ආදරයෙ පරම ඈත්ත

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දුරට මේ කතාව ඇත්ත..
    ඒත් අපි තේරුම් ගන්න ඕනේ ඒ කෙල්ලට අවිශ්වාසය ඇති නොවෙන විදියට කටයුතු කරන්න..
    එහෙම කවදාවත් අපි වැරද්දක් අපි නොරැවටිකම්ක් කරන්නේ නැත්නම්..
    ඒ කෙල්ල කවදාවත් අපි ගැන අවිශ්වාසයකින් තොරව කටයුතු කරන්න යන්නේ නෑ..
    ආදරයේදි කොයි කවුරුත් බලන්නේ තම සහකරු හැම වේලාවේම මගේ ලගට වේලා ඉන්නවා නම්.. කියන චෙතනාවෙන් තමයි කොයි ආදරවන්තිය වුනත් කටයුතු කරන්නේ..
    ඒත් ඒ අයම දන්නවා ඒ විදියට තමා ලග ඉදලා ඒ උණුසුම දැනෙන්නට ජිවත් වෙන්න බැරි විත්තිය.. ඒත් ඒ දේ බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නෑ..
    ඒතකොට තමයි බොහෝ ප්‍රශ්න අර්බුද ඇති වෙන්නේ.. ආදරවන්තයන් අතර...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බොහෝ දුරට මේ කතාව ඇත්ත..
    ඒත් අපි තේරුම් ගන්න ඕනේ ඒ කෙල්ලට අවිශ්වාසය ඇති නොවෙන විදියට කටයුතු කරන්න..
    එහෙම කවදාවත් අපි වැරද්දක් අපි නොරැවටිකම්ක් කරන්නේ නැත්නම්..
    ඒ කෙල්ල කවදාවත් අපි ගැන අවිශ්වාසයකින් තොරව කටයුතු කරන්න යන්නේ නෑ..
    ආදරයේදි කොයි කවුරුත් බලන්නේ තම සහකරු හැම වේලාවේම මගේ ලගට වේලා ඉන්නවා නම්.. කියන චෙතනාවෙන් තමයි කොයි ආදරවන්තිය වුනත් කටයුතු කරන්නේ..
    ඒත් ඒ අයම දන්නවා ඒ විදියට තමා ලග ඉදලා ඒ උණුසුම දැනෙන්නට ජිවත් වෙන්න බැරි විත්තිය.. ඒත් ඒ දේ බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නෑ..
    ඒතකොට තමයි බොහෝ ප්‍රශ්න අර්බුද ඇති වෙන්නේ.. ආදරවන්තයන් අතර...

    :yes::yes::yes::yes: