ආදරනීය මල්ලියේ..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
11.gif
11.gif

බුදු අම්මෝ. ත්‍රෙඩ් එකක් දැම්මොත් එන කුණු හරුප ගොඩ. වසල ගතිගුණ තියෙන උන් කවදත් හැදෙන්නේ නැහැනේ අක්කේ/ නංගියේ (28 Years Old™ ). මගේ චේතනාව හොඳ නම් ඉතින් මොකා මොක කිව්වත් මට මොකෝ :cool:. හුටා :shocked: ඔයා මගේ ත්‍රෙඩ් කියෝනවද.? අපෝ එව්වා ගෑණු උදවියට එච්චර හොඳ එව්වා නෙමෙයි :no:. ඒ උනාට අගය කිරීමට ස්තූතියි.

ගෑනු පිරිමි කියල බේදයක් නැහැ නේද මල්ලියෝ නොදන්න දෙයක් දැන ගන්න. :)කොහොම වුනත් මෙන්න මටත් හොඳ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා වැඩ බැරි දාස කෙනෙක්.පාරේ යන්න බැරිව මිනිස්සුන්ගෙ සමච්චලේට ලක් වෙන නපුන්සකයෙක් මට pm කරලා.මේක එවපු කෙනා නපුන්සකයෙක් නෙමෙයි නම් තමන්ගෙ නම දාලා pm කරන්නෙ.මේ ආත්මෙ ඔහොමවත් ආත්මයක් ලැබුනා.ආයිත්නම් තිරිසන් ආත්මයක්වත් ලැබෙන්නෙ නැහැ. :growl:
 
  • Like
Reactions: luckyluke111

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    niyamai machan... (Y)
    "You must spread some Reputation around before giving it to රත්තරං again."
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    ගෑනු පිරිමි කියල බේදයක් නැහැ නේද මල්ලියෝ නොදන්න දෙයක් දැන ගන්න. :)කොහොම වුනත් මෙන්න මටත් හොඳ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා වැඩ බැරි දාස කෙනෙක්.පාරේ යන්න බැරිව මිනිස්සුන්ගෙ සමච්චලේට ලක් වෙන නපුන්සකයෙක් මට pm කරලා.මේක එවපු කෙනා නපුන්සකයෙක් නෙමෙයි නම් තමන්ගෙ නම දාලා pm කරන්නෙ.මේ ආත්මෙ ඔහොමවත් ආත්මයක් ලැබුනා.ආයිත්නම් තිරිසන් ආත්මයක්වත් ලැබෙන්නෙ නැහැ. :growl:

    :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    11.gif
    11.gif

    බුදු අම්මෝ. ත්‍රෙඩ් එකක් දැම්මොත් එන කුණු හරුප ගොඩ. වසල ගතිගුණ තියෙන උන් කවදත් හැදෙන්නේ නැහැනේ අක්කේ/ නංගියේ (28 Years Old™ ). මගේ චේතනාව හොඳ නම් ඉතින් මොකා මොක කිව්වත් මට මොකෝ :cool:. හුටා :shocked: ඔයා මගේ ත්‍රෙඩ් කියෝනවද.? අපෝ එව්වා ගෑණු උදවියට එච්චර හොඳ එව්වා නෙමෙයි :no:. ඒ උනාට අගය කිරීමට ස්තූතියි.

    චේතනාගෙත් දැන් ඒ හැටි හොදක් නෑ බන්..:(:(:( මම දැක්කා සිරිපාලයත් එක්ක බස් හෝල්ට් එකේ කුටු කුටු ගගා ඉන්නවා

    උබට හිතෙනවනම් උබ කරන දේ හරි කියලා ඔය එක එක පඩත්තරයෝ ගනන් ගන්න එපා බන්.. උබ මොනදේ කලත් හොදක් දකින්නැති උන් ඉන්නවා. ඕක මානසික මට්ටම එක්ක එන දෙයක්..උබත් එක්ක අපි ඉන්නවා. උබ දිගටම ත්‍රෙඩ් දාපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama meka balagena kee parak thaniyama vinoda una kiyalada uba hithanne? ;)

    නොදකින් පොන්සියා.. යකෝ සෙරප්පුවක් දාපු කකුලක දනිස්සෙනුත් පල්ලෙහා දැකලා ඔහොමනම් කෙල්ලෙගේ ඔයිට වඩා දෙයක් දැක්ක දවසට තෝව එතනම නාවන්න වෙයි..

    උබට කියන්න වචන නෑ බන්:(:(

    ඔන්න නම දාලම 5ක් කැපුවා
    :no::no:
     
    Last edited:
    • Like
    Reactions: ~Titi~

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15646338 said:
    නොදකින් පොන්සියා.. යකෝ සෙරප්පුවක් දාපු කකුලක දනිස්සෙනුත් පල්ලෙහා දැකලා ඔහොමනම් කෙල්ලෙගේ ඔයිට වඩා දෙයක් දැක්ක දවසට තෝව එතනම නාවන්න වෙයි..

    උබට කියන්න වචන නෑ බන්:(:(

    ඔන්න නම දාලම 5ක් කැපුවා
    :no::no:

    සෙරෙප්පුවේ අයිතිකාරය ඕක දැක්ක දාක උඹට ඔය සෙරෙප්පුවෙන්ම රෙප් නෙමෙයි රේප් වෙන්න කෑවහැකි නොදෝකින් වලත්තය අපිටත් එක්ක ලැජ්ජයි යකෝ:growl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    අසහනකාරයෙක්.. 6+
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෙරෙප්පුවේ අයිතිකාරය ඕක දැක්ක දාක උඹට ඔය සෙරෙප්පුවෙන්ම රෙප් නෙමෙයි රේප් වෙන්න කෑවහැකි නොදෝකින් වලත්තය අපිටත් එක්ක ලැජ්ජයි යකෝ:growl:

    ඈ බොල හැලි වලදෝ... තෝ ඕක මාව කොටු කරලා දාන්නේ මොකෝ උලමෝ??

    ඌව කොටුකරපිය...මමයෑ ඔය කුප්ප කතාව කිව්වේ? මට බනින්නේ??? අහුවෙයන් තෝ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අසහනකාරයෙක්.. 6+

    6+???? යකෝ ඌ රෙප් කපන වැඩක්නේ කරලා තියෙන්නේ? උයා ඌට රෙප් දුන්නද??

    කොහොම උනත් නොසෑහෙන්න අසහනේකින් ඉන්නේ.. අනූජ මෙත්සර = මැට්ටටත් වඩා අසහන කාරයෙක් වගේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15646389 said:
    ඈ බොල හැලි වලදෝ... තෝ ඕක මාව කොටු කරලා දාන්නේ මොකෝ උලමෝ??

    ඌව කොටුකරපිය...මමයෑ ඔය කුප්ප කතාව කිව්වේ? මට බනින්නේ??? අහුවෙයන් තෝ...

    ආහ්...:confused:වැරදීමක් බොල සමා වදාරන සේක්වා:yes: ඒ උනාට කමක් නෑ ඔන්න ඔහෙ තිබුනදෙන ඒකෙත් පොඩි මෙව්ව එකක් තියනව ඕයි :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රත්තරං;15646398 said:
    6+???? යකෝ ඌ රෙප් කපන වැඩක්නේ කරලා තියෙන්නේ? උයා ඌට රෙප් දුන්නද??

    කොහොම උනත් නොසෑහෙන්න අසහනේකින් ඉන්නේ.. අනූජ මෙත්සර = මැට්ටටත් වඩා අසහන කාරයෙක් වගේ
    මොලේ නරක් වෙලාද අනෙ මම ඔයාටනේ රෙප් දුන්නේ,..:oo::growl:
    ඔව් ඒකනම් ඇත්ත තමා රටේ අපරාද වැඩිවෙන්නෙ ඔය වගේ අසහනකාරයො නිසා තමා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොලේ නරක් වෙලාද අනෙ මම ඔයාටනේ රෙප් දුන්නේ,..:oo::growl:
    ඔව් ඒකනම් ඇත්ත තමා රටේ අපරාද වැඩිවෙන්නෙ ඔය වගේ අසහනකාරයො නිසා තමා..

    ඔහොම වැඩ කරන්නේ සාමානෙන් මෙලෝම දෙයක් කරගන්න බැරුව ඉන්න අසහනකාරයො..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආහ්...:confused:වැරදීමක් බොල සමා වදාරන සේක්වා:yes: ඒ උනාට කමක් නෑ ඔන්න ඔහෙ තිබුනදෙන ඒකෙත් පොඩි මෙව්ව එකක් තියනව ඕයි :lol:

    :angry::angry::angry::angry::angry::angry:
    ඔය නැන්දා මට ගැහුවොත්.. ඔය නාකි ගෑනු උදවිය දන්නවනේ... හරියට තරහා යනවා:no::no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15646630 said:
    :angry::angry::angry::angry::angry::angry:
    ඔය නැන්දා මට ගැහුවොත්.. ඔය නාකි ගෑනු උදවිය දන්නවනේ... හරියට තරහා යනවා:no::no:

    අයියන්ඩිය බිය නොවන්න බොරලැස්ගමුවෙ දුවන්න ඕන පාරවල් මන් පෙන්වන්නම් ;)(බොරලැස්ගමුව@# රත්තරං exposed) :lol:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    රත්තරං;15646338 said:
    නොදකින් පොන්සියා.. යකෝ සෙරප්පුවක් දාපු කකුලක දනිස්සෙනුත් පල්ලෙහා දැකලා ඔහොමනම් කෙල්ලෙගේ ඔයිට වඩා දෙයක් දැක්ක දවසට තෝව එතනම නාවන්න වෙයි..

    උබට කියන්න වචන නෑ බන්:(:(

    ඔන්න නම දාලම 5ක් කැපුවා
    :no::no:

    ඔයා ඔහොම කියනකොට මට වාවන්නේ නෑ රත්තරං :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අයියන්ඩිය බිය නොවන්න බොරලැස්ගමුවෙ දුවන්න ඕන පාරවල් මන් පෙන්වන්නම් ;)(බොරලැස්ගමුව@# රත්තරං exposed) :lol:

    ඌ නැතුව මට පාලුයි... උබලා සේරම එකතුවෙලා ඌගේ කන්යාභාවය නැතිකලා...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15648390 said:
    ඌ නැතුව මට පාලුයි... උබලා සේරම එකතුවෙලා ඌගේ කන්යාභාවය නැතිකලා...

    පල පල අපිව ගාව ගන්න එපා ඕවට උඹ මෙතන ඒ අහිංසකයව එලවල එනව අපිව ඒවට අල්ලන :yes:අපි ඌව කෙසේ වෙතත් අන්න දෝනිය තිසරව නම් රේප් කල පිට්ටනිය මැද්දෙ තියන 34 රන්ස් ඉන් වන් ඕවර් :sorry: