ආදරනීය මල්ලියේ..

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    s8ok.png

    ජපානේ කකුලක් හොයාගත්ත ... කියපන් දන්නවනම් කාගේද මේක කියල ...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මීට අවුරුදු 5කට විතර කලින් මේක දැක්කනම් මම මේක ගනන් ගන්නෙවත් නැති වේවි.ඒත් දැන් ඉන්න තත්වෙත් එක්ක ඔය කියලා තිබ්බ හැමදේම ඇත්ත කියලා හිතෙනවා.මගේ ජිවිතේ ඇනගත්ත කාලයක් තිබ්බා,ඒත් එක යම්තාක්දුරකට වෙනස් කරගෙන දැන් ටිකක් හොඳ තත්වයක ඉන්නවා.තව මහන්සි වෙන්න ඕනේ.දිවට දිව ගාගෙන ඉන්න අය තමා අන්තිමට කරන්න පුළුවන් ලොකුම රැවටීම කරන්නේ.මම හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා.දැන් කෙල්ලො ගැන තියෙන හැඟිම ඉස්සර තිබ්බ හැඟීමත් එක්ක අහසට පොළව වගේ.
    රත්තරං අයියා(මම හිතන්නෙ අයියා වෙන්න ඕනේ ) කියපු එක සහතික ඇත්ත.25 පැන්න කෙල්ලො ඕන තරම් ඉන්නව දීගන්න බැරුව.බලන් යද්දි කොල්ලො තමා නැත්තේ.මම දන්න අක්කලා 4 දෙනක් ඉන්නවා බඳින්න කොල්ලො නැතිව.දෙන්නෙක්ට ගෙවල් තියෙනවා,3දෙනෙක්ට කාර් තියෙනවා අනිත් කෙනාවට වැන් එකක් තියෙනවා.4 දෙනාම 30000 පැනලා පඩි ගන්නවා.4 දෙනාම හොඳට ඉගෙන ගත්තු අය.ඒත් කොල්ලො නැහැ.වයස 26-28 අතර.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රත්තරං;15639151 said:
    නැන්දේ අර මොකක්ද කමෙන්ට් දානකොට ඔයාටත් කමෙන්ට් දාන්න පුලුවන් වෙන්න දාන්න කිව්ව කතාව?? ඒක තේරුනේ නෑ

    Ane uncle naughty wachana liyanna epa kiyala kiwe :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සනී ලියෝන් ගෙද:love::love::shocked::shocked:

    කකුල විතරක් දැකල සනී ලියොන්ගෙද කියලා අහනවා.දැන්වත් පිලිගන්න පුතාලා අපේ කෙල්ලන්ගෙ ලස්සන...:lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කකුල විතරක් දැකල සනී ලියොන්ගෙද කියලා අහනවා.දැන්වත් පිලිගන්න පුතාලා අපේ කෙල්ලන්ගෙ ලස්සන...:lol::lol::lol:

    නෑ මම කටවහන් ඉන්නම්.. මොකෝ කකුලේ අයිතිකාරයා ඉන්නවනේ :P:P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රත්තරං;15639240 said:
    කෝ කොහෙද???????? :shocked::shocked::shocked:

    Ne ithin idiriyata kiyanna epa kila kiwe
    Me api ewith oyage watina thread eka kanawa kiyala oyage fansla apita baniwi e nisa onna api offtopic noya innam :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;15639249 said:
    නෑ මම කටවහන් ඉන්නම්.. මොකෝ කකුලේ අයිතිකාරයා ඉන්නවනේ :P:P

    ඒක නෙමේ සිරා අහන්නේ ,ත්‍රෙඩ් එක අවුට් යනවා වගෙද?මේක ටිකක් ගැඹුරු තීම් එකක්නෙ.කට්ටිය අපිට බනීද මන්දා?:)