ආදරනීය මල්ලියේ..

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
ගෑනු පිරිමි කියල බේදයක් නැහැ නේද මල්ලියෝ නොදන්න දෙයක් දැන ගන්න. :)කොහොම වුනත් මෙන්න මටත් හොඳ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා වැඩ බැරි දාස කෙනෙක්.පාරේ යන්න බැරිව මිනිස්සුන්ගෙ සමච්චලේට ලක් වෙන නපුන්සකයෙක් මට pm කරලා.මේක එවපු කෙනා නපුන්සකයෙක් නෙමෙයි නම් තමන්ගෙ නම දාලා pm කරන්නෙ.මේ ආත්මෙ ඔහොමවත් ආත්මයක් ලැබුනා.ආයිත්නම් තිරිසන් ආත්මයක්වත් ලැබෙන්නෙ නැහැ. :growl:
ඔව්වා ගනන් ගන්න එපා. ඔන්න මගෙන් 5 ක්.
Ok uncle ehenam req accept karanna :dull:
Accepted. But still PMs are blocked for all :sorry::sorry:

රත්තරං;15645927 said:
චේතනාගෙත් දැන් ඒ හැටි හොදක් නෑ බන්..:(:(:( මම දැක්කා සිරිපාලයත් එක්ක බස් හෝල්ට් එකේ කුටු කුටු ගගා ඉන්නවා


උබට හිතෙනවනම් උබ කරන දේ හරි කියලා ඔය එක එක පඩත්තරයෝ ගනන් ගන්න එපා බන්.. උබ මොනදේ කලත් හොදක් දකින්නැති උන් ඉන්නවා. ඕක මානසික මට්ටම එක්ක එන දෙයක්..උබත් එක්ක අපි ඉන්නවා. උබ දිගටම ත්‍රෙඩ් දාපන්
පල්වෙනි ගෑල්ලමයගේ නම චේතනාද බං.? අවුලක් නෑ බං දැම්මා කට්ටියව ignore list එකට. ලොකුම අවුල මුන් මේ ඇබෝර්ෂන් කරවන්න දෙන්න පුලුවන් පෙති එහෙම අහනවා කාලකණ්ණි. දැන් PM Block නිසා VM දාලා අහන්න බැහැනේ. ඒ නිසා අම්මෝ සැනසිල්ලයි. ත්‍රෙඩ් නම් තියෙනවා දාන්න ඕනේ. ඒත් වෙලාව තමයි මේ ටිකේ ප්‍රශ්නේ..
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    පට්ට පට පට. සිරාවටම ඇත්ත. ඇත්තම කිව්වොත් මගේ ලග ඉන්න යාලුවොත් ඔය බඩු ටයිප් එවුන්. උන් ඔක්කොම අමතක කරල කෑලි ෆලො කරනව. එකෙක් ඉන්නව උ හිතන්නෙ ලොකෙ ඉන්නෙ බඩු 1-2යි කියල. ඒ යකා කුජිත එව්ව පස්සෙ යනව පට්ට කෑල්ල කිය කිය.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්වා ගනන් ගන්න එපා. ඔන්න මගෙන් 5 ක්.
    tnx rep walata...
    වෙලාව තියෙන විදිහට වෙනදා වගෙම වැදගත් ත්‍රෙඩ්ස් ටිකක් දාන්න...:):):).
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    tnx rep walata...
    වෙලාව තියෙන විදිහට වෙනදා වගෙම වැදගත් ත්‍රෙඩ්ස් ටිකක් දාන්න...:):):).

    18+ එව්වා තමා ඕකා දාන්නේ :shocked::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව්වා ගනන් ගන්න එපා. ඔන්න මගෙන් 5 ක්.

    Accepted. But still PMs are blocked for all :sorry::sorry:


    පල්වෙනි ගෑල්ලමයගේ නම චේතනාද බං.? අවුලක් නෑ බං දැම්මා කට්ටියව ignore list එකට. ලොකුම අවුල මුන් මේ ඇබෝර්ෂන් කරවන්න දෙන්න පුලුවන් පෙති එහෙම අහනවා කාලකණ්ණි. දැන් PM Block නිසා VM දාලා අහන්න බැහැනේ. ඒ නිසා අම්මෝ සැනසිල්ලයි. ත්‍රෙඩ් නම් තියෙනවා දාන්න ඕනේ. ඒත් වෙලාව තමයි මේ ටිකේ ප්‍රශ්නේ..

    ලොකුම අවුල මුන් මේ ඇබෝර්ෂන් කරවන්න දෙන්න පුලුවන් පෙති එහෙම අහනවා කාලකණ්ණි.


    :shocked::shocked::shocked::shocked::shocked:

    අපට සිරි..
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    රත්තරං;15638612 said:
    මේ මොන කරත්ත වගයක්ද??? සිරියන් පලස්තීන් මෙක්සිකන් ඉරාන් ලෙබනීස් රශියන් කෙල්ලෝ එහෙම දැකලා තියෙනවද?? කොහොමත් යුරෝපියන් උස විතරයි මෙලෝ රහකට නෑ


    එත් මට එනම් හිතෙන්නේ මෙහෙම දෙයක්. කාලෙන් කාලෙට අපේ taste එක වෙනස් වෙනවා.

    1) ඉස්සර කාලේ මම Asian girls ලට ආසයි, ඒ කාලේ නම් ඒ අය තමයි ලස්සන :oo:

    2) ඊට පස්සේ Aussie girls ලට බැල්ම දාන්න පටන්ගත්තා (taste එක වෙනස් වුනා :dull:)
    එතකොට ඉතින් ඒයම තමයි ලස්සන :love:

    3) ඊට පස්සේ Iran වගේ අයට ආස හිතුනා , ඒ කාලේ ඒ අය තමයි ලස්සන :baffled:



    මම හිතන විදිහට අපේ taste එකට අනුව ඕක වෙනස් වෙනවා :)

    අනික Hungary, Russian , Czech Republic , Ukraine අයත් ලක්සනයි :dull:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    රත්තරං;15639454 said:
    උබ බීලද??? ඉන්ජිනීරින් කරපු කොල්ලෙක්ගෙන් අහපන් ඉතිහාසේ ඉන්ජිනීරින් ෆැකල්ටියක ලස්සන තියා නාඩි හරියට වැටෙන කෙල්ලෙක්වත් වාර්තාවෙලා තියෙනවද කියලා???

    සිරාවට , මම Engineering කරන්නේ පිටරට uni එකක :) . Engineering faculty එකේ කෙල්ලෝ ඉන්නේ ඕනේ නම් 10 යි :baffled: . ඒ අයත් එච්චර ලස්සන නෑ :dull:

    ඕනේ නම් 1/100000 ලස්සන එක්කෙනෙක් ඉඳියි :nerd:



    ඔය තියරිය හුඟාක් තැන් වලට valid බව මගේ හැඟීමයි :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාවට , මම Engineering කරන්නේ පිටරට uni එකක :) . Engineering faculty එකේ කෙල්ලෝ ඉන්නේ ඕනේ නම් 10 යි :baffled: . ඒ අයත් එච්චර ලස්සන නෑ :dull:

    ඕනේ නම් 1/100000 ලස්සන එක්කෙනෙක් ඉඳියි :nerd:



    ඔය තියරිය හුඟාක් තැන් වලට valid බව මගේ හැඟීමයි :dull:

    අපි පොඩි වර්ක්ශොප් එකකට පේරේ ගියා.. අය්යූඌඌඌඌ තව පොඩ්ඩෙන් කොල්ලෝ මහවැලි ගගට පනිනවා, පේරේ මෙහෙමනම් මෝරා කොහොම උනාම මොකෝ කියලා මෝරේ කොල්ලෝ හිතහදාගත්තා