ආදරයේවට්ටෝරුව
ආදරයේ වට්ටෝරුව
මෙන්න මෙහෙමයි අවශ්‍යය ද්‍රව්‍යය-
-ආදරය ග්‍රෑම් 250 යි
-මිරිකා ගත් දයාව කෝප්ප 3යි
-බැගෑපත් කම තේ හැදි 2 යි
-පරිත්‍යාග ගෙඩි 2යි
-ඉවසීම තේ හැදි 3යි
-කරුණාව මේස් හැදි 3යි
-සිනහව මද පමනට
-හොද හිත අවශ්‍යය පමනට
සාදාගන්නා ආකාරය-
1- පළමුව ආදරය හොදට සෝදා එහි ඇතිවෙන වෛරය, පළිගැනීම, ඊරිෂියාව වැනි දෑ ඉවත් කරන්න.
2- සෝදාගත් එම ආදරය භාජනයකට දමා එයට ඉවසීම කරුණාව එකතු කරන්න.
3- එයට පරිත්‍යාග ගෙඩි 2ක්ද සිහින්ව කපා, බැගෑපත් කම තේ හැදි දෙකක්ද එකතු කර, හොද හිත අවශ්‍ය පමනට දමා ලිප මත තබන්න.
4- ටික වේලාවකට පසු හොදට මිරිකාගත් දයාව කෝප්ප දෙක එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
5- දැන් ඊලගට සිනහව ටිකෙන් ටික දමා මද ගින්නේ පිස දමා ආපසු ලිපෙන් බා මේසයට යවන්න.
හික්ස්zzzzz.... හදලා බලලා කියන්නකෝ. අවුලක් උනොත් කොමන්ට් පාරකුත් දානනකෝ.