උබ ප්‍රශ්නෙ අහපු හැටි වැරදියි මචං, උබ කතාකරන්නෙ මොන ආදරේ ගැනද? අම්මා තාත්තාගෙන් ලැබෙන අවංක ආදරේ ගැනද, නැත්නම් කෙල්ලගෙන් ලැබෙන ආදරේ ගැනද?
ආදරේ කියන්නේ අවශ්‍යයතාවයක් නම් ආදරේ නැතුව අපිට ජීවත් වෙන්න බැරි වෙන්න ඕනි.ඒත් ආදරේ නැති උනයි කියලා මිනිස්සු මැරෙන්නේ නෑ. ඒ අනුව, මං හිතන විදියට ආදරේ කියන්නේ උවමනාවක් විතරයි. අපි ඒක හොයනවා, ඒත් ඒක නැතුව ජීවත් වෙන්න පුලුවන්.


