ආදරනීය මල්ලියේ..

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    ත්‍රෙඩ් එකේ වැඩිහරියකට එකග නෑ..බහුතරය "සිරා" කියල තිබ්බට මට නම් පට්ට බොලද ත්‍රෙඩ් එකක්.. පොඩි කාලෙදිම කසාද බදින්න කෙල්ලො හොයන එකයි, කාසාදෙ මුල් කරගන්න එකයි, රූම් යන්නයි අහුමුලුවල රින්ගන එක ගැනයි ප්‍රධාන කරල ත්‍රෙඩ් එක ලිව්ව නම් තමා වටින්නෙ. :baffled: ඒව තමා පාසල් යන කාලෙ වැඩක් නැත්තෙ... :nerd:

    හැබැයි කෙල්ලෙක් එක්ක Love affair එකක් තියෙන එක කිසිම අවුලක් නෑ. ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ. :lol: හිටිය නම් ඔය මම උඩින් කියපු ටික කරන්න ගිහින් කෙලෝ ගත්ත අය. :rofl: හැබැයි "එහෙයි" කියපු හැමෝටම
    පාසල් කාලෙදි lust එකට නැතුව ඇත්තටම කෙල්ලෙක් පස්සෙන් ගිහින් කට්ට කාල එයත් එක්ක ගත කරපු කාලයක් තියෙනව නම්..; පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන මතක් කරගත්තොත් දැනේවි ඒ කාලෙ හරි සුන්දරබව :love: මටනම් හරි සුන්දරයි. මොන හැලහැප්පීම් තිබුනත්..; හිත රිදවීම් තිබුනත්. :yes:

    හැබැයි එවැනි කාලයක් දැන් ගන්න බෑ. දැන් park ගානෙ ඇවිදින්න කාලෙ නෑ film hall ගානෙ යන්න වෙලාවක් නෑ.. තුරුලු කරන් සුරන්ගනා කතා කියන්න වෙලා නෑ. :growl: (දැන් ඉන්න කපල් නම් චාටර්.. තැනක් නොතනක් නෑ. හැමතැනම මිරිකගන්න එකමයි කරන්නෙ. කුඩයක් යට හිටියත් lust එකමයි..) නාකි වෙලා හැමැදේම කරන්න බෑ... :no: තරුණ කාලෙ ඒ දේවල් මග ඇරගන්න නැතුව limit තියාගෙන කරන්න ඕනෙ. හම්බ කරන එකම නෙමේ ජිවිතේ.. නැත්නම් ඉගෙනගෙන ඉගෙනගෙන, හම්බ කරල හම්බ කරල ඉවර වෙලා, හැරිල බලනකොට තමන්ට තමන්ගෙ තරුණ කාලෙ මග ඇරිල තියෙයි.. එහෙම වෙන්න දෙන්න එපා... අත්දැකීම් තමා ශක්තියක් වෙන්නෙ...කෙල්ලෙක් එනකම් පැයගානක් බස් හෝල්ට එකට වෙලා කට්ට කන්න පුලුවන් ඒකාලෙ තමා... නැතුව දැන් නෙමේ... :dull: හැබැ‍යි එහෙම කලා කියල විභාග ෆේල් වෙන්නෙ නෑ. ඒව ෆේල් උන අය නිදහසට හදාගත්තු බොරු කතා. කිසිම කෙල්ලෙක් නැතුව විභාග කෙලෝ ගත්තු උන බුරුතු පිටින් ඉන්නෙ.. :growl: කෙල්ලො නිසා එහෙම වෙන්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ ආදරය ආදරයක්ම නම් තමා ඒක සුන්දර වෙන්නෙ.. :love: Lust එකට ගියොත් කොහෙන් නතරවෙයිද කියල කියන්න බෑ. :no:
    සහෝ මට නං තේරෙන විදියට thread 1 කියල තියෙන්නෙ කෙල්ලො නිසා තමන්ගෙ targets නැති කරගෙන ජීවිතේ නාස්ති කරගන්න එපා කියලයි ඒ නිසා මට නං මේක පට්ට බොළඳ විදියට පේන්නෙ නැ :no: උබ කියල තියන කථාවත් ඇත්ත, හැබැයි ඕක වෙන side 1ක්, luv කියල කෙල්ලො රවට්ටල fun ගන්න උන්ට කියන්න ඕන කථාවක් උබ මෙතන කියල තියෙන්නෙ, මේකේ කියන්නෙ luv ලොකු කරගෙන අධ්‍යාපනේ අඩාල කරගෙන විනාසවෙන්න එපා කියල :P මන්ද මට නං තේරුණේ එහෙමයි :rofl::rofl:
     
    • Like
    Reactions: MihiCherub

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මාත් දැන් තමා ත්‍රෙඩ් එක කියෙව්වේ, කියල තියෙන දේවල් වලට වඩා comments ටික බැලුවම හිනා යනවා..ආය්යලා සෙට් එක මල්ලිලට advice දෙන ගමන් කරලා තියෙන්නෙත් උන් කරන දේම තමා:rofl:..මල්ලිලා සෙට් එක වැටීගෙන අය්යාලට පින් දෙනවා නුවන පැදුවට එත් මුන් එලියට බහින්නෙම රෙද්දක් හොයාගෙන :P..මුන් දන්නවා අය්යලා මල්ලිලට කරන්නෙත්, මල්ලිලා අය්යාලට කරන්නෙත් පට්ට බොරුව කියල..:lol:

    මෙතන ඇත්ත සමහර එවුන්ට ගොන් part කියල කියල තව කියන්න මොකුත් නැ, දැන් advising service එකක් පටන් අරන්, අනිත් (ගොඩක්) එවුන්ට හිතන්න මොලයක් නැ ඕන රෙද්දකට ඔලුව වනනවා..

    එකා දෙන්න තමා අදහස් හරි දාල තියෙන්නේ.

    මට නම් ඔය සීයල කියනකොට තාත්තලා ඇහුවේ නැ, තාත්තල කියනකොට අපි ඇහුවේ නැ..කියල පටන් එවුන් ගන්න එවුන් කොහොමටත් bus එක ගියාට පස්සේ අත වනන එවුන්..MihiCherub කිව්වා වගේ බොලද ත්‍රෙඩ් එකක්
    :dull:

    මචං ටික දෙනෙක් උබ කියනව වගේ වෙන්න පුළුවන්, හැබැයි හැමෝම ඒ ගොඩට දාන්න එපා :no::no:
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    රත්තරං;15627492 said:

    අර උබ කිව්වේ සමහර උන්ට හිතන්න මොලයක් නෑ හැමදේටම ඔලුව වනනවා කියලා.. ඕවනම් මොනාද බන්.. ඔය සමහර උන් මෙලෝ දෙයක් හිතන්නේ නැතුව මැජික්, මැවීම්, කඩු පොර, කාම සූත්‍ර සහිත සුරංගනා කතා එක්ක එකම පච පොත කිලෝ ගානට කටපාඩම් කරලා ලවක් දෙවක් නැතුව බ්‍රේන් වොශ් කරන් ඔලුව පොලේ ගහගන්නේ දවසට පස් පාර ගානේ:lol::lol:. එහෙව් එකේ ඔලුව වනන එක මොකක්ද බන්


    මම හිතනවා මට තියෙන්නේ ආතලගේ ක්‍රමනම්, ආතලගේ ක්‍රම උනත් ඒ ක්‍රම අනිත් උන්ගේ ආකල්ප වෙනස් කරන්න හත්වෙනි සියවසේ ගෝත්‍රික අරාබි ක්‍රම වලට වඩා හොද ඇතියි කියලා


    කෆීර්ලගේ හැම මගුලටම/ මොනව කලත්/ මොනව කිව්වත් කොන්දේසි විරහිතව කෙලින්න ඕනේ විරුද්ද වෙන්න ඕනේ කියන කුරාන් මානසිකත්වේ මෙතෙන්ටත් දාන්න එපා බන්...


    හේතු සහිතවම කියනවනම්,

    ඔබතුමා ඔය 2011 ඉදලා මේ එකවුන්ට් එක පාවිච්චි කරලා දාලා තියෙන පෝස්ට් 190වෙන් 90ක් ම දාලා තියෙන්නේ මට බාල්දි අදින්න සප් එක දෙන්න එක එක ත්‍රෙඩ් වල. ඉතුරු 100න් 50කටත් වඩා දාලා තියෙන්නේ අරුනයට ශොට් එක දෙන්න.අනික්වා ටික හත්වෙනි සියවසේ ගෝතික අරාබින්ගේ ගෑනු හා රොටී සපයාගන්නා මැනුවල් එකේ සුභසිද්දිය උදෙසා.. ඔබතුමා ගැන බොහොම පැහැදිලියි..කොහොමත් මේකේ ඉන්න උබ වගේ මුස්ලිම් උන් මට කිසිම කැමැත්තක් නෑ. තියෙන තරහ මොකක්ද කියලා මම දන්නවා. ඉතින් මම මොකක් කිව්වත් ඒකට උබ විරුද්ද වෙන එක සාමාන්ය දෙයක්.

    මම ගූ බෙට්ටක් ගදයි කිව්වොත් උබ ඒක සුවදයි කියන හා මම සුවදයි කිව්වොත් උබ ඒක ගදයි කියන මට්ටමෙයි උබ ඉන්නේ. ඒ නිසා කතාකරලා වැඩක් නෑ. උබ උබේ මතේම (ඒ කියන්නේ මම කියන්නේ මොකක්ද අන්න ඒකට විරුද්ද මතය :lol::lol::lol: ) ඉදපන්

    උබේ බ්‍රේන් වොශ් කරපු මොලේට උබට තේරෙන විදිහට වැදගත්ම උත්තරේ තමා ඔය දුන්නේ
    :lol::lol::lol:
     

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    Rathataran ayye mama sirawatama kiyanne, oya mage role model ekak wela iwarai ayye, mama sirawatama oyage pages bookmark karagena inne, mama sirawatama kiyanne, uba nam supirima dial ekak, eke katha dekak na ayye..

    Budusaranai...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔලුවට අරන් හැදෙන කෙනෙක්ට නම් වටින අදහස් ටිකක්.... :yes:

    ඒත් මේ කියන වයසෙදි ඕවා තේරෙන්නෙ නෑ... මොකද අපි කොහොම කිව්වත් ඔය කාලෙට හිත දුවන්නෙ මොලේ එක්ක නෙමෙයි.. අනිත් එක අවුරුදු 16-18 කාලෙදි ලොකු සමාජ ආශ්‍රයක්වත් සමාජ අත්දැකීමක්වත් ගොඩක් දෙනෙක්ට ලැබෙන්නෙ නෑ... ඒක නිසා ජීවිතෙ ගැන තියෙන දැනුම අඩුයි... ඒත් වයසින් පරිණත වෙනකොට..බුද්ධිය මුහුකුරා යනකොට ටික ටික දේවල් තේරෙන්න ගන්නවා... මෙතන කමෙන්ට් කරල තියෙන අයගෙ කතාවලිනුත් ඒක පේනවා... මේවා බලන පොඩි මල්ලිලා කරන්න ඕනේ මේ කට්ටිය කියලා තියෙන ඒවා බලලා ආනේ... ඇත්ත නේද කියලා නිකන් ඉන්න එක නෙමෙයි... ඇත්තටම මේවාගෙන් තමන්ගේ ජීවිතේට ගන්න පුලුවන් මොනවද කියලා කල්පනා කරන එක.. තමන්ගෙ යාලුවෝ එක්ක පොඩි සංවාදයක් ගොඩ නගන එක... එහෙම වෙනකොට එක එක්කෙනාගෙ අදහස්.. අත්දැකීම බෙදාගන්න පුලුවන්... අන්න එතකොට තමුන්ට තේරෙයි මේවාගේ ඇත්ත නැත්ත... මොකද අපි කොච්චර කිව්වත් ඔය පැඟිරි වයසෙදි ඕවා අහ අහ ඉන්න හිත සන්සුන් නෑ... මම වුනත් ඔය කාලෙදි එහෙමයි.. කෙල්ලො ආශ්‍රය කරාට කමක් නෑ... ඒක තමන්ගේ ජීවිතේ කරගන්න එපා... එහෙම වුනොත් ඒ කෙල්ල ගිය දාට... (99% ශුවර් අපි මුලින් සෙට් කරගන්න කෙල්ල යනවා... :P ,මම මේ කියන්නෙ මගේ වයසත් එක්ක ආපු අත්දැකීමෙන්... :D) ජීවිතේ නැති වුනා වගේ තමයි ඉන්න වෙන්නෙ.. ආදරේ කරන්න.... හැබැයි ආදරේ නිසා තමන්ගෙ අනාගතේ අඳුරු කරගන්න එපා... ඒ කාලෙට හිතෙයි මේක මාර ආතල් ලෝකයක් කියලා... මොකද ගෙදරින් කන්න බොන්න. ඉන්න හිටින්න ,අදින්න පලදින්න දෙනවනේ.... ඒත් ජීවිතේ වරද්දගෙන සමාජෙට ගිය දාට සමාජෙන් වතුර පොදක්වත් ලැබෙන්නෙ නෑ... මෙන්න මේ සින්දුව අහලා බලන්න... ප්‍රියා සූරියසේන මහත්තයා ගෑනු ලමයින්ට ක්ඉයපු එකක් වුනත් කොල්ලන්ටත් වටිනවා මේක... දැන් කාලේ නම් මේ වගේ සින්දු මලාට ඇහෙන්නේ නෑ.. ඇහෙන්න විකාර... කොල්ලන්ගෙ මොලේ අවුල් කරන සින්දු...


    ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්... ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්...

    බාල කාලේ ආයේ එන්නේ නෑ.... වැරදුන තැන යලි හදන්න බෑ...






    පට්ට කමෙන්ට් එක මචන්. උඹ කියනකන් මට ඔය song එකේ තේරුම set උනේ නෑ... අද තමා ඒකත් දැන ගත්තේ.... රෙප්+++++
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකනම් ඇත්ත බං පොල කඩන කොට කී දෙනෙක් නම් මොන මොන කතා කියනවද. ඒත් උන් දන්නේ නෑ අදටත් නිදි මරන නිදි මැරිල්ල බං. ලයිෆ් එක උඩින් බලලා උන් තීරණ ගන්නේ. මගෙත් නෑයන්ගේ පුත්තු මාත් එක්ක හිත හොඳ නෑ. ඒ එවුන්ගේ තාත්තලා, අම්මලා ( අම්මගේ නෑ කම පැත්තේ අයියලා අක්කලා ) ගේ වර්ණනාවට මාව නිතරම ලක් වෙච්ච නිසා උන්ට මාව වහ කදුරු. ඒ බං උන් පිස්සු කෙලිද්දි මම නිදි මරපුවා,බඩ පැලෙන්න කාලා බීලා ඉද්දි මම ප්ලේන්ටියෙන් රෝල ගහලා බඩගින්නේ දුක් විඳපුවා කොටින්ම කියනවනම් මගේ දහඩිය, කඳුලු නිසා කියලා උන් දන්නේ නෑ බං. උන්ට එහෙම තේරෙන්න හැදුවත් එව්වා තේරුම් ගන්නත් උත්සාහ කරන්නේ නැහැ. අම්මලගේ පැත්තෙන් සහොදර සහෝදරියෝ කිව්වේ බං තාත්තලගේ පැත්තේ ඔක්කොම ඉන්නේ ඉරිසියාකාරයෝ.. ගම දකුණේ නිසාද දන්නේ නැහැ. අම්මගේ පැත්තේත් සහෝදර සහෝදරියෝ බැඳපු නැන්දලා මාමලා පට්ට කුකහ එවුන්.. නෑයෝ කියන්නේ වේයෝ වගේ ජාතියක් කියලා දැනුයි බං තේරෙන්නේ.. ඒ ලංකාවේ හැටි දෙයක් කරගන්නේ නෑ.. වෙන එකෙක් කරලා දෙනකන් බලං ඉන්නවා... එයිට හපන් කරගත්තු එකෙක්ට ඉරිසියාකම් කුහක කම් කර කර ඉන්නවා.. උඹේ මොරාල් එකට ගරු කරනවා.. අර කියමනක් තියනවනේ මිනිස්සුන්ව පුලුවන් තරම් හදන්න උත්සාහ කරපන් කියලා.. මමත් කරලා තියනවා සෑහෙන්න.. එහෙම කරපු උන් මටම ඇරලා ගිහිල්ලත් තියනවා බං. එව්වා හිතේ තියාගෙන අදටත් කියවන කෙලෙහි ගුණ දන්න උනුත් ඉන්නවා.. ඒත් ලංකාවේ බහුතරයක් ඉන්නේ චාන්ස් එකක් ලැබුනොත් කන්න දීපු අතත් හපාකන බල්ලෝ බං.
    උඹට ජය වේවා.

    මට පේන්නේ උබේ තත්වෙයි මගෙතත්වෙයි එකයි වගේ.. හුගාක් අමාරුව තියෙන්නේ මගේ වයසෙම දරුවෝ ඉන්න නැන්දලා මාමලට

    උබටත් ජයවේවා මචන්....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇඩෙනවානේ

    මම අදම කෙල්ලව නවත්වනවා ...

    අද ඉදන්වත් හොදට ඉගෙනගෙන තත්වේ හදා ගන්නවා ..

    බොහොම ස්තුති අයියා


    :(:(

    නවත්තන එක නෙමේ බන් විකල්පේ. හැමදේම අද්යාපනයට භාදාවක් කරගන්නේ නැතුව බැලන්ස් එකේ ඉස්සරහට කරගෙන යන එකයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ත්‍රෙඩ් එක එඩ්ඩි කරල තියෙන්නෙ අද උදේ ඒ හිනද වෙන්න ඇති.. උබ සීරුවට වචන් ටිකක් රින්ගෝල තියෙනව.


    අනිත් හරියනම් වැඩක් නෑ.. මම කියන්නේ එකක් උබ කියන්නේ තව මොකක්ද වැල් බයිලයක්

    ත්‍රෙඩ් එකනම් සෑහෙන්න එඩිට් කලා පොඩි පොඩි අකුරු වැරදි හදන්න..උබ ඔය කියන වචන කෑලි උබට බයේනම් රින්ගුවේනෑ.වගකීමෙන් කියන්නේ.ඒකියන්නේ හැමදාම දාන විදිහටම කමෙන්ට් එකක් දැම්මට දැන්ද කොහෙද හරියට ත්‍රෙඩ් එක කියවලා තියෙන්නේ..ලොකු වෙනසකට කලේ ඊයේ හවස කොටසක් අයින් කලා උබලා වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තේරුම් ගන්න එවුන්ගේ පහසුවට. උබ වගේ උන් හම්බ උන පලවෙනි වතාව නෙමේ බන්. හුගාක් වෙලාවට ඒවා පුස් වෙඩි

    කොහොම උනත් ඊලග පාර ත්‍රෙඩ් එකක් දැම්මහම එඩිට් කරනවනම් උබෙන් අහලා කරන්නම්කෝ:lol::lol:

    වෙන මෙම්බර් කෙනෙක් ගැන කිව්ව නිසා කියන්නම්.. මේක බයික් ත්‍රෙඩ් එකක් නෙමේ බන්.. ඉස්සෙල්ලා වෙන මොකක්ද වැල් බයිලයක් තේරුම් ගත්තා වගේ දැන් හිතන් ඉන්නේ මේක බයික් එකක් ගැන දැම්මා කියලද කොහෙද:lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්ත,ඔය වගේ ශක්තිමත් මානසිකත්වයක් හැමෝටම තියේනම් හොඳයි.නමුත් වෙන්නේ අනිත් පැත්තනේ.කෙල්ල දාලා ගියාම පිස්සු නටලා ,අඬලා වැලපිලා වහ බොන ඒකනේ බහුතරයක් කොල්ලෝ කරන්නේ.ඒ කොටසට තමා මේ ත්‍රෙඩ් එක වැඩිය වටින්නේ.

    :yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එළ බුවා;15630562 said:
    සහෝ මට නං තේරෙන විදියට thread 1 කියල තියෙන්නෙ කෙල්ලො නිසා තමන්ගෙ targets නැති කරගෙන ජීවිතේ නාස්ති කරගන්න එපා කියලයි ඒ නිසා මට නං මේක පට්ට බොළඳ විදියට පේන්නෙ නැ :no: උබ කියල තියන කථාවත් ඇත්ත, හැබැයි ඕක වෙන side 1ක්, luv කියල කෙල්ලො රවට්ටල fun ගන්න උන්ට කියන්න ඕන කථාවක් උබ මෙතන කියල තියෙන්නෙ, මේකේ කියන්නෙ luv ලොකු කරගෙන අධ්‍යාපනේ අඩාල කරගෙන විනාසවෙන්න එපා කියල :P මන්ද මට නං තේරුණේ එහෙමයි :rofl::rofl:

    ඒ උනාට ඌට තේරිලා තියෙන්නේ වෙන මොකක්ද වැල් බයිලයක්
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    වහාම ක්‍රියාත්මක වන පරිදි උඹට ආයේ වාහන ගැන ත්‍රෙඩ් දැමීම තහනම්.
    මේ වගේ ඒවම දාපිය.
    මොලයක් තියෙන සින්හල තේරෙන උන්ට අහක දාන්න එක වචනයක් වත් මේකේ නැහැ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එළ බුවා;15630562 said:
    සහෝ මට නං තේරෙන විදියට thread 1 කියල තියෙන්නෙ කෙල්ලො නිසා තමන්ගෙ targets නැති කරගෙන ජීවිතේ නාස්ති කරගන්න එපා කියලයි ඒ නිසා මට නං මේක පට්ට බොළඳ විදියට පේන්නෙ නැ :no: උබ කියල තියන කථාවත් ඇත්ත, හැබැයි ඕක වෙන side 1ක්, luv කියල කෙල්ලො රවට්ටල fun ගන්න උන්ට කියන්න ඕන කථාවක් උබ මෙතන කියල තියෙන්නෙ, මේකේ කියන්නෙ luv ලොකු කරගෙන අධ්‍යාපනේ අඩාල කරගෙන විනාසවෙන්න එපා කියල :P මන්ද මට නං තේරුණේ එහෙමයි :rofl::rofl:

    මොන මානසිකත්වේ ඉන්න උන්ද කියලා හිතාගන්න බෑ බන්.. "සීනි කෑවොත් දියවැඩියාව හැදෙනවා පරිස්සමින්" කිව්වොත් මුන් අහන්නේ කියන්නේ.
    තෝ අපිට කියන්නේ සීනි නොකා ඉන්නද?
    සීනි නැතුව මිරිස් දාන්නද කියන්නේ?
    ඔහොම කියන්නේ සීනි කාලා නැති උන්..

    වගේ ගොන් ප්‍රශ්න

    ඔතනනම් ඔය ත්‍රෙඩ් එකේ අව්ලක් නෙමේ බන් තියෙන්නේ, වෙන අව්ලක්.. මම කිරි සුදු පාටයි කිව්වත් කියයි නෑ නෑ කිරි කහපාටයි කියලා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වහාම ක්‍රියාත්මක වන පරිදි උඹට ආයේ වාහන ගැන ත්‍රෙඩ් දැමීම තහනම්.
    මේ වගේ ඒවම දාපිය.
    මොලයක් තියෙන සින්හල තේරෙන උන්ට අහක දාන්න එක වචනයක් වත් මේකේ නැහැ.

    දාමු දාමු.... එලකිරියට ලියන්නේ නැතුව කොහෙට ලියන්නද :yes::yes::yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹේ කථාව ඇත්ත උනත් මෙහෙම දෙයක් කියන්න හිතුන මන් හරිද වැරදිද කියන එක උඹම තීරණය කරපන් මචන් මේක කියපු හුගක් අය කියල තිබුන දෙයක් තම මේක මීට අවුරදු කීපයකට කලින් දැක්ක නම් අපේ ජීවිතත් වෙනස් කර ගන්න තිබුන කියන එක. මාත් ඇතුලත් ඒ සෙට් එකට. බහුතරය එහෙම හිතන අය නම් ඒ බහුතරය වෙනුවෙන් මේකට තව දෙයක් එකතු උනොත් මොකද? ඕක තේරෙන්නම කියනවා නම් කෙල වෙච්ච උන්ට දැන් පසු තැවෙන උන්ට වැරදුන තැන් හදා ගන්නත් යමක් එකතු උනා නම් මොකද??? :yes:

    ප.ලි. අදහසක් පමනි විවේචනයක් නොවේ :rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹේ කථාව ඇත්ත උනත් මෙහෙම දෙයක් කියන්න හිතුන මන් හරිද වැරදිද කියන එක උඹම තීරණය කරපන් මචන් මේක කියපු හුගක් අය කියල තිබුන දෙයක් තම මේක මීට අවුරදු කීපයකට කලින් දැක්ක නම් අපේ ජීවිතත් වෙනස් කර ගන්න තිබුන කියන එක. මාත් ඇතුලත් ඒ සෙට් එකට. බහුතරය එහෙම හිතන අය නම් ඒ බහුතරය වෙනුවෙන් මේකට තව දෙයක් එකතු උනොත් මොකද? ඕක තේරෙන්නම කියනවා නම් කෙල වෙච්ච උන්ට දැන් පසු තැවෙන උන්ට වැරදුන තැන් හදා ගන්නත් යමක් එකතු උනා නම් මොකද??? :yes:

    ප.ලි. අදහසක් පමනි විවේචනයක් නොවේ :rolleyes:

    අනිවාරෙන් මචන්.,..වරෙන් සල්ලිකාරයෙක් වෙන්න කියන ත්‍රෙඩ් එකේමම ගොඩ එන්න ටිප්ස් හුගක් කිව්වා දන්න විදිහට.. තව ඉස්සරහටත් දාමු මචන්