![]()
![]()
බුදු අම්මෝ. ත්රෙඩ් එකක් දැම්මොත් එන කුණු හරුප ගොඩ. වසල ගතිගුණ තියෙන උන් කවදත් හැදෙන්නේ නැහැනේ අක්කේ/ නංගියේ (28 Years Old™ ). මගේ චේතනාව හොඳ නම් ඉතින් මොකා මොක කිව්වත් මට මොකෝ. හුටා
ඔයා මගේ ත්රෙඩ් කියෝනවද.? අපෝ එව්වා ගෑණු උදවියට එච්චර හොඳ එව්වා නෙමෙයි
. ඒ උනාට අගය කිරීමට ස්තූතියි.
ගෑනු පිරිමි කියල බේදයක් නැහැ නේද මල්ලියෝ නොදන්න දෙයක් දැන ගන්න.
කොහොම වුනත් මෙන්න මටත් හොඳ ප්රතිචාරයක් දක්වලා තියෙනවා වැඩ බැරි දාස කෙනෙක්.පාරේ යන්න බැරිව මිනිස්සුන්ගෙ සමච්චලේට ලක් වෙන නපුන්සකයෙක් මට pm කරලා.මේක එවපු කෙනා නපුන්සකයෙක් නෙමෙයි නම් තමන්ගෙ නම දාලා pm කරන්නෙ.මේ ආත්මෙ ඔහොමවත් ආත්මයක් ලැබුනා.ආයිත්නම් තිරිසන් ආත්මයක්වත් ලැබෙන්නෙ නැහැ.
. හුටා
ඔයා මගේ ත්රෙඩ් කියෝනවද.? අපෝ එව්වා ගෑණු උදවියට එච්චර හොඳ එව්වා නෙමෙයි
. ඒ උනාට අගය කිරීමට ස්තූතියි.



වැරදීමක් බොල සමා වදාරන සේක්වා
ඒ උනාට කමක් නෑ ඔන්න ඔහෙ තිබුනදෙන ඒකෙත් පොඩි මෙව්ව එකක් තියනව ඕයි 


