ආදරයට උස ප්‍රශ්නයක්ද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Say what? About women? It was just my opinion based on my own observations my dude. You can disagree if you want to.

    yes it's ur opinion. but it is wrong. ur observations are too narrow, close minded, and guided by male supremacy. non of those statements are generally correct. dont post such misogynistic cmments again :no:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    yes it's ur opinion. but it is wrong. ur observations are too narrow, close minded, and guided by male supremacy. non of those statements are generally correct. dont post such misogynistic cmments again :no:

    :lol: I have the right to be misogynistic if I want to. What you can do is debunk me every time I say something you deem uninformed.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol: I have the right to be misogynistic if I want to. What you can do is debunk me every time I say something you deem uninformed.

    u dont have the right to damage society. next u will be demanding the right to set off bombs as well. misogynist statements like this only damages the mental well being of a society just like a bomb damages the physical well being. ur rights has a limit.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ekane mata kellek thiya, kellek mage diha balnnewath, mata kellek diha balannawath bari

    :rofl: ඇයි මොකද්ද අවුල?? උස අවුල්ද?? එහෙනම් ඔය ඕන තරම් වැඩිය උස නැති කොල්ලො කෑලි දෙක තුන කරන්නෙ? :D(අපේ පන්තියෙත් එහෙම එකෙක් හිටිය :D ) මමත් එක පාරක් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් සුදුම සුදු අක්ක කෙනෙක් එක්කත් යාලු වෙලා හිටියා පන්ති යන කාලේ :lol: ඒකිත් මට වඩා සෙ:මී 4 විතර උසයි,. වයසද උසද අදාල නෑ කෙල්ලෙක්ව හරියට ආශ්‍රය කරන්න දන්නවනම්, ඒකිව හරියට තේරුම් ගන්න පුලුවන්නම්, ඒකිට අපිව දැනෙන විදියට ගේමගහන්න පුලුවන්නම් ඕන කෙල්ලෙක්ව නවත හැක පුතා :yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    uba 5.10 da mama 5.6

    ube hichchi mallit digada miture

    :lol: හිච්චි පුතා කිවුවට හිච්චිත් නෑ නෙහ් මේකා... මං හිතන් හිටියෙ හිච්චි කොලුවෙක් වෙන්න ඇති කියල :lol:

    හිච්චි මල්ලියගෙ දිග අසාමාන්‍ය දිගක් නෑ ඉතින්.. උසට සරිලන බර සහ එයට ගැලපෙන දිගකින් යුක්තයි :lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    ඕක කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙනවා. අත්දැකීමෙන් කියන්නේ බහුතරයක් කෙල්ලෝ කැමති උස කොල්ලන්ට. ඉස්කෝලේ යන කාලේ වුනත් එහෙමයි. ගොඩක් විට ඒකට හේතුව වෙන්නේ අපේ රටේ හැදෙන එකෙක් නම් පොඩි කාලේ ඉඳලා ඔලුවට වැටිලා තියෙන්නේ කොල්ලා උස වෙන්න ඕනේ කියලා. ඕක පිට රටවල් වලදි නම් සාමාන්‍යයයි. ඕනේ තරම් කපල් ඉන්නවා බැඳලා කෙල්ල උස :yes::yes:

    බහුතරයක් දෙනා තමන්ට වඩා උස කෙනෙක්ට කැමති හීල්ස් දාන්න පුලුවන්, කපල් එක ලස්සනට පේනවා බ්ලාහ් බ්ලාහ් වගේ හේතු නිසා. මං දන්න කෙල්ලෙක් හිටියා ඒකිට වඩා කොල්ලා කොටයි අඟල් 2ක් විතර. කෙල්ලට ඒක ගැටලුවක් වුනේ නෑ. හැබැයි ඒකිගේ ගෙදරින් ප්‍රශ්න දැම්මා. ඒ නිසා ඒක නැවත්තුවා. තව අක්කා කෙනෙක් හිටියා ඒ අක්කට වඩා මහත්තයා කොටයි. උස ගලපගන්න අක්කා ෆ්ලැට් ස්ලිපර්ස් දානවා ඒ අයියා හීල් එක ටිකක් උස සපත්තු තමා දැම්මේ කොහෙ හරි දෙන්නා යනකොට :yes:

    මං කාලයක් ආශ්‍රය කරා කෙල්ලෙක් මගේ උසම වගේ. ඒකි හීල්ස් දානවා. ඒ නිසා මට වඩා උසට තමා පේන්නේ. ඉතින් ඒකි ගොඩක් වෙලාවට ෆ්ලැට් ස්ලිපර්ස් දානවා උස පරතරේ නැති කරන්න. හීල්ස් දාන එක කැපකරා ඒකි ඉතින් ඒවාට සොරි ඩොට්කොම් තමා :sorry::sorry: ඒක ඉතින් කතා බහ කරලා සිතුම් පැතුම් තේරුම් අරන් කරන්න ඕනේ. තව එකියක් හිටියා උස පරතරේ මදි කියලා අකමැති වුන :sorry::sorry:

    දැන් ආශ්‍රය කරන එක වුනත් කියන්නේ කවදාවත් මං වගේ කෙනෙක් එක්ක සෙට් වෙයි කියලා හිතුවේ නෑ කිව්වා. ( මං 5' 6") (එයා 5' 3") එයා වුනත් හොයලා තියෙන්නේ සාමාන්‍යයෙන් 5' 10" වගේ කෙනෙක්. නමුත් ඉතින් ඔය අපූරුවට ඉන්නේ බං. එයා කියන්නේ උස කොහොම හෙව්වත් තමන්ට හරි යන කෙනා හම්බුනොත් ඔය දේවල් නම් මහ ප්‍රශ්න වෙන්නේ නෑ කියලා. මොකද බං රටේ ලෝකෙට පේන්න නෙමෙයි ජීවත් වෙන්න ඕනේ තමන් සතුටිනුයි ඉන්න ඕනේ. උඹේ කෙල්ල ඒ දේ වටහාගෙන නම් ඉන්නේ උඹට කිසිම ප්‍රශ්නයක් නෑ ;)