~ආදරයේ විරහව~

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වසන්ත රාගය

    චංචල කම්පිත මෟදු මද පවනේ
    නන් අත දිව යන මල් සුවදයි
    සුපිපුනු එරබදු නා තුරුවදුලේ
    විහඟුන්ගේ ගී මදු වැගිරෙයි

    පියකරු තුරුණු වසන්තේ
    පොද පොද වැස්සට තෙමෙනා සියපත
    මල් රොන් ගන්නා ඔඔර කැලයි
    අඔතුරු වදුලේ පෙම්වතියක සිට

    වසන්ත රාගයක ගීය කියයි
    පියකරු තුරුණු වසන්තේ
    උළිඳුව වත නෙත ඈ වෙත ඇත
    සිරිදුව මිහිකත කැඳවූ වැනි වේ

    තොල් මත මඳි මද චංචල බව ඇත
    වසන්ත රාගයක ගීය ගැයේ
    පියකරු තුරුණු වසන්තයේ
    කෙලෙසක පවසමි ආදරයේ බස

    මා හද කුලුනැංවී තියෙනා
    නොම වෙද ඒ හේතුව මා පෙම්වතිය
    මහ මිහිතලයම පෙම් කෙලිනා
    පියකරු තුරුණු වසන්තේ....
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඔහොම ඉන්න.............. :shocked::shocked::shocked: ඔන්න ඔන්න කට්ටිය බලලා නිකම්ම යනවා. :(:(:(
    එහෙම හොඳනැහැ නේද :no::no::no::no:
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මෙන්න තවත් අලුත්ම Creation එකක්


    raahase.jpg
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ++සමුගන්න ‍මොහොතකට පෙර එක වතාවක්++
    හිනැහෙන්න පෙරදා වගේ
    මුමුණන්න වදනක් පෙරසේම ලං වී
    මිය ඇදෙන මතකය වගේ​
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඈත අහසේ දිලෙන හිරු.....

    ඈත අහසේ දිගෙන හිරු දිලෙන සඳු
    නොයෙක් තරු වැල් අතර
    පහන් තරුවක් දුටිමි
    වසර ගනනාවක් ගොසින්
    කලකදී ඔබ උදාගිරින්
    තවත් කලෙක නැඟෙනහිරින්
    ඔච්චම් කරනවා වාගේ
    අහස් කුසේ සැරිසරනව
    වරක හිරුට ලංවී
    වරක සඳුට ලංවී
    අහසේ ඔබ දිලෙන විලස
    කෙලෙසද මා බලා ඉන්නේ
    හිරු කුමරුට මෙන් දිලෙන්නට
    රශ්මි දහර මෙමට නැතේ
    සඳු කුමරුට මෙන් දිලෙන්නට
    රශ්මි දහර මෙමට නැතේ
    අසරණ මා සතු වන්නේ
    පිවිතුරු සෙනෙහස පණයි
    සමාවෙන්න පහන් තරුව
    ඔබ වෙනුවෙන් වෙන් කරලා
    මා සන්තක ඒ සෙනෙහස
    ඔබ දිලෙනා දෙස බලලා
    මං ඉන්නම් තනිවීලා.....