ආදරය ආදරය....

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    උබල දන්නවද මොනාද හොද පොත් තියෙන්නේ සිංහල ආදරය ගැන ලියපු. මම කියන්නේ නවකතා කෙටි කතා නෙමේ මචාහන්..ආදරය කියන දේ මොකක්ද ඇත්තටම කියල තියෙන පොතක්...හරි අරිටිකල් එකක් හරි...ආදරය ගැන විස්තර කරලා තියෙන...

    love-em-png-queroimagem-cei%C3%A7a-crispim%2B(3).png
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    "ආදරය කියන දේ මොකක්ද ඇත්තටම කියල තියෙන පොතක්"

    එහෙම එකක් සෙට් උනොත් මටත් කියන්ඩ :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,955
    67,217
    113
    In abosulte meaning love is the nature of life.sun is love.it produces sunlight to every living being without any discrimination.In human nature mostly love is an illusion created by the mind to reproduce or expand yourself in other forms.In other words an illusion created by mind to own some thing to yourself.Love in its purest form doesn't have an ego of self.