මේ වසරේදී ගිය අවුරුද්දේ කරගන්න බැරි වුන බලාපොරොත්තු..
ඉටු කර ගන්න පුලුවන් වේවා කියලා ප්රාර්ථනා කරනවා..![]()

ඒ මොනාද අප්පා ඒ...

සමහර දේවල් නම් කවදාවත්ම බැහැ

මේ වසරේදී ගිය අවුරුද්දේ කරගන්න බැරි වුන බලාපොරොත්තු..
ඉටු කර ගන්න පුලුවන් වේවා කියලා ප්රාර්ථනා කරනවා..![]()

ඒ මොනාද අප්පා ඒ...
සමහර දේවල් නම් කවදාවත්ම බැහැ![]()

මචං මටත් උනා ඔකම. කෙල්ලො කැමති නෑ බාල එවුන් එක්ක යන්න.නැත්තම් උබට කමති නෑ කියල කියන්න බැරි කමට ඕක කියනව වෙන්නත් පුලුවන්..
පස්සෙ අනා ගන්නෙ නැතුව දැම්ම හිත හදාගනිං කොල්ලා
machan i got the same problem .my parents don't allow me to marry the girl bocz she is 3 months elder than me .
මචන් මෙහෙමයි..
කෙල්ලෙක් කැමැත්තෙන් කිව්වත්.. අකමැත්තෙන් කිව්වත්..
ඒ කෙල්ල ආදරය කරලා එක පාරටම ඒ වගේ දෙයක් කියනවා නම්..
අනිවාර්යෙන් ම ප්රශ්නයක් තියෙනවා.. ඒ හින්දා..
ඒ කියපු පලියට අපි පිලිගන්න යන්න හොද නෑ..
ඒ වගේ දෙයක් අදහස් කරපු එකට හෙතුව හොයලා බලන්න ඕනේ..
හැමෝම විසදුම් දීල තියන හින්ද මම මගේ අද්දැකීම් පමණක් කියන්නම්..
මම බැන්දේ ගොඩක් පොඩි වයසෙන්, මගේ wife මට වඩා 5 අවුරුදු වැඩිමල්.
ආදරේට නම් වයස ගැටළුවක් නෑ, එත් මිනිස්සුන්ගේ කයි කතන්දර නම් වැඩි
වෙනවා පරතරේ වැඩි වෙන්න වෙන්න. තව මෙහෙම සීන් එකකුත් තියනවා, ඒ තමා
වයස ටිකක් වැඩි නම් අසාවන් පිළිබද නොගැලපීම් තියෙන්න පුළුවන්.මොකද
අපි සමහර දේවල් පහු කරන කලේ එද්දී අනික් කෙනා ඒවා කරලා, එපා වෙලා
ඉන්නත් පුළුවන්, එක්කෝ අනික් කෙනා ඒවගේ වටිනාකම දන්නේ නැති වෙන්න පුළුවන්.
පිලිවෙලින් කිව්වොත් ඒවාට උද හරණ අපි නෙට් එකේ ගිහින් එළකිරි එකේ ඉන්න
එක එයට ගැටළුවක් වෙන්න පුළුවන්," මොනවද බබා ඔය ඕව අස්සේ රින්ගන් කරන්නේ කියල."
අනික් දේට උදාහරණෙ තමා එය පන්සලකට යන්න කතා කරද්දී අපි යන්න ඒ තරම් කැමති
නැති වෙන්න පුළුවන්.ඕව පුංචිම පුංචි ඒවා විතරයි මෙතන කියන්න පුළුවන්.අනික් ඒවා ගැන
මම ඕනේ නම් කියන්නම් සම්පූර්ණයෙන්ම. මොකද ඕව මම පුද්ගලිකව අත්දැකපු ඒවා මගේ ජීවිතේ..
මගේ කේන්දරෙත් තියනවා මන් බදින්නේ අනිවාර්යෙන්ම වැඩිමල් කෙනෙක් කියල.හැබැයි ඒ දේවල්
ප්රශ්න කර නොගෙන ඉන්න පුළුවන් බුද්දියෙන් හිතල වැඩ කලොත්, අපේ තියන වෙනස් කම් හා ඒවාට
හේතු.ඔතොකොට ගැටළුවක් නෑ. ඕනෙනම් ප්රශ්න ඇති කර ගන්නත් පුළුවන් ...
කැමති දෙයක් කරන්න ඔබට බාරයි... wife වැඩි මල් වෙද්දී ඇත්තටම එයා අපිට අම්ම කෙනෙක් වෙනවා..
ගොඩක් ස්තූතියි වතිල මං ගැන එහෙම කිව්වට.ඒ වගේම උබ ගැන සතුටු වෙනවා මං කියපුමම ඔයාගේ ගොඩක් කමන්ට් කියවලා තියෙනව....... ජීවිතේ ගැන ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක් බව පේනව..... මටත් ඔයාට වගේමයි.... මගෙ වයිප්නම් අවුරුදු 2 යි මට වඩා වැඩිමල්... ගෙවල් වලින් කැමති නැති වෙයි කියල... මගෙ වයස වැඩි කරල හොරස් කෝප් හිට හැදුව ඒව ගෙවල් වලටත් අහු උනා... ඒත්.... අපි කොහොම හරි අපේ ආදරේ ජය ගත්ත..... ඔයා කියපු දේවල් ඇත්ත..............

හැමෝම විසදුම් දීල තියන හින්ද මම මගේ අද්දැකීම් පමණක් කියන්නම්..
මම බැන්දේ ගොඩක් පොඩි වයසෙන්, මගේ wife මට වඩා 5 අවුරුදු වැඩිමල්.
ආදරේට නම් වයස ගැටළුවක් නෑ, එත් මිනිස්සුන්ගේ කයි කතන්දර නම් වැඩි
වෙනවා පරතරේ වැඩි වෙන්න වෙන්න. තව මෙහෙම සීන් එකකුත් තියනවා, ඒ තමා
වයස ටිකක් වැඩි නම් අසාවන් පිළිබද නොගැලපීම් තියෙන්න පුළුවන්.මොකද
අපි සමහර දේවල් පහු කරන කලේ එද්දී අනික් කෙනා ඒවා කරලා, එපා වෙලා
ඉන්නත් පුළුවන්, එක්කෝ අනික් කෙනා ඒවගේ වටිනාකම දන්නේ නැති වෙන්න පුළුවන්.
පිලිවෙලින් කිව්වොත් ඒවාට උද හරණ අපි නෙට් එකේ ගිහින් එළකිරි එකේ ඉන්න
එක එයට ගැටළුවක් වෙන්න පුළුවන්," මොනවද බබා ඔය ඕව අස්සේ රින්ගන් කරන්නේ කියල."
අනික් දේට උදාහරණෙ තමා එය පන්සලකට යන්න කතා කරද්දී අපි යන්න ඒ තරම් කැමති
නැති වෙන්න පුළුවන්.ඕව පුංචිම පුංචි ඒවා විතරයි මෙතන කියන්න පුළුවන්.අනික් ඒවා ගැන
මම ඕනේ නම් කියන්නම් සම්පූර්ණයෙන්ම. මොකද ඕව මම පුද්ගලිකව අත්දැකපු ඒවා මගේ ජීවිතේ..
මගේ කේන්දරෙත් තියනවා මන් බදින්නේ අනිවාර්යෙන්ම වැඩිමල් කෙනෙක් කියල.හැබැයි ඒ දේවල්
ප්රශ්න කර නොගෙන ඉන්න පුළුවන් බුද්දියෙන් හිතල වැඩ කලොත්, අපේ තියන වෙනස් කම් හා ඒවාට
හේතු.ඔතොකොට ගැටළුවක් නෑ. ඕනෙනම් ප්රශ්න ඇති කර ගන්නත් පුළුවන් ...
කැමති දෙයක් කරන්න ඔබට බාරයි... wife වැඩි මල් වෙද්දී ඇත්තටම එයා අපිට අම්ම කෙනෙක් වෙනවා..

ගොඩක් ස්තූතියි වතිල මං ගැන එහෙම කිව්වට.ඒ වගේම උබ ගැන සතුටු වෙනවා මං කියපු
දේවල් තේරුම් ගන්න පුළුවන් වීම ගැන හොදටම.මම අමාරුවෙන් උනත් සමහර වෙලාවට
පිටු ගණන් දේවල් ලියන්නේ මට වෙන වැඩ නැති නිසා නෙවේ.මට ජීවිතේ වැරදුනු තැන් අනික්
අ වරද්ද ගන්නවට අකමැති හින්ද.එත් ඒ වගේ කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක්
තියන අය නම් එළකිරි එකේ බොහොම අඩුයි.එහෙම උනත් මම කියන්නේ කවද හරි මේ ගැටලුවකට
උත්තර හොයන කෙනෙක් ඒවා දකී නේද කියන බලාපොරොත්තුවෙන් .සමහර විට එක වෙද්දී මම
මේ හැම දේම දාල ගිහින් තියේවි අනිවාර්යෙන්ම.එත් මන් කියපු දේවල් පවතීවි අවුරුදු
2 තුනක් හරි මෙතන ..ඒ ඇති..![]()
එල එල මචන් උබේ comment එක ගොඩක් අයට වැදගත් වෙයි... අත්දකිමෙන්නේ කතා කරලා තියෙන්නේ
සිරාවටම උඹ කමෙන්ට්ස් ගොඩක් වටිනවා මචන්..නිකම් සීනි බෝල කමෙන්ට්ස් දාන්නේ නැතුව උඹ වගේ සිරා කමෙන්ට් කරන අය බොහොම ටික දෙනයි එළකිරියෙ ඉන්නේ..
vayasa prashnayak na ban...eka ekkena hitana vidiya tamai..habai eka wayase hari eka laga wayase 3,4 months difference tibbama podak upset..kella natan kolla hitanawa mage partnert mage wayase, karannet man karana dewal mai , hitanet man hitana vidiyatamai itin partner ta future eke di mawa balaganna puluwan wei da kiala hitenawa