ආදරය කියා දෙයක් නැත
ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්දයි. සුරම්යයි.
මෙන්න මෙහෙම කිව්වට ඒක ඇත්තටම එහෙමද?
නන්දා මාලනී ජීවත් වු දුප්පත්කම ඉහවහා ගිය යුගයේ දී ඇගේ ජිවිතයට යම් රුකුලක් බලාපොරොත්තුවෙන් එසේ සිතුවා විය නොහැකිද?
කෙසේ වෙතත් මා හට හැගෙන පරිදි මෙලොව ආදරය කියා දෙයක් නැත. ඇත්තේ රාගය හා ආශාව පමණි.
සොබාදහම විසින් සියල්ලටම නීතියක් දමා ඇත. අප සියල්ලොම සොබා දහමේ උවමනා එපා කම් ඍජුව හො වක්‍රව ඉටු කරන්නො වෙමු.
සොබා දහම විසින් සෑම රසයකටම ඇමක් යොදා ඇත යනුවෙන් මා පවසන්නේ එම නිසාය.
මා මෙ වක්‍රව කියනා දේ බුදිධිමත් ඔබට තේරෙනවා යැයි සිතමී. සිතන්න සොබි දහමට උවමනා වන්නේ කුමක්ද? (මෙතනදි මා අප යනුවෙන් අදහස් කරෙ සොබාදහමෙ වහලන් වන සියලුම සත්ව ප්රජාවය) ඒ අපගේ පරම්පරාව බිහිකිරීමය. සොබාදහමට කසාද දික්කසාද, වැනි දැ අදාල නැත. ඔහුට ඕනැ කර ඇත්තේ සත්ව ප්‍රජාවෙ පැවැත්ම පමණය. එහෙත් මනුසතා වන අපට සොබා දහමේ ශෝට් එකකින් අනෙක් සතුන්ට සාපේක්ශව දියුනු මොලයක් ලබා දී ඇත. එයින් සොබා දහම නොසිතු වීරු ආකාරයෙන් සොබා දහම අභිබවා යන්නට මිනිසා සමත් වුනි.සොබාදහම මිනිසාට අත්තටු ලබා දී තිබුනේ නැත. එහෙත් ඔහු ගුවනින් ගියාය. සොබාදහම මිනිසාට වරල් දි නොතිබුනි එහෙත් මිනිසා පිහිනුවේය. එහෙත් මිනිසාට සොබාදහමින් ලබා දී තිබු රසය (ආශාව) එයින් ඔබ්බට යන්නට මිනිසා සමත් වුයේ නැත.

මා හට සිතෙනා පරිදි බුදුන් වහන්සේ ප්‍රකාශ කරනු ලැබු නිවන වන්නේ මෙය විය හැක. (මා හට බුදුදහම පිළිබද විශාල දැනුමක් නැත)

මම මෙ කියන දෙ තවමත් තෙරැනේ නැද්ද
එහෙනම් දෙන්නම් උදාහරණයක් , මම කලින් කිව්වා නේද, සෑම රසයක්ම ඇමක් කියලා මෙ බලන්නකො ඇයි කොස් ගෙඩියේ මදුල රස වෙලා ඇයි ඇටය රස නොවුනේ හිතන්න පොඩ්ඩක්....
සොබාව ධර්මයාට අපි මදුල කැවා නොව එකට මොකක් කරත් කමක් නැ අපි ඇටේ ප්‍රවාහනය කරලා එහෙම නේද?

එත් මිනිහා ඇට ටික එකතු කර ගෙන ඇවිත් ගෙදර ගෙනත් පුච්චගෙන කනවා කියන්නේ වෙනම කතාවක් ඇයි මම කිව්වනේ මිනාසා කියන්නේ සොබා දහමේ ශොට් එකක්.

මෙ ටික කිව්වෙ නැත්තම් මම කියන දේ ඔයාලට තෙරැම් ගන්න බැරි නිසා
මම දැන් කතා කරන්න හදන්නේ ආදරය කියන්නෙ මොකක්ද කියලා
ඇත්තටම මිනිසාට තියෙන ආශාවක් තමයි ආදරය කියන්නේ ඒ කිව්වේ, ලිංගිකතවයට ඇති ආශාවයි. ඇයි එහෙනම් ඒකට ආදරය කියන්නේ කියපන්කො ඒකටත් ආශාව රාගය කියලා. එහෙම කිව්වෙ නැ. මොකද මිනිසා ඒකට කැමති වුනේ නැ. ඌට ඇතිවුනා ලැජ්ජාව කියලා එකක්.
දැන් කියපල්ලකො මට උබට පිස්සු උබ බූට් එකක් කාලා පිස්සු කියවනවා කියලා. මට facebook එකෙන් මුන ගැහුන හොදම යාලුවා Hareendra (දැන් ඌ නම වෙනස් කරලා දැන් නම Rahul) කිව්වා මචං උබ ඕක කිව්වට වැඩක් නැ ඕක කවුරඅවත් තෙරුම් ගන්නේ නැ කියලා වෙන්න පුලුවන් එ උබලා තාම සොබාව දර්මයාගේ ඇලිලා ගැලිලා ඉන්නේ. උබලා ඉන්නේ සිහින ලෝක වල තාමත් ලොකය දිනලා තියෙන්නේ සොබා දහමට ඉහලින් ගිය මිනිස්සු.

දැන් වත් ඔය බොරුවට ආදරෙයි ආදරෙයි කියන්නෙ නැතුව ඇත්තට මුහුණ දීපන්. දැන් අවුරුදු 19 කොල්ලෙක් ගෙන් ගෙන් හරි ඇහුවොත් මචං මොනවද උබේ ඉදිරි බලාපොරොත්තු කියලා ඌ කියන්නේ කෑල්ලක් සෙට් කරගන්න එක කියලා.
හරි අපි බලමු එතනින් ටිකක් එහාට ගිහින් ඌ ඒක සෙට් කරගත්තා කියපන්කො හරි උන් දෙන්න ගෙවල් වලින් කැමති වෙලා උන් දෙන්නා බැන්දා කියපන්කො දැන් දරුවො දෙතුන් දෙනෙකුත් හැදුවා. උන් ලොකු වුනා අරුන් දෙන්න වයසට ගියා. උන් දෙන්නා කොහොම හරි මැරුණා කියපන්කො. ඕක ගානක් නැති අරුන්ගේ දරුවො දෙන්නත් කොරන්නේ ඔය ටිකමයි නේ.

යකො ඕක බල්ලො බළල්ලුත් කරනවානේ හා නැද්ද?....

අන්තිමට උබලා මෙ ලොකෙට ඉතුරු කරලා යන්නේ නිකන්ම නිකන් පස් ගොඩක් විතරයි නේද?

ඕව් උබ නිකන්ම නිකන් පස් ගොඩක් විතරයි........
ඔය සත්‍ය තෙරුම් අර ගනින් අද ඉදන් වත් ඔය බොරුවට නාස්ති කරන කාලයෙන් වැඩක් ගනින් අඩුම ගානේ උඹ අනුන් ගැන හිතන්න කලින් තමන් ගැන හිතපන්.......
මේක සංවාදයක් උබලට එන සිතුවිලි ඕන එකක් කියපන් අවුලක් නැ මට බැනපන් මචං අවලක් නැ අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දීපන්...
සුභ අනාගතයක් උබලට..............

මෙක උස්සපු එකක් නෙමේ කාලෙකට ඉහතදි මම විසින්ම බුකියට දාපු එකක් එ නිසා සංවාදයට විවෘර්තයි !!!
රෙප් ඕන නැ ඕන අදහස් විතරයි

saththuntath