ආදරයට වයස ප්‍රශ්නයක්ද?

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63

    මේ වසරේදී ගිය අවුරුද්දේ කරගන්න බැරි වුන බලාපොරොත්තු..
    ඉටු කර ගන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    :)
    :shocked::shocked:
    ඒ මොනාද අප්පා ඒ... ;)
    සමහර දේවල් නම් කවදාවත්ම බැහැ :(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :shocked::shocked:
    ඒ මොනාද අප්පා ඒ... ;)
    සමහර දේවල් නම් කවදාවත්ම බැහැ :(:(

    නෑ, ඉතින් බොහෝ දෙනෙක් ලත වෙන්නේ..
    ඒ අයට කර ගන්න බැරි වුන දෙයක්.. නැවත කරන්න පුලුවන් වුනා නම්.
    කොයි තරම් දෙයක් ද කියලා නේ.. ..
    ඒකයි ඒ වගේ ප්‍රාර්ථනාවක් කලේ..
    ;)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan i got the same problem .my parents don't allow me to marry the girl bocz she is 3 months elder than me .
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචං මටත් උනා ඔකම. කෙල්ලො කැමති නෑ බාල එවුන් එක්ක යන්න.නැත්තම් උබට කමති නෑ කියල කියන්න බැරි කමට ඕක කියනව වෙන්නත් පුලුවන්..:(:(:(

    පස්සෙ අනා ගන්නෙ නැතුව දැම්ම හිත හදාගනිං කොල්ලා

    මචන් මෙහෙමයි..
    කෙල්ලෙක් කැමැත්තෙන් කිව්වත්.. අකමැත්තෙන් කිව්වත්..
    ඒ කෙල්ල ආදරය කරලා එක පාරටම ඒ වගේ දෙයක් කියනවා නම්..
    අනිවාර්යෙන් ම ප්‍රශ්නයක් තියෙනවා.. ඒ හින්දා..

    ඒ කියපු පලියට අපි පිලිගන්න යන්න හොද නෑ..
    ඒ වගේ දෙයක් අදහස් කරපු එකට හෙතුව හොයලා බලන්න ඕනේ..
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    adaraya karanna nam aulak ne ban. but if you are still doing your studies and if the girl is a lot older than you, she might reach her best age for the marriage when you are not yet ready for that. and she could receive a pressure from her parents as well. if you think that you can manage it, then you are good to go.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan i got the same problem .my parents don't allow me to marry the girl bocz she is 3 months elder than me .

    Machan, If U don't mind can i explain about this situation in SINHALA..
    Then everyone can understand about this matter..

    මෙහෙමයි මචන්..
    දැන් උඹ ආදරය කරන්නේ ඒ කෙල්ලට කියලා ගෙදරින් හොදටම දන්නවා නේ..
    දෙමව්පියන් ගේ කැමැත්ත තියෙන්නේ දරුවෙක් සන්තොසෙන් ඉන්නවා නම් තමයි..
    ඒහෙම එකේ ඒ අය ඔයාට විරුද්ධ වෙනවා නම්..
    අනිවාර්යෙන්ම අම්මලා ඔයාගෙ ඒ කෙල්ලගෙන් බලාපොරොත්තු වෙන සුදුසු කම නැතිව තියෙන්න පුලුවන්.

    ඒ හින්දායි. තේරුමක් නැතිව..
    මේ වගේ වයස් ප්‍රශ්නයක් මතු කරලා ඔයාව ඒ ළමයාගෙන් වෙන් කරන්න හදන්නේ..
     
    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    මචන් මෙහෙමයි..
    කෙල්ලෙක් කැමැත්තෙන් කිව්වත්.. අකමැත්තෙන් කිව්වත්..
    ඒ කෙල්ල ආදරය කරලා එක පාරටම ඒ වගේ දෙයක් කියනවා නම්..
    අනිවාර්යෙන් ම ප්‍රශ්නයක් තියෙනවා.. ඒ හින්දා..

    ඒ කියපු පලියට අපි පිලිගන්න යන්න හොද නෑ..
    ඒ වගේ දෙයක් අදහස් කරපු එකට හෙතුව හොයලා බලන්න ඕනේ..

    මෙකනෙ මචං.හෙතුව හොයන්න කිව්වට. එහෙම හෙතුවක් කියන්න පුලුවන්නම් ඔය වගෙ එව කියන්නෙ නැනෙ.අනික මචං අපෙ යාලු කම තියා ගන්න තමා ඔහොම බොරු හෙතු කියන්නෙ නෙ???
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හැමෝම විසදුම් දීල තියන හින්ද මම මගේ අද්දැකීම් පමණක් කියන්නම්..
    මම බැන්දේ ගොඩක් පොඩි වයසෙන්, මගේ wife මට වඩා 5 අවුරුදු වැඩිමල්.
    ආදරේට නම් වයස ගැටළුවක් නෑ, එත් මිනිස්සුන්ගේ කයි කතන්දර නම් වැඩි
    වෙනවා පරතරේ වැඩි වෙන්න වෙන්න. තව මෙහෙම සීන් එකකුත් තියනවා, ඒ තමා
    වයස ටිකක් වැඩි නම් අසාවන් පිළිබද නොගැලපීම් තියෙන්න පුළුවන්.මොකද
    අපි සමහර දේවල් පහු කරන කලේ එද්දී අනික් කෙනා ඒවා කරලා, එපා වෙලා
    ඉන්නත් පුළුවන්, එක්කෝ අනික් කෙනා ඒවගේ වටිනාකම දන්නේ නැති වෙන්න පුළුවන්.
    පිලිවෙලින් කිව්වොත් ඒවාට උද හරණ අපි නෙට් එකේ ගිහින් එළකිරි එකේ ඉන්න
    එක එයට ගැටළුවක් වෙන්න පුළුවන්," මොනවද බබා ඔය ඕව අස්සේ රින්ගන් කරන්නේ කියල."
    අනික් දේට උදාහරණෙ තමා එය පන්සලකට යන්න කතා කරද්දී අපි යන්න ඒ තරම් කැමති
    නැති වෙන්න පුළුවන්.ඕව පුංචිම පුංචි ඒවා විතරයි මෙතන කියන්න පුළුවන්.අනික් ඒවා ගැන
    මම ඕනේ නම් කියන්නම් සම්පූර්ණයෙන්ම. මොකද ඕව මම පුද්ගලිකව අත්දැකපු ඒවා මගේ ජීවිතේ..
    මගේ කේන්දරෙත් තියනවා මන් බදින්නේ අනිවාර්යෙන්ම වැඩිමල් කෙනෙක් කියල.හැබැයි ඒ දේවල්
    ප්‍රශ්න කර නොගෙන ඉන්න පුළුවන් බුද්දියෙන් හිතල වැඩ කලොත්, අපේ තියන වෙනස් කම් හා ඒවාට
    හේතු.ඔතොකොට ගැටළුවක් නෑ. ඕනෙනම් ප්‍රශ්න ඇති කර ගන්නත් පුළුවන් ...
    කැමති දෙයක් කරන්න ඔබට බාරයි... wife වැඩි මල් වෙද්දී ඇත්තටම එයා අපිට අම්ම කෙනෙක් වෙනවා..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    මම ඔයාගේ ගොඩක් කමන්ට් කියවලා තියෙනව....... ජී‍විතේ ගැන ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක් බව පේනව..... මටත් ඔයාට වගේමයි.... මගෙ වයිප්නම් අවුරුදු 2 යි මට වඩා වැඩිමල්... ගෙවල් වලින් කැමති නැති වෙයි කියල... මගෙ වයස වැඩි කරල හොරස් කෝප් හිට හැදුව ඒව ගෙවල් වලටත් අහු උනා... ඒත්.... අපි කොහොම හරි අපේ ආදරේ ජය ගත්ත..... ඔයා කියපු දේවල් ඇත්ත..............
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම ඔයාගේ ගොඩක් කමන්ට් කියවලා තියෙනව....... ජී‍විතේ ගැන ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක් බව පේනව..... මටත් ඔයාට වගේමයි.... මගෙ වයිප්නම් අවුරුදු 2 යි මට වඩා වැඩිමල්... ගෙවල් වලින් කැමති නැති වෙයි කියල... මගෙ වයස වැඩි කරල හොරස් කෝප් හිට හැදුව ඒව ගෙවල් වලටත් අහු උනා... ඒත්.... අපි කොහොම හරි අපේ ආදරේ ජය ගත්ත..... ඔයා කියපු දේවල් ඇත්ත..............
    ගොඩක් ස්තූතියි වතිල මං ගැන එහෙම කිව්වට.ඒ වගේම උබ ගැන සතුටු වෙනවා මං කියපු
    දේවල් තේරුම් ගන්න පුළුවන් වීම ගැන හොදටම.මම අමාරුවෙන් උනත් සමහර වෙලාවට
    පිටු ගණන් දේවල් ලියන්නේ මට වෙන වැඩ නැති නිසා නෙවේ.මට ජීවිතේ වැරදුනු තැන් අනික්
    අ වරද්ද ගන්නවට අකමැති හින්ද.එත් ඒ වගේ කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක්
    තියන අය නම් එළකිරි එකේ බොහොම අඩුයි.එහෙම උනත් මම කියන්නේ කවද හරි මේ ගැටලුවකට
    උත්තර හොයන කෙනෙක් ඒවා දකී නේද කියන බලාපොරොත්තුවෙන් .සමහර විට එක වෙද්දී මම
    මේ හැම දේම දාල ගිහින් තියේවි අනිවාර්යෙන්ම.එත් මන් කියපු දේවල් පවතීවි අවුරුදු
    2 තුනක් හරි මෙතන ..ඒ ඇති.. :dull:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    හැමෝම විසදුම් දීල තියන හින්ද මම මගේ අද්දැකීම් පමණක් කියන්නම්..
    මම බැන්දේ ගොඩක් පොඩි වයසෙන්, මගේ wife මට වඩා 5 අවුරුදු වැඩිමල්.
    ආදරේට නම් වයස ගැටළුවක් නෑ, එත් මිනිස්සුන්ගේ කයි කතන්දර නම් වැඩි
    වෙනවා පරතරේ වැඩි වෙන්න වෙන්න. තව මෙහෙම සීන් එකකුත් තියනවා, ඒ තමා
    වයස ටිකක් වැඩි නම් අසාවන් පිළිබද නොගැලපීම් තියෙන්න පුළුවන්.මොකද
    අපි සමහර දේවල් පහු කරන කලේ එද්දී අනික් කෙනා ඒවා කරලා, එපා වෙලා
    ඉන්නත් පුළුවන්, එක්කෝ අනික් කෙනා ඒවගේ වටිනාකම දන්නේ නැති වෙන්න පුළුවන්.
    පිලිවෙලින් කිව්වොත් ඒවාට උද හරණ අපි නෙට් එකේ ගිහින් එළකිරි එකේ ඉන්න
    එක එයට ගැටළුවක් වෙන්න පුළුවන්," මොනවද බබා ඔය ඕව අස්සේ රින්ගන් කරන්නේ කියල."
    අනික් දේට උදාහරණෙ තමා එය පන්සලකට යන්න කතා කරද්දී අපි යන්න ඒ තරම් කැමති
    නැති වෙන්න පුළුවන්.ඕව පුංචිම පුංචි ඒවා විතරයි මෙතන කියන්න පුළුවන්.අනික් ඒවා ගැන
    මම ඕනේ නම් කියන්නම් සම්පූර්ණයෙන්ම. මොකද ඕව මම පුද්ගලිකව අත්දැකපු ඒවා මගේ ජීවිතේ..
    මගේ කේන්දරෙත් තියනවා මන් බදින්නේ අනිවාර්යෙන්ම වැඩිමල් කෙනෙක් කියල.හැබැයි ඒ දේවල්
    ප්‍රශ්න කර නොගෙන ඉන්න පුළුවන් බුද්දියෙන් හිතල වැඩ කලොත්, අපේ තියන වෙනස් කම් හා ඒවාට
    හේතු.ඔතොකොට ගැටළුවක් නෑ. ඕනෙනම් ප්‍රශ්න ඇති කර ගන්නත් පුළුවන් ...
    කැමති දෙයක් කරන්න ඔබට බාරයි... wife වැඩි මල් වෙද්දී ඇත්තටම එයා අපිට අම්ම කෙනෙක් වෙනවා..
    එල එල මචන් උබේ comment එක ගොඩක් අයට වැදගත් වෙයි... අත්දකිමෙන්නේ කතා කරලා තියෙන්නේ
    :):)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ගොඩක් ස්තූතියි වතිල මං ගැන එහෙම කිව්වට.ඒ වගේම උබ ගැන සතුටු වෙනවා මං කියපු
    දේවල් තේරුම් ගන්න පුළුවන් වීම ගැන හොදටම.මම අමාරුවෙන් උනත් සමහර වෙලාවට
    පිටු ගණන් දේවල් ලියන්නේ මට වෙන වැඩ නැති නිසා නෙවේ.මට ජීවිතේ වැරදුනු තැන් අනික්
    අ වරද්ද ගන්නවට අකමැති හින්ද.එත් ඒ වගේ කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක්
    තියන අය නම් එළකිරි එකේ බොහොම අඩුයි.එහෙම උනත් මම කියන්නේ කවද හරි මේ ගැටලුවකට
    උත්තර හොයන කෙනෙක් ඒවා දකී නේද කියන බලාපොරොත්තුවෙන් .සමහර විට එක වෙද්දී මම
    මේ හැම දේම දාල ගිහින් තියේවි අනිවාර්යෙන්ම.එත් මන් කියපු දේවල් පවතීවි අවුරුදු
    2 තුනක් හරි මෙතන ..ඒ ඇති.. :dull:

    සිරාවටම උඹ කමෙන්ට්ස් ගොඩක් වටිනවා මචන්..නිකම් සීනි බෝල කමෙන්ට්ස් දාන්නේ නැතුව උඹ වගේ සිරා කමෙන්ට් කරන අය බොහොම ටික දෙනයි එළකිරියෙ ඉන්නේ..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    vayasa prashnayak na ban...eka ekkena hitana vidiya tamai..habai eka wayase hari eka laga wayase 3,4 months difference tibbama podak upset..kella natan kolla hitanawa mage partnert mage wayase, karannet man karana dewal mai , hitanet man hitana vidiyatamai itin partner ta future eke di mawa balaganna puluwan wei da kiala hitenawa
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එල එල මචන් උබේ comment එක ගොඩක් අයට වැදගත් වෙයි... අත්දකිමෙන්නේ කතා කරලා තියෙන්නේ
    :):)

    සිරාවටම උඹ කමෙන්ට්ස් ගොඩක් වටිනවා මචන්..නිකම් සීනි බෝල කමෙන්ට්ස් දාන්නේ නැතුව උඹ වගේ සිරා කමෙන්ට් කරන අය බොහොම ටික දෙනයි එළකිරියෙ ඉන්නේ..

    ඔව් මචන් මම තව ඉන්නේ බොහොම පොඩි කාලයයි , ඉතින් හැම දේම එලියට දාල නිදහස් වෙන්නයි මට ඕන.
    ඒ දෙයින් තව කෙනෙකුට හොදකුත් වෙනවා නම් බොහොම කැමැත්තෙන් මම උදව් කරනවා..ගෙනියන දෙයක් නෑ
    ඉතුරු කරලා යන දෙයක් මිසක...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    vayasa prashnayak na ban...eka ekkena hitana vidiya tamai..habai eka wayase hari eka laga wayase 3,4 months difference tibbama podak upset..kella natan kolla hitanawa mage partnert mage wayase, karannet man karana dewal mai , hitanet man hitana vidiyatamai itin partner ta future eke di mawa balaganna puluwan wei da kiala hitenawa
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    vayasa prashnayak na ban...eka ekkena hitana vidiya tamai..habai eka wayase hari eka laga wayase 3,4 months difference tibbama podak upset..kella natan kolla hitanawa mage partnert mage wayase, karannet man karana dewal mai , hitanet man hitana vidiyatamai itin partner ta future eke di mawa balaganna puluwan wei da kiala hitenawa

    කෙල්ලොන්ගේ සිතුම් පැතුම් වෙනස් මචන්..
    අපි කොයි තරම් ආදරේ කලත් අපි දැන හදුනා ගන්න ඕනේ..
    ඒ කෙල්ල කොයි වගේ දේවල් වලට කැමැත්තක් තියෙනවා ද
    නැද්ද කියලා..

    ඒ අනුවයි අපි ජිවිතය ගෙවන්න ඕනේ..
    මාස ගාණක වෙනසක් තිබ්බ පළියට වෙන් වෙන එක නෙවෙයි..
    ඒකට විසදුම...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැමෝම විසදුම් දීල තියන හින්ද මම මගේ අද්දැකීම් පමණක් කියන්නම්..
    මම බැන්දේ ගොඩක් පොඩි වයසෙන්, මගේ wife මට වඩා 5 අවුරුදු වැඩිමල්.
    ආදරේට නම් වයස ගැටළුවක් නෑ, එත් මිනිස්සුන්ගේ කයි කතන්දර නම් වැඩි
    වෙනවා පරතරේ වැඩි වෙන්න වෙන්න. තව මෙහෙම සීන් එකකුත් තියනවා, ඒ තමා
    වයස ටිකක් වැඩි නම් අසාවන් පිළිබද නොගැලපීම් තියෙන්න පුළුවන්.මොකද
    අපි සමහර දේවල් පහු කරන කලේ එද්දී අනික් කෙනා ඒවා කරලා, එපා වෙලා
    ඉන්නත් පුළුවන්, එක්කෝ අනික් කෙනා ඒවගේ වටිනාකම දන්නේ නැති වෙන්න පුළුවන්.
    පිලිවෙලින් කිව්වොත් ඒවාට උද හරණ අපි නෙට් එකේ ගිහින් එළකිරි එකේ ඉන්න
    එක එයට ගැටළුවක් වෙන්න පුළුවන්," මොනවද බබා ඔය ඕව අස්සේ රින්ගන් කරන්නේ කියල."
    අනික් දේට උදාහරණෙ තමා එය පන්සලකට යන්න කතා කරද්දී අපි යන්න ඒ තරම් කැමති
    නැති වෙන්න පුළුවන්.ඕව පුංචිම පුංචි ඒවා විතරයි මෙතන කියන්න පුළුවන්.අනික් ඒවා ගැන
    මම ඕනේ නම් කියන්නම් සම්පූර්ණයෙන්ම. මොකද ඕව මම පුද්ගලිකව අත්දැකපු ඒවා මගේ ජීවිතේ..
    මගේ කේන්දරෙත් තියනවා මන් බදින්නේ අනිවාර්යෙන්ම වැඩිමල් කෙනෙක් කියල.හැබැයි ඒ දේවල්
    ප්‍රශ්න කර නොගෙන ඉන්න පුළුවන් බුද්දියෙන් හිතල වැඩ කලොත්, අපේ තියන වෙනස් කම් හා ඒවාට
    හේතු.ඔතොකොට ගැටළුවක් නෑ. ඕනෙනම් ප්‍රශ්න ඇති කර ගන්නත් පුළුවන් ...
    කැමති දෙයක් කරන්න ඔබට බාරයි... wife වැඩි මල් වෙද්දී ඇත්තටම එයා අපිට අම්ම කෙනෙක් වෙනවා..

    ඕය තේරුම් කරලා තියෙන්නේ අගේට..