ආදරය කියන්නේ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    .








    ආදරය කියන්නේ අවශ්‍යතාවයක්ද ? උවමනාවක්ද ? හේතුවත් කියනු ඒ ගමන්ම :oo:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • ආදරේ කියන්නේ අවශ්‍යයතාවයක් නම් ආදරේ නැතුව අපිට ජීවත් වෙන්න බැරි වෙන්න ඕනි.ඒත් ආදරේ නැති උනයි කියලා මිනිස්සු මැරෙන්නේ නෑ. ඒ අනුව, මං හිතන විදියට ආදරේ කියන්නේ උවමනාවක් විතරයි. අපි ඒක හොයනවා, ඒත් ඒක නැතුව ජීවත් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: ryandok

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ;) උබ ප්‍රශ්නෙ අහපු හැටි වැරදියි මචං, උබ කතාකරන්නෙ මොන ආදරේ ගැනද? අම්මා තාත්තාගෙන් ලැබෙන අවංක ආදරේ ගැනද, නැත්නම් කෙල්ලගෙන් ලැබෙන ආදරේ ගැනද?

    අම්මා තාත්තගෙන් ලැබිය යුතු ආදරේනම් අනිවා ලමයෙක්ට ලැබෙන්නම ඕන- අන්න ඒකනම් අත්‍යාවශ්‍ය දෙයක්, ඒක නැති වුනාම තමයි ලමයි සමාජෙට වැටුනට පස්සෙ එකේක පිස්සු කෙලින්නෙ

    කෙල්ලගෙන් ලැබිය යුතු ආදරේ ගැනනම් කතාකරල වැඩක් නෑ බන්, ඒක ලැබුනත් පිස්සෙක් වෙනවා, නැතත් ඒ ගැන හිතලා හිතලා සයිකො කාරයෙක් වෙනවා :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආදරේ කියන්නේ අවශ්‍යයතාවයක් නම් ආදරේ නැතුව අපිට ජීවත් වෙන්න බැරි වෙන්න ඕනි.ඒත් ආදරේ නැති උනයි කියලා මිනිස්සු මැරෙන්නේ නෑ. ඒ අනුව, මං හිතන විදියට ආදරේ කියන්නේ උවමනාවක් විතරයි. අපි ඒක හොයනවා, ඒත් ඒක නැතුව ජීවත් වෙන්න පුලුවන්.

    aththatama love kynne mkakda kyl terenne na bn :no::no::no:
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    අවශ්‍යතාවයක්ද ? උවමනාවක්ද ? කියල ගත්තොත් උවමනාවක් තමයි . මොකද බලෙන් ඇති කරගන්න බැනේ , ඉබේ ඇතිවෙන උවමනාවක් !