කන ලව් දැන් නෑ බං.. එව්වා තියෙන්න සිංදු වල. නැත්නම් පොත් වල මොන්ගල් සුජීවයගේ වගේ. මම නම් ඉස්සර මට ලොකු ලයින් දාපු එවුන් දැක්කම කින්ඩියට හිනා වෙලා ටක්ගාලා මාරු වෙලා යනවා බං. කෙල්ලන්ගේ අම්මලා ලොකු ලොකු ජොබ් කරන එවුන්ව හොයන්නේ නම් උනුත් කැමති නිසා තමුන්ගේ එකී කාලා ඇඳලා සැපසේ ඉන්නවට.

..එහෙම එකියක් ලංකාවෙන් බැරි උනොත් පිටරටකින් හරි හොයා ගන්නවා...

රත්තරං;15627113 said:අනිවාරෙන්.. ඔය "මොනව නැති උනත් මාත් එක්ක එන කෙල්ලෙක්ට මම කැමතියි" කියන්නේ නොහැකියාව පෙන්නන වැකියක් විතරයි..
ඔය කියන ලව් නෑ බන් බැදලා මාස දෙක යද්දි..පට්ට කදක් තියෙන සුදු කෙල්ලෙක් දාගත්තයි කියමු.. පැය 24ම ඇන ඇනා ඉන්න බෑ නේ බන්. ඊට පස්සේ යතාර්තෙට මූන දෙන්න වෙනවා. ඉතින් කෙල්ලන්ගේ පැත්තෙනුත් ඔහොමම තමා. ඔලුවක් තියෙනවනම් උනුත් හිතන්නේ ඔහොමමයි.. සාදාරනයිනේ බන්
කපල් සීන් එක කිව්වහමනම් ඇඩෙනවා බන්.. මාර විදිහට කොල්ලෝ කෙල්ලෝ දැන් ජීවිතේ නාස්තිකරගන්නවා. පොඩ්ඩක් බලපන්කෝ දැන් ලීක් වෙන පොටෝ, වීඩියෝ එහෙම. මම ලගදි දැක්කා බන් ඉස්කෝලේ කෙල්ලෙක් උනිෆෝම් එක පිටින් (.)(.) එලියට අරන් කොල්ලා එක්ක ඉන්න පොටෝ වගයක් සයිට් එකක. ඔය කෙලවෙන්නේ අපේ ජාතියට මචන්.. රටේ අනාගතේට

කියලා තියෙන දේවල් අනිවා හරි මචං. මොන දේ වුනත් ගෙදරකින් හොයන්නෙත් හොයලා දෙන්නෙත් හරි හමන් විදියට ඉගෙනගත්ත, පවුලක් නඩත්තු කරගන්න හැකියාව තියෙන කොල්ලෙක්ව මිසක් නිකන් ඔහේ වැනි වැනී ඉන්න එකෙක්ව නෙමෙයි. මොකද මොන දෙමව්පියන් වුනත් කැමති වෙන්නේ තමන්ගේ දරුවා සතුටින් තියන්න, සතුටින් ඉන්නවා දකින්න. අපිට A/L කරද්දි සර් කෙනෙකුත් කිව්ව කතාවක් තමා මචං හොඳට ඉගෙන ගෙන හොඳ තැනකට ගියාට පස්සේ කෙල්ලෙක්ගෙන් කැමත්ත ගන්න එකයි, කෙල්ලගෙ ගෙදරින් කැමත්ත ගන්න එකයි ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා කියලා. ගොඩක් අය කියනවා එහෙම හිටියාම යකෝ කෙල්ලෙක් හොයාගන්න බෑ අරකයි මේකයි. ඒ වුනාට කවුරුත් හිතන්නේ නැති ඇත්ත තමා ඔය උඹ කිව්වා වගේ පොඩි කාලේ යාලු වෙන කොල්ලෝ කෙල්ලොන්ගෙන් කීයෙන් කී දෙනාද බඳින්නේ 
ගොඩක් කපල්ස් වෙන් වෙලා. ඔය වෙලාවට කෙල්ලෝ කිසි ගින්නක් නැතිව කියලා යනවා "අයියේ ගෙදරින් මට යෝජනාවක් ගෙනල්ලා. මට ඒකට කැමති වෙන්න වෙනවා. මාව අමතක කරන්න කියලා"

සල්ලි තියෙන ගොඩක් උන් අපරාදේ ඔය හැම සම්පතක්ම තිබිලා ජීවිතේ නාස්ති කරගන්නේ ඇයිද කියන්න දන්නේ නෑ බං. සමහරවිට දාඩිය වල කඳුලු වල රහ නිසා කට්ට කාගෙන ඉස්සරහට යන්න ඕනේ කියන දේ හිතට එනවා ඇති දුප්පත් තැනකින් එද්දි. දැන් ගොඩක් උන්ට ඕනේ රස්සාවකට කලියෙන් පරස්ථාවක් කරගන්න බං. නැත්නම් කෙල්ලෙක්ගේ පේන්නේ නැති එව්වා ගලෝලා බලලා බස්ස ගන්න. අදත් මම දැක්කා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියනවා රූම් යන්න ඕනේ කියලා..මම ඒ ලෙවල් කරද්දි (2004) හිටි කපල් ගානයි ක්ලාස් වල දැන් ඉන්න ගානයි දැක්කම තනි ඇහැට ඇඬේනවා.. බලන බලන තැන මල් මල්.. ඒත් තැනකට ආවම කෙල්ලන්ගෙන් , ගැණුන්ගෙන් තියෙන ඩිමාන්ඩ් එක දන්නවානම් ඉගෙන ගන්න කාලේ කෙල්ලෙක් දිහා ඇහක් ඇරලා බලන්නේ නෑ. සමහරු කියනවනේ බං අරකට ආසාවේ මේකට ආසාවේ කෙල්ල යාලු උනේ උනේ කියලා. උනුත් කැමතියිනේ බං කාලා ඇඳලා වැදගත් එකෙක් එක්ක ඉන්න. ඒ පැත්තෙන් ඉතින් උනුත් හරි. සාරි ඉරලා ජනෙල් වලට දාගෙන ලුණුයි බතුයි කන ලව් දැන් නෑ බං.. එව්වා තියෙන්න සිංදු වල. නැත්නම් පොත් වල මොන්ගල් සුජීවයගේ වගේ. මම නම් ඉස්සර මට ලොකු ලයින් දාපු එවුන් දැක්කම කින්ඩියට හිනා වෙලා ටක්ගාලා මාරු වෙලා යනවා බං. කෙල්ලන්ගේ අම්මලා ලොකු ලොකු ජොබ් කරන එවුන්ව හොයන්නේ නම් උනුත් කැමති නිසා තමුන්ගේ එකී කාලා ඇඳලා සැපසේ ඉන්නවට.

අනික බං ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති තමන් බලා ගත්තාට වඩා ටිකක් හරි හොඳට බලාගන්න පුලුවන්කමක් තියෙන එකෙක්ට දීග දෙන්න
කියන්න ඕන ටික හරියටම කියලා තියෙනවා.. මම ඔය ටික ඔහොම්මම හැමදාම අපේ මැට්ටෝ ටිකට කියනවා...උන් හිතන් ඉන්නේ මට පිස්සු කියලා..මට ඔය ටික කියලා දුන්නේ A/L ක්ලාස් යන කාලේ මලින්ද සර්.. හැබැයි මට කැම්පස් යන්න බැරි උනා... රථගාය ගැහුවා උපරිමේටම ඒ කාලේ.. තැන තැන ඇවිද ඇවිද හෙව්වා වාහන ගැන.. ඒකෙන් කෙල උනා A\L වලට.. හැබැයි දැන් ඒ ගැන දුකක් නෑ.. අපේ කැම්පස් ඉන්න උන්ටත් වාහන ගැන සමහර සමහර දේවල් කියලා දෙන්නේ මං.. මට නම් තාම 22යි.. කෙල්ලෙක් ඉඳලත් නෑ, දැනටත් නෑ..දැන්නම් කොහොමත් කෙල්ලෙක් වෙනුවෙන් වෙන් කරන්න වෙලාවකුත් නෑ.. හැමදාම Update වෙන Automotive Technology එකත් එක්ක ඉන්න ඕන නිසා කෙල්ලෝ සබ්ජෙක්ට් එක අතාරලාම දාලා තියෙන්නේ.. කොහොමත් අවුරුදු 28-30දි අඳින ෂර්ට් ඒක දැන්ම අරන් තියාගන්න එකේ තේරුමක් නෑ.. ඒ කාලෙට Fashion ඒක වෙනස් උනොත් බැඳ ගත්ත බෙරේ ගහනවා වගේ වැඩක් වෙන්නේ.. එ නිසා බඳින්න ලංවෙලා කෙල්ලෙක් හොයා ගන්න ඕන.. හැබැයි ඉතින් කවදා, කව්රු බැන්දත් අඩුම තරමේ ඒකිට 2 stroke, 4 Stroke වත් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනා....එහෙම එකියක් ලංකාවෙන් බැරි උනොත් පිටරටකින් හරි හොයා ගන්නවා...
![]()

ඒව තමා පාසල් යන කාලෙ වැඩක් නැත්තෙ... 
හිටිය නම් ඔය මම උඩින් කියපු ටික කරන්න ගිහින් කෙලෝ ගත්ත අය.
හැබැයි "එහෙයි" කියපු හැමෝටම පාසල් කාලෙදි lust එකට නැතුව ඇත්තටම කෙල්ලෙක් පස්සෙන් ගිහින් කට්ට කාල එයත් එක්ක ගත කරපු කාලයක් තියෙනව නම්..; පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන මතක් කරගත්තොත් දැනේවි ඒ කාලෙ හරි සුන්දරබව
මටනම් හරි සුන්දරයි. මොන හැලහැප්පීම් තිබුනත්..; හිත රිදවීම් තිබුනත්.
(දැන් ඉන්න කපල් නම් චාටර්.. තැනක් නොතනක් නෑ. හැමතැනම මිරිකගන්න එකමයි කරන්නෙ. කුඩයක් යට හිටියත් lust එකමයි..) නාකි වෙලා හැමැදේම කරන්න බෑ...
තරුණ කාලෙ ඒ දේවල් මග ඇරගන්න නැතුව limit තියාගෙන කරන්න ඕනෙ. හම්බ කරන එකම නෙමේ ජිවිතේ.. නැත්නම් ඉගෙනගෙන ඉගෙනගෙන, හම්බ කරල හම්බ කරල ඉවර වෙලා, හැරිල බලනකොට තමන්ට තමන්ගෙ තරුණ කාලෙ මග ඇරිල තියෙයි.. එහෙම වෙන්න දෙන්න එපා... අත්දැකීම් තමා ශක්තියක් වෙන්නෙ...කෙල්ලෙක් එනකම් පැයගානක් බස් හෝල්ට එකට වෙලා කට්ට කන්න පුලුවන් ඒකාලෙ තමා... නැතුව දැන් නෙමේ...
හැබැයි එහෙම කලා කියල විභාග ෆේල් වෙන්නෙ නෑ. ඒව ෆේල් උන අය නිදහසට හදාගත්තු බොරු කතා. කිසිම කෙල්ලෙක් නැතුව විභාග කෙලෝ ගත්තු උන බුරුතු පිටින් ඉන්නෙ..
කෙල්ලො නිසා එහෙම වෙන්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ ආදරය ආදරයක්ම නම් තමා ඒක සුන්දර වෙන්නෙ..
Lust එකට ගියොත් කොහෙන් නතරවෙයිද කියල කියන්න බෑ. 
..මල්ලිලා සෙට් එක වැටීගෙන අය්යාලට පින් දෙනවා නුවන පැදුවට එත් මුන් එලියට බහින්නෙම රෙද්දක් හොයාගෙන
..මුන් දන්නවා අය්යලා මල්ලිලට කරන්නෙත්, මල්ලිලා අය්යාලට කරන්නෙත් පට්ට බොරුව කියල..

ත්‍රෙඩ් එකේ වැඩිහරියකට එකග නෑ..බහුතරය "සිරා" කියල තිබ්බට මට නම් පට්ට බොලද ත්‍රෙඩ් එකක්.. පොඩි කාලෙදිම කසාද බදින්න කෙල්ලො හොයන එකයි, කාසාදෙ මුල් කරගන්න එකයි, රූම් යන්නයි අහුමුලුවල රින්ගන එක ගැනයි ප්‍රධාන කරල ත්‍රෙඩ් එක ලිව්ව නම් තමා වටින්නෙ.ඒව තමා පාසල් යන කාලෙ වැඩක් නැත්තෙ...
හැබැයි කෙල්ලෙක් එක්ක Love affair එකක් තියෙන එක කිසිම අවුලක් නෑ. ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ.හිටිය නම් ඔය මම උඩින් කියපු ටික කරන්න ගිහින් කෙලෝ ගත්ත අය.
හැබැයි "එහෙයි" කියපු හැමෝටම පාසල් කාලෙදි lust එකට නැතුව ඇත්තටම කෙල්ලෙක් පස්සෙන් ගිහින් කට්ට කාල එයත් එක්ක ගත කරපු කාලයක් තියෙනව නම්..; පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන මතක් කරගත්තොත් දැනේවි ඒ කාලෙ හරි සුන්දරබව
මටනම් හරි සුන්දරයි. මොන හැලහැප්පීම් තිබුනත්..; හිත රිදවීම් තිබුනත්.
![]()
හැබැයි එවැනි කාලයක් දැන් ගන්න බෑ. දැන් park ගානෙ ඇවිදින්න කාලෙ නෑ film hall ගානෙ යන්න වෙලාවක් නෑ.. තුරුලු කරන් සුරන්ගනා කතා කියන්න වෙලා නෑ.(දැන් ඉන්න කපල් නම් චාටර්.. තැනක් නොතනක් නෑ. හැමතැනම මිරිකගන්න එකමයි කරන්නෙ. කුඩයක් යට හිටියත් lust එකමයි..) නාකි වෙලා හැමැදේම කරන්න බෑ...
තරුණ කාලෙ ඒ දේවල් මග ඇරගන්න නැතුව limit තියාගෙන කරන්න ඕනෙ. හම්බ කරන එකම නෙමේ ජිවිතේ.. නැත්නම් ඉගෙනගෙන ඉගෙනගෙන, හම්බ කරල හම්බ කරල ඉවර වෙලා, හැරිල බලනකොට තමන්ට තමන්ගෙ තරුණ කාලෙ මග ඇරිල තියෙයි.. එහෙම වෙන්න දෙන්න එපා... අත්දැකීම් තමා ශක්තියක් වෙන්නෙ...කෙල්ලෙක් එනකම් පැයගානක් බස් හෝල්ට එකට වෙලා කට්ට කන්න පුලුවන් ඒකාලෙ තමා... නැතුව දැන් නෙමේ...
හැබැයි එහෙම කලා කියල විභාග ෆේල් වෙන්නෙ නෑ. ඒව ෆේල් උන අය නිදහසට හදාගත්තු බොරු කතා. කිසිම කෙල්ලෙක් නැතුව විභාග කෙලෝ ගත්තු උන බුරුතු පිටින් ඉන්නෙ..
කෙල්ලො නිසා එහෙම වෙන්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ ආදරය ආදරයක්ම නම් තමා ඒක සුන්දර වෙන්නෙ..
Lust එකට ගියොත් කොහෙන් නතරවෙයිද කියල කියන්න බෑ.

කියලා තියෙන්නේ ඕනවට වඩා එයාලා මත්තේ නැහෙන්න එපා කියලානේ 
කොල්ලෙක් වුනාම බං ඔය කාලෙට කොහොමත් කෑල්ලක් දාගන්න ඕනේ කියලා ෆීල්න් එක එනවා. එහෙමත් එකෙක්ට තමා එන්නේ නැත්තේ 
ඉස්කෝලේ යන කාලේ කෙලින් නැති පිස්සු වෙන කාල වලට කරන්න බෑ. කෙල්ලොත් දාගෙන විභාගත් ගොඩ දාගෙන හොඳට ඉන්න එවුන් ඉන්නවා. නමුත් බහුතරේකට ඒ දේ කර ගන්න බෑ මචං. අන්න ඒකයි කියන්නේ ඕනවාට වඩා ඒ මත්තේ නැහෙන්න එපා කියලා 
reduce that to 30