ආදරයට පෙර ඔ+වදනක්..
අද මම හවස ගෙදර එද්දි ලක්හඬ රේඩියෝ එකේ සිංදුවක් ගියා.මම තනුවට වඩා බලන්නේ ගීතයේ අන්තර්ගතය.හැබැයි තනුවත් නියමෙට ටච් වෙනව.රේඩියෝ එකේ සද්දෙ ටිකක් වැඩි කරල ඇහැව්ව මොකද්ද ඇත්තටම කියන්නේ කියල බලන්ඩ.මම හිතන්නේ පොදු කාලීන ඔවදනක් දෙන ගීතයක්.මම එහෙම කිව්වේ මොකද දන්නවද එළකිරි ටෝක් එකේ එකේ යනවනේ විවිධාකාර මාතෘකා.මේ ඊයෙ පෙරෙදත් ගියා ආදරය සම්බන්ද ත්‍රෙඩ් එකක්.අපේ අයත් ඉතින් බර බර වචන වලින් ඕක විග්රහ කරල තිබුන.වැඩි දෙනා කියල තිබ්බේ ආදරය කියන්නේ වෙන මොකුත් නෙමේ මුදල් සහ ලිංගිකත්වය කියන එකයි.මම නම් එක හෙලාම ඒ අදහස් වලට ව්විරුද්දයි.හැබයි මම ඔය ත්‍රෙඩ් වලට හොම්බ දාන්ඩ නම් ගියේ නැ.හැබැයි මම ඉතින් අමුතු විදිහට හිතන හින්ද මට පිස්සුද දන්නෙත් නැ
.මම ටිකක් රැඩිකල් පොර හින්දද කොහෙද තාම ඔය ආදරය කියන වචනය ගැන100% මෙහෙමයි කියන්ඩත් අමාරුයි.අනික තාම තනිකඩය නොවැ
.දන් නම් තාරුණ්‍යයේ අවසාන සමයට ටික ටික ලංවෙමින් ඉන්නව.
මම වඩාත්ම කැමති පද පේලිය තමා මේ ...
රුවට රුවේ මල් නෙලුවට තරඟ වැදී මල් නෙලුවට...
මලට ආදරේ නැත්නම් මල මිය යාවී...
ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී...
මට කියන්ඩ තියෙන්නේත් ආදරය කියන්නේ සල්ලි සහ ලිංගිකත්වය කියන අයට ඔය පද පේලි ටිකම තමයි.මොක්ද ඔය පද පේලි දෙකේ සැහෙන ගැඹුරු අර්තයක් ගැබ් වෙලා තියෙනව.
සිංදුව අහල බලන්ඩ....

eka mama hadagaththa ekak ban.hadagaththu orginal eka udamaie mama type kale.onnam eyagema thawa photo ekak thiyenawa.ekaa dennam.eka eta wadiya lassanaie.