Ne ithin idiriyata kiyanna epa kila kiwe
Me api ewith oyage watina thread eka kanawa kiyala oyage fansla apita baniwi e nisa onna api offtopic noya innam![]()
එහෙම අව්ලක් නෑ සහෝදරී... හැමෝම එලකිරි එන්නේ විනෝද වෙන්න, දෙයක් ඉගෙනගන්න,, ඔයා ඔයාගේ ආතල් එක ගන්න.. කිශි කේශ් එකක් නෑ
මම හිතුවා අර වැටකොලු මැස්ස ගැලෙව්වහම පපුව බඩේ හිටින්නේ කියපු එකටයි ඔයා ඔහොම කියන්නේ කියලා.. මම අහන්න උන්නේ "ඔව් ඉතින් කොල්ලෝ විතරනේ කක්කා දාන්නේ, ගෑනු ලමයි කස්තුරිනේ කන්නේ. ඒක නිසා ඕවා වගේ මාතෘකා කතාකරන්න හොද නෑනේ" කියලා. හැම දෙයක් ගැනම විවෘතව කතාකරන්න ලෑස්තිනම් කිසි අව්ලක් නෑ. ඒත් සමහර කෙල්ලෝ එහෙම නෑනේ. මොකෝ ඕවා කුනුහරප නෙමේනේ. ඇත්ත කතානේ
ඔය හම්බයෙක්ට දෙන්නෙක්ට බැන්නට අනිත් උන්ට මොකුත් කියලා බැනලා නෑ.. උන්ට ඉතින් මිනිස්සුන්ට වගේ කිව්වට තේරෙන එකක්යෑ
). ජිවිව්තේ ඉගෙනගත්ත දේවල් වලින් යමක් තමා මේ කියන්නේ.පොතේම ඇලිලා ඉන්නත් එපා තව හුගාක් දේවල් තියෙනවා ජිවිතේ සතුටු වෙනගමන් සාර්තක වෙන පාර දිගේ කර කරා යන්න



Fukuyama san oyata bannoth baninna mam wachana tikak oni nam kiyala dennam 



