ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ow ban, owwa kelawena lakunu. hitha hadaganin, neththan anthimata meeta wada dukak widinna wei...(dan kaale kellange hati dannawane) Anemanda good luck

    ඇත්ත මචන් නොලැබෙන දේවල් පස්සේ ගිහින් දුක් විදින එක වැඩක් නැහැ. ඒත් එහෙම කියලා අපිට අපේ හිත රවට්ට ගන්න බැහැ.
    ඇත්තටම මුළු හිතින්ම කරපු ආදරයක් ඒ තරම් ඉක්මනට අමතක කරන්න පුළුවන්ද මචන්.
    ගොඩක් ස්තුතියි යාළු අදහස් කිව්වට.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කොහොම වුනත් උඹට හොදක් වෙයි ඒ හින්දා තේරුමක් නැතිව ඒ ගැනම හිතලා දුක් වෙන්න එපා..
    ඒ කෙල්ල නිදහසේ ඉන්න කොට උඹ අහලා බලපන්. "ඔයා ඇත්තටම මට දවසක් හරි ආදරය කරන්න හිතලා නැද්ද" කියලා.. අනික ඒ කෙල්ලගෙන් අහන්න "ඔයා කවදා හරි ආදරය කරනවා නම් ඒ ආදරය කරන කෙනා ලග තියෙන්න ඕන මොනවගේ සුදුසුකමක් ද" කියලා...
    එතකොට ඒ කෙල්ල ඔයාට ආදරේ කරනවා නම් ඒ කෙල්ල කියයි.. "මම කවදා හරි ආදරේ කරනවා නම් ඔයා වගේ කෙනෙක් ව තමයි හොයන්නේ" කියලා..
    කොහොම වුනත් හැම දෙයක් ම හොදා කාරයෙන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්..

    ඇත්ත මචන් ආදරයක් ලබන්න කලින් එයා හොයන සුදුසුකම් මොනවද කියලා හොයල බලන්න ඕනේ. උඹ මෙතන දාලා තියන දේවල් වලින් මම ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් ස්තූතියි මචන් මේ දේවල් වලට.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    I wish that everything will be fine as you expected soon!!! Strengthen yourself!!! Don't keep too much hopes, I mean keep yourself in a position that you can bear whatever the decision she gets... And never forget that there is nothing more valuable than parents... So don't be stupid to think that if you lose a girl, then you lose the whole world...

    Think Wisely, Act Timely... :)

    Good Luck!!!


    thanks bro
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    umbata nam kemeththa thaama deela ne.. mata nam kemeththa deela maasa keepayak giyaata passe vune.. hitha hadaa gaththath thaama avurudu 3k thisse mathak wenava..

    matath vune tika tika sms adu vuna.. passe call adu vune.. call cut kalaa. anthimata sms karana eka navaththanna kivva eyage amma hinda..
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    කාලය තම මචන් හොදම විසදුම ,ඉවසපන් මචන් ,උබ පුලුවන්නම් ඒකිව මීට් වෙලා කතා කරන්න ට්‍රයි එකක් දීපන්
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    macho mama nam kiyanne.. kellawa hamba wenna yanna epa.. ethakota kella thawath ganan ussanawa... machan poddak kella job eke settle wenakan iwasapan.. mata ube duka therenne nethuwa nemai.. oya kaleta amarui thamai... eth budu macho.. office gane yanna epa.. kellata ambaneta mala paniy...

    macho matath campus eke inna kota kellekgen boot ekak wage ekak hambuna... mama a kellage passen giya.. kella ganan issuwa.. mama merunanam hodai hithuna... mama hithuwe.. a kella thama me loke inna hodama kella kiyala.. kohoma hari yaluwange sup eken mama goda awa.

    Passe mata mage den inna kellawa hamba una.. ara kalin kellata mage me kellage peththakin wath thiyanna be.

    Uba machan FB eke ful sira post dapan... hoda meanings thiyena sindu post karapan.... wede une neththam atha arala dapan ban.. umbata oyita wada dahas warayak hoda kellek hamba wei.. Mokada ube chethanawath hoda nisa...


    ubage campus eke kathawa ahala mata mulin dukak athi una yalu. etha ubata adarayak labuna kiuwama mama godak sathutu unaa.

    loke hati ohoma tamayi kohe hari api wenuwen kenek mawala thiyanawa. api eyawa kohoma hari hoya ganna one. mata hithenne me nangi mama wenuwenma mawapu kena kiyala yaalu
    godak pin me dewal kiuwata
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචං උඹ සතියක් විතර සද්දයක් නැතුව හිටපන්. ඊටපස්සෙ කෙල්ල මොකද කරන්නෙ කියලා බලපන්. කෙල්ල තොට බැන්නොත්නම් උඹේ වැඩේ හරි. සද්දයක් නැත්නම් බොරුවක් කරලා තියෙන්නෙ. උඹට ඕනෙමනම් හොරෙන් ගිහින් කෙල්ල ගැන හොයලා බලන්න ගිහින් වැඩේ චා කරගනින් :cool:

    ජයෙන් ජය!!!:D


    සතියක් සද්දයක් නැතුව ඉන්නේ කොහොමද මචන්. මම දන්නේ නැහැ මචන්. උඹට ගොඩක් ස්තූතියි මචන් අදහස් කිව්වට
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචං ගොඩක් ප්‍රශ්න වලට වගේම මේකටත් උත්තර හොයන්න පුලුවං කාලයට විතරයි:yes::yes:
    මට පේන විදිහට නම් උඹට දුක් වෙන්න තරම් ලොකු දෙයක් වෙලා නෑ.
    අනික අපිට බලෙන් ගාගෙවත් ආදරය ගන්න බෑනෙ මචං.
    දුකයි තමයි ඒත් ඉවසපං.එන විදිහට මුහුණ දෙමු.වෙන මොනව කරන්නද :):)


    මම දන්නවා මචන් කාලයට ගොඩක් දේවල් විසදන්න පුළුවන් කියලා
    බලෙන් ආදරයක් ලබා ගත්තත් ඒ ආදරයෙන් ඇති වැඩක් නැහැ.
    බලෙන් ලබා ගන්න ඒ ආදරයට පැවැත්මකුත් නැහැ
    ගොඩක් පින් යාළු මේ දේවල් කිව්වට
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    machan uba job eka mokakda.
    ube kellata bank ekadi parana love ekak set welada danna
    kellage deactivate karapu account eka dan wadada balapan
    kello sure na
    ath mata ithinawa kella ubata love eka idala thiyanna. dan wena seen ekak samahara wita ubawa test karanawada danna.
    habai kisi dekata kalabala wenna epa. mokada love seen waladi kalaya thamai wadagath. kalabala wela mukuth karanna ba.


    mama graphic designing karanne machan. magema shop ekak.
    eyagea parana account eka wada naha machan.
    ubata godak pin me dewal kiuwata....
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    hamba welama kiyahan machan eka thama hodama wede ubata oya unu de 3n parak mata wela thiyenawa :D uba oya inna thana sathiyakata kalin me mama hitiya jeewithe heti ohoma thama yaluwa baya wenna epa wede hari yai dura unata kamak na hamba welama ahapan


    mama eyatath kiuwa machan dura prashnayak naha kiyala. matath uba gana dukayi. ubage case ekata mokada une..
    godak pin machan me dewal kiuwata
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචෝ කෙල්ලෝ කියන්නේ කාලගුනේ වගේ වෙනස් වෙන ජාතියක් බන්. මොනා උනත් උබ බලාපොරොත්තු තියාගත්තා වැඩයි කියලයි මන් හිතන්නේ . එහෙම උනාම හිතට දැනෙන දුක වැඩියි . මන් නං කියන්නේ උබ ටික දවසක් සද්ද නැතුව හිටපන් මොකද වෙන්නේ කියල බලන්න. හැඟීම් වලට වහල් වෙලා පස්සෙන් යන්න එපා මචන් වැඩිය එකෙන් වෙන්නේ එය තවත් උබෙන් ඇත් වෙන එක .:dull:


    ගොඩක් ස්තුතියි යාළු අදහස් වලට
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    එයාට මොන වගේ ප්‍රශ්න ද තියෙන්නෙ කියල ඔයා හරියට දන්නෙ නැහැනෙ. සමහර දෙමව්පියො ඔය වගේ දේවලදි කටයුතු කරන ආකරය හිතාගන්නත් බැරිවෙන්න පුළුවන්. එයාගෙ තාත්ත කැමති වෙන්නෙ නෑ කිවුවෙ ඒ වගේ මොකක් හරි නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් එයා කැමති වෙන කෙනෙක් ඉන්නව වෙන්නත් පුළුවන්නෙ. ඔයාගෙ හිතට දැනෙන දේ ඔහොම වුණාට එයාගෙ පැත්තෙන් කොහොම ඒ දේ දැනෙනවද දන්නෙ නැහැනෙ. ඒක නිසා ඉතින් ටිකක් ඉවසල බලන්න. එයාට වද කරන්න ගියොත් ඉතින් පොඩ්ඩක් හරි තියෙන කැමැත්ත වුණත් නැතිවෙන්න පුළුවන්. එයාට කොච්චර කල් ඕනද කියල දැනගන්න උත්තරයක් දෙන්න.


    ඒකත් ඇත්ත මචන්. එයාගේ පැත්තෙන් මොන වගේ ප්‍රශ්න තියනවද කියලා මම දන්නේ නැහැ. උඹ කියන දේත් හරි යාළුවා. ආදරයේදී අපි අපේ පැත්ත විතරක් හිතලා හරි යන්නේ නැහැ තමයි. ගොඩක් ස්තූතියි මචන් මේ දේවල් මාත් එක්ක කිව්වට.