**~ ආදරයෙන් පැරදුනෙමි ~**

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
aiyoo dreamz aiya ai oya dukin satutu wenna e wage kenk oyage jiwiten giya ekata :D salli neme ne adare kiyanne .salli kiyana de hamba karanna puluwan eth manussakama komada hambakaranne :oo: hoda hithak tiyana kenek hoya ganna echhcarai.salli,rupayata adare karana aya wadak na :dull:

munata acid gahuwath/atak payak kadunath ane e mage kellane/kollane kiyala badinna puluwan kenek innawnam anna ewage minissu tamai watine :D

Mama oya wuna nam podak wath duk wenne na ehema kenk dala giya ekata :frown:
magey ekama waraddha awankawama eyata aadharya karapu eeyka eekata dhaduwa eya mata dhunna...anthimata mata kiwwey mama wena kenek bandath moko api yaluwo wagey aashraya karamu kiyala..mata eya giya ekey dhuka makaaganna puluwn uney magey wasthuwa(first love) magey langatama aawa nisa..dhan eyath mata ahimi wenna langai..:(
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    owu ban dhanapathi owunta owa ganak na.. math colombo 07 ewun ekka inna kollek..eth kellata adare hinda club ekakata wath yanne na ban
    eth me ganunta adare therenne na ban :no:

    එක එක කෙල්ලො ඒ ඒ විදිය , කෙල්ලව හම්බෙලා කථා කරපන් , සම්බන්ධතාවය ගැන පැහැදිලි කරල දියන් , නැත්නම් තව කල් තියෙන එකක් නෑ කියලත් කියපන්, එයාගේ තීරණය මොකද්ද බලල , උබ තීරණය කරපන් ඇත්තටම කෙල්ල උබට ආදරය කරනවද කියල.. ඒ අනුව තීරණය කරපන් තවත් මේක කරනවද කියල
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    uba kiyanadhey therenawa bann..eeeth prashney wena widhihak mata methana kiyanna baha..amma asaneepa una hugaak..mata dhennama oona..mama hugaak asarana wela kolllo..:(

    :baffled::baffled: affa eheamda , ehenam barapatalai wage
    oya cns nisada asaniipa uneee
    ehenam hadissi wenna epa
    just wait
    case enne wena kenekwa propose kalotne tawa ehema cn ekak neene
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මට මේවා ගැන වැඩි ඇක්ස්පීරියන්ස් නෑ(නැත්තෙමත් නෑ). මං කියන්නේ තමන්ගේ හරිය හාරියට කළා නම් ලතැවෙන්න දෙයක් නෑ. මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැති දෙයක් නෑ, මිනිස්සුත් ගෑණුත් එහෙම තමා ආදරේ කලා කියලා එයාව පාලනයට යටත් කරන්න එපා, එයාට ඕනා නම් තමන් විසින් ම පාලනය වුනදෙන්, මේකට මෙතන කට්ටිය මොනවා කියයි ද දන්නේ නෑ ඒත් මේක තමා මට පෙනෙන හැටියට කරන්න හොඳම දේ, මොකද වෙනකෙනෙක්ගේ වැරැදි නිසා තව කෙනෙක් දුක්විදින එක වෙන්න ඕනා දෙයක් නෙමේ ඒක අමු ඉල්ලන් කෑමක් නිකන් අනුන් වෙනුවෙන් දුක් වීමක්.
    තමන් කවුද කියන එක හරියට එයාට පැහැදිලි කරලා දෙන්න, පාලනයට නෙමේ කැමැති නම් පාලනය වෙන්න නැත්නම් ඉතින් ඔයා එක්කෝ ඒවා ඉවසන්න ඕනා (ඔය සමහරක් කියනවා වගේ "ප්‍රේමයේ" නාමයෙන්) මං නම් ඒක බුද්ධිමත් තීරනයක් විදියට දකින්නේ නෑ එහෙම ඉවසුවොත් ඔයාගේ ඉදිරි ජීවිතය ඔයිට වඩා ලොකු දේවල් නිසා අවුල් වෙන්න පුළුවන්.
    මට මෙතනදි ඔයා කරන්න ඕනා දේ කියන්න බෑ, ඉවසනවාද ඉවසීම නවත්වනවා ද කියන එක ඔයාට දැනෙන හැටියට ගන්න ඕන තීරණයක් ඒ වගේම ඔයාට මේවාගේ ඒවාට තරහා යනවා නම් බොහොම නිවුන වෙලාවක ඔය ගැන හිතන්න.
     
    nithi dana 1 nam maha gon kamak
    karana deyak katha karala wisada ganna ekai wedagath

    maath mee langadi niithi gena thread ekak demma hondada narakada kiyala :P
    ]menna link eka http://www.elakiri.com/forum/showthread.php?t=286052[
    lol godak ewun nam kiyagena awa adareeee ehemalu anemanda mamanam pili ganne nee
    ehemalu adaree karana ayaa amme ewa ahala mata depetten hinalu :lol:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    magey ekama waraddha awankawama eyata aadharya karapu eeyka eekata dhaduwa eya mata dhunna...anthimata mata kiwwey mama wena kenek bandath moko api yaluwo wagey aashraya karamu kiyala..mata eya giya ekey dhuka makaaganna puluwn uney magey wasthuwa(first love) magey langatama aawa nisa..dhan eyath mata ahimi wenna langai..:(

    eka tamai dreamz aiya mama kiyanne awata giyata hitha denna yanna epa kisma kenkta me mama wage innako :P

    Hodama kena torala adareta garu karana kenek hambuna dawasata fixed deposit ekak danna :D

    Mama nam mage adare oya wage poddak wath hallu wenne denne na :sorry:

    bee beee mata ihalin niyogayak awa konde kapanna kiyala :P
    mama issara kondeth wawan hiitye thapasaya wage
    passe kapann kiwa

    ahh GF kiwada waddek wage inna nathiwa manussayek wage konde kapa ganna kiyala :P

    a
    mama murandu neee apeee teacher th kiwa pantiye hondalama lamaya kiyala :lol:
    hari den kiyanakooooo mokadda cn eka kiyala :P

    Oyta kiwata terenne nane aiye DJram ge FB account ekath sigi eka dala tiyanawane :dull: eya danna kawru hari meke idala eke margen GF dana gaththoth eyata hurt wei ne ekai mama kiwe :dull:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මට මේවා ගැන වැඩි ඇක්ස්පීරියන්ස් නෑ(නැත්තෙමත් නෑ). මං කියන්නේ තමන්ගේ හරිය හාරියට කළා නම් ලතැවෙන්න දෙයක් නෑ. මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැති දෙයක් නෑ, මිනිස්සුත් ගෑණුත් එහෙම තමා ආදරේ කලා කියලා එයාව පාලනයට යටත් කරන්න එපා, එයාට ඕනා නම් තමන් විසින් ම පාලනය වුනදෙන්, මේකට මෙතන කට්ටිය මොනවා කියයි ද දන්නේ නෑ ඒත් මේක තමා මට පෙනෙන හැටියට කරන්න හොඳම දේ, මොකද වෙනකෙනෙක්ගේ වැරැදි නිසා තව කෙනෙක් දුක්විදින එක වෙන්න ඕනා දෙයක් නෙමේ ඒක අමු ඉල්ලන් කෑමක් නිකන් අනුන් වෙනුවෙන් දුක් වීමක්.
    තමන් කවුද කියන එක හරියට එයාට පැහැදිලි කරලා දෙන්න, පාලනයට නෙමේ කැමැති නම් පාලනය වෙන්න නැත්නම් ඉතින් ඔයා එක්කෝ ඒවා ඉවසන්න ඕනා (ඔය සමහරක් කියනවා වගේ "ප්‍රේමයේ" නාමයෙන්) මං නම් ඒක බුද්ධිමත් තීරනයක් විදියට දකින්නේ නෑ එහෙම ඉවසුවොත් ඔයාගේ ඉදිරි ජීවිතය ඔයිට වඩා ලොකු දේවල් නිසා අවුල් වෙන්න පුළුවන්.
    මට මෙතනදි ඔයා කරන්න ඕනා දේ කියන්න බෑ, ඉවසනවාද ඉවසීම නවත්වනවා ද කියන එක ඔයාට දැනෙන හැටියට ගන්න ඕන තීරණයක් ඒ වගේම ඔයාට මේවාගේ ඒවාට තරහා යනවා නම් බොහොම නිවුන වෙලාවක ඔය ගැන හිතන්න.
    thankz macho adahas walata... math oka gana hithuwa..hitha niwuna welawaka katha karala balannawa:)