ආදරනීය මල්ලියේ..

Nov 11, 2009
1,429
111
0
රත්තරං;15945537 said:
wenna athi machan, me sansare ape amma wechcha thaththa wechcha sahodara sahodariyo wechchca daruwo wechcha aya thama hamooma. samahara wita ubagei magei laga sambandayak athi machan :yes::yes:
Aniwa! :yes:
Kohomahari, EK MEMBERS lata dena GUIDANCE eka wenuwen magei SALUTATION eka! :)
 
Last edited:
  • Oct 17, 2012
    451
    110
    43
    රත්තරන් කතාව අයියේ.... පුලුවන්නම් ඔය අටෙන් පොත්තෙන් අලියට ආපු ගමන් ඉන්න කොලු පැටවූ ටික කියවපල්ලා මේක...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මේ ත්‍රෙඩ් එක කලින් දැක්කා. පොඩ් කොමෙන්ට් එකකුත් කලින් දැම්මා. හැබැයි කමෙන්ට් එක්ක මුලු ලිපියම කියෙව්වේ ලඟදී.

    හැදෙන්න ඕන කොල්ලෙකුට හැදෙන්න පුලුවන් මේක කියවලා. නමුත් බොහෝ දෙනෙකුට ඒක මේ වෙලාවේ තේරෙන්නේ නෑ මචන්. හැමෝම තේරුම් ගන්නවා පසුකාලෙකදී හැබැයි එතකොට කෝච්චිය ගිහිල්ලා. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියලා කියමනක් තියෙනවා නේ. ඒ වගේම තමන්ගේ ජීවිතේ ගිය කාලේ කවදාවත් ගන්න බෑ.

    හිතන්න අපි අවුරුදු 70 ක් ජීවත් වෙනවා කියලා. ඒ කාලය කොටස් කීපයකට බෙදන්න පුලුවන් නේ. අර ඉස්සට බමුණන්ට බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ථ හා සන්‍යාසී කියලා කොටස් 4 ක් තිබ්බා වගේ. මුලින්ම අවුරුදු 18/19 විතර වෙනකන් ජීවිතේ පළමු තැන, දෙවෙනි තැන, තුන්වෙනි තැන සියල්ලම ඉගෙනීම වෙන්න ඕන. අද ඒ ලෙවල් කරලා එළියට එනකොට අවම අවුරුදු 19, උපරිම 22 (3rd shy) . එතනින් තමයි ජීවිතේ මුලින්ම හදාගන්න ඕන.

    මම නම් පාසල් ප්‍රේමය අනුමත කරන්නේ නෑ. මොකද කොච්චර වැඩ්ඩෙක් උනත් ඔය කාලේ හැඟීම් වලට යට වෙනවා. පිටරට high school වල වෙන දේවල් මේ රටේ අධ්‍යාපනයට අනුගත කරන්න නම් එපා. මේ රටේ තියෙන්නේ ඊට වෙනස් දෙයක්. 22 න් පස්සේ තියෙන අවධියේදී කරන්න ඕන ඉහලට ඉගෙනගන්න එක වගේම තමන්ගේ ජීවිතේට තියෙන අනාගත අඩිතාලම දාගන්න එක. මගේ නම් පෞද්ගලික මතය තමයි කොල්ලෙක් බඳින්න ඕන අවුරුදු 30 පැන්නට පස්සේ කියලා (30-32) ඒක අපේ පවුලේ අය නිසා ආපු එකක් වෙන්න ඇති. මොකද අපේ පවුලේ වැඩිමහල් පරම්පරාව හැමෝම වගේ බැන්දේ ඒ වයස් පරතර වලදී නිසා. වයස යන්න යන්න කෙනෙක් පරිණත වෙනවා. ඒක පවුල් ජිවිතේට විතරක් නෙවෙයි හැම දේකටම අවශ්‍යයි. හරියට අඹ ගෙඩියක් පැහෙන්න කලින් කන්න යනවා වගේ. ජීවිතේ එක එක කාලවල කරන්න ඕන දේවල් වෙන කාලවල කලොත් ඒකේ ප්‍රයෝජනයක් නෑ.

    කෙල්ලෝ කියන එක මම උනත් තාම හරියටම tackle කරලා නෑ. පාසල් කාලේදී මම ගියේ mixed school එකකට උනත් ඒකේදී සම්බන්ධතා වලට පැටලුනේ නෑ. ඒක හින්දා ඒ දේ අනාගතයට බාර කරලා මගේ ඉගෙනීම ඉස්සරහට ගෙනියනවා. අපිට අපි 100% කැමතිම රස්සාව වත්, විවාහය වත් හම්බවෙන්නේ නෑ. ඒකටත් වාසනාව තියෙන්න ඕන.

    මොනා උනත් ආයේ ආයේ කියවන්න ආස හිතන වටිනා ලිපියක්. ඔබට පින්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    :yes::yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔය රතු පාට කරපු එකනම් හරියටම හරි බන්. බොහොම කලාතුරකින් තමයි කෙනෙක්ට තම්න්ගේ හිතේ තිබ්බ රස්සාවයි, හිතේ හිතන් උන්න ජාතියෙම කෙල්ලෙක්වයි ලැබෙන්නේ. අඩුම 75%ක් වත් හරියන්නේ කලාතුරකින්. ඒ වුනාට ලැබෙන දෙයින් උපරිම ප්‍රයෝජන අරන් ගොඩයන්න අපිට පුලුවන්
     
    nidarsha91

    Well-known member
  • රත්තරං;15899301 said:

    බොහොම වටිනවා රත්තරන් වගේ මේ පෝස්ට්ස් ටික . මම මේ ටික ප්‍රින්ට් කරගත්ත මේක ආපු මුල් කාලෙම . යාලුවෝ කීපදෙනෙක්ටම බෙදලත් දුන්න . පින් ලැබෙයි ඒ අයගෙනුත් !

    http://www.mediafire.com/download/69vn8css43rdw9c/word+docs(ELAKIRI).rar
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    අද කාලේ ගොඩක් කෙල්ලෙක් ආදරේ කරන්නේ කොල්ලෙකුගේ සාර්ථකත්වය, බලය, සල්ලි වලට.ඉස්සර තමයි ලුණුයි බතුයි කාලා ඉමුකෝ රත්තරන් කිව්වේ.දැන් ඒක වෙනස්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අද කාලේ ගොඩක් කෙල්ලෙක් ආදරේ කරන්නේ කොල්ලෙකුගේ සාර්ථකත්වය, බලය, සල්ලි වලට.ඉස්සර තමයි ලුණුයි බතුයි කාලා ඉමුකෝ රත්තරන් කිව්වේ.දැන් ඒක වෙනස්.

    එහෙම වෙන්න ඕනෙත් නෑනේ මචන්.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඇත්තටම කෙල්ලන්ටවත් කෙල්ලන්ගෙ අම්මලාටවත් දොස් කියන්න බැහැ.කොල්ලන්ට සාපේක්ශව කෙල්ලෝ අනාගතය ගැන හිතනවා වැඩියි.කොල්ලො කොච්චර බැන්නත් කෙල්ලෝ සල්ලි මත්තෙ නහිනවා කියලා ඒකේ වැරද්දක් නැහැ.අනාගතය ගැන හිතන බුද්ධිමත් කෙල්ලෝ එහෙම තමා.මොන රස්සාව කලත්,මොන තරම් උගත් වුනත් කෙල්ලෙක් තමන්ගෙ ජීවිතේම තමන් බඳින පිරිමියට භාර දෙනවා.ඉතින් ඒ පිරිමියගේ වගකීම වෙනවා ඒ කෙල්ලව හැම අතින්ම සුවපහසුව සලසන එක.ඉතින් තමන්ගේ දුව සියලු සුඛවිහරනයෙන් ආඪ්‍ය වූ ජීවිතයක් ගත කරනු දකින්නට ලැබීම හැම මවකගෙම සිහිනයක්.අනික අද කාලේ පවුලක දරුවො 1-2 ඉන්නේ.දෙමව්පියෝ දෙන්න පුලුවන් සැප සම්පත් හැමදෙයක්ම උපරිම විදිහට දෙනවා දරුවොන්ට.වාහනේක ගිය කෙල්ලක් කවදාවත් බස් එකක යන්න කැමති වෙන්නේ නැහැ.ඒක නිසා කෙල්ලන්ටත් වැඩිය කොල්ලෝ ඉගෙනගෙන තැනකට එන්න ඔනේමයි අනිවාර්යෙන්ම.:yes:

    kamak nadda kollo witharak egena gatha hama? kello hullan bibi idala kapatikamata salli thiyena kollekge age ellena eka harida ? lamo :rofl: