ආදරය කියා දෙයක් නැත

deepaldas

Well-known member
  • ආදරය කියා දෙයක් නැත

    1452267_457958060993563_1912441150_n.jpg


    ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්දයි. සුරම්‍යයි.

    මෙන්න මෙහෙම කිව්වට ඒක ඇත්තටම එහෙමද?:oo:
    නන්දා මාලනී ජීවත් වු දුප්පත්කම ඉහවහා ගිය යුගයේ දී ඇගේ ජිවිතයට යම් රුකුලක් බලාපොරොත්තුවෙන් එසේ සිතුවා විය නොහැකිද?:yes:

    කෙසේ වෙතත් මා හට හැගෙන පරිදි මෙලොව ආදරය කියා දෙයක් නැත. ඇත්තේ රාගය හා ආශාව පමණි.

    සොබාදහම විසින් සියල්ලටම නීතියක් දමා ඇත. අප සියල්ලොම සොබා දහමේ උවමනා එපා කම් ඍජුව හො වක්‍රව ඉටු කරන්නො වෙමු.
    සොබා දහම විසින් සෑම රසයකටම ඇමක් යොදා ඇත යනුවෙන් මා පවසන්නේ එම නිසාය.

    මා මෙ වක්‍රව කියනා දේ බුදිධිමත් ඔබට තේරෙනවා යැයි සිතමී. සිතන්න සොබි දහමට උවමනා වන්නේ කුමක්ද? (මෙතනදි මා අප යනුවෙන් අදහස් කරෙ සොබාදහමෙ වහලන් වන සියලුම සත්ව ප්‍රජාවය) ඒ අපගේ පරම්පරාව බිහිකිරීමය. සොබාදහමට කසාද දික්කසාද, වැනි දැ අදාල නැත. ඔහුට ඕනැ කර ඇත්තේ සත්ව ප්‍රජාවෙ පැවැත්ම පමණය. එහෙත් මනුසතා වන අපට සොබා දහමේ ශෝට් එකකින් අනෙක් සතුන්ට සාපේක්ශව දියුනු මොලයක් ලබා දී ඇත. එයින් සොබා දහම නොසිතු වීරු ආකාරයෙන් සොබා දහම අභිබවා යන්නට මිනිසා සමත් වුනි.සොබාදහම මිනිසාට අත්තටු ලබා දී තිබුනේ නැත. එහෙත් ඔහු ගුවනින් ගියාය. සොබාදහම මිනිසාට වරල් දි නොතිබුනි එහෙත් මිනිසා පිහිනුවේය. එහෙත් මිනිසාට සොබාදහමින් ලබා දී තිබු රසය (ආශාව) එයින් ඔබ්බට යන්නට මිනිසා සමත් වුයේ නැත. :no::no::no::no:

    මා හට සිතෙනා පරිදි බුදුන් වහන්සේ ප්‍රකාශ කරනු ලැබු නිවන වන්නේ මෙය විය හැක. (මා හට බුදුදහම පිළිබද විශාල දැනුමක් නැත) :confused::confused:

    මම මෙ කියන දෙ තවමත් තෙරැනේ නැද්ද

    එහෙනම් දෙන්නම් උදාහරණයක් , මම කලින් කිව්වා නේද, සෑම රසයක්ම ඇමක් කියලා මෙ බලන්නකො ඇයි කොස් ගෙඩියේ මදුල රස වෙලා ඇයි ඇටය රස නොවුනේ හිතන්න පොඩ්ඩක්....
    සොබාව ධර්මයාට අපි මදුල කැවා නොව එකට මොකක් කරත් කමක් නැ අපි ඇටේ ප්‍රවාහනය කරලා එහෙම නේද?:yes::yes::yes:
    එත් මිනිහා ඇට ටික එකතු කර ගෙන ඇවිත් ගෙදර ගෙනත් පුච්චගෙන කනවා කියන්නේ වෙනම කතාවක් ඇයි මම කිව්වනේ මිනාසා කියන්නේ සොබා දහමේ ශොට් එකක්. :D:D

    මෙ ටික කිව්වෙ නැත්තම් මම කියන දේ ඔයාලට තෙරැම් ගන්න බැරි නිසා
    මම දැන් කතා කරන්න හදන්නේ ආදරය කියන්නෙ මොකක්ද කියලා

    ඇත්තටම මිනිසාට තියෙන ආශාවක් තමයි ආදරය කියන්නේ ඒ කිව්වේ, ලිංගිකතවයට ඇති ආශාවයි. ඇයි එහෙනම් ඒකට ආදරය කියන්නේ කියපන්කො ඒකටත් ආශාව රාගය කියලා. එහෙම කිව්වෙ නැ. මොකද මිනිසා ඒකට කැමති වුනේ නැ. ඌට ඇතිවුනා ලැජ්ජාව කියලා එකක්.

    දැන් කියපල්ලකො මට උබට පිස්සු උබ බූට් එකක් කාලා පිස්සු කියවනවා කියලා. මට facebook එකෙන් මුන ගැහුන හොදම යාලුවා Hareendra (දැන් ඌ නම වෙනස් කරලා දැන් නම Rahul) කිව්වා මචං උබ ඕක කිව්වට වැඩක් නැ ඕක කවුරඅවත් තෙරුම් ගන්නේ නැ කියලා වෙන්න පුලුවන් එ උබලා තාම සොබාව දර්මයාගේ ඇලිලා ගැලිලා ඉන්නේ. උබලා ඉන්නේ සිහින ලෝක වල තාමත් ලොකය දිනලා තියෙන්නේ සොබා දහමට ඉහලින් ගිය මිනිස්සු.:yes::yes::yes::yes:

    දැන් වත් ඔය බොරුවට ආදරෙයි ආදරෙයි කියන්නෙ නැතුව ඇත්තට මුහුණ දීපන්. දැන් අවුරුදු 19 කොල්ලෙක් ගෙන් ගෙන් හරි ඇහුවොත් මචං මොනවද උබේ ඉදිරි බලාපොරොත්තු කියලා ඌ කියන්නේ කෑල්ලක් සෙට් කරගන්න එක කියලා.:D හරි අපි බලමු එතනින් ටිකක් එහාට ගිහින් ඌ ඒක සෙට් කරගත්තා කියපන්කො හරි උන් දෙන්න ගෙවල් වලින් කැමති වෙලා උන් දෙන්නා බැන්දා කියපන්කො දැන් දරුවො දෙතුන් දෙනෙකුත් හැදුවා. උන් ලොකු වුනා අරුන් දෙන්න වයසට ගියා. උන් දෙන්නා කොහොම හරි මැරුණා කියපන්කො. ඕක ගානක් නැති අරුන්ගේ දරුවො දෙන්නත් කොරන්නේ ඔය ටිකමයි නේ.:yes::yes::yes::yes::yes:

    යකො ඕක බල්ලො බළල්ලුත් කරනවානේ හා නැද්ද?....:P:P:P
    අන්තිමට උබලා මෙ ලොකෙට ඉතුරු කරලා යන්නේ නිකන්ම නිකන් පස් ගොඩක් විතරයි නේද?:confused::confused:


    ඕව් උබ නිකන්ම නිකන් පස් ගොඩක් විතරයි........
    ඔය සත්‍ය තෙරුම් අර ගනින් අද ඉදන් වත් ඔය බොරුවට නාස්ති කරන කාලයෙන් වැඩක් ගනින් අඩුම ගානේ උඹ අනුන් ගැන හිතන්න කලින් තමන් ගැන හිතපන්.......
    මේක සංවාදයක් උබලට එන සිතුවිලි ඕන එකක් කියපන් අවුලක් නැ මට බැනපන් මචං අවලක් නැ අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දීපන්...
    සුභ අනාගතයක් උබලට..............:cool::cool::cool::cool:

    මෙක උස්සපු එකක් නෙමේ කාලෙකට ඉහතදි මම විසින්ම බුකියට දාපු එකක් එ නිසා සංවාදයට විවෘර්තයි !!!

    daisy.png


    රෙප් ඕන නැ ඕන අදහස් විතරයි
     
    • Like
    Reactions: laMir

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආදරය හදුනන්නේ සැබෑ ලෙස ආදරය කර ඇති /කරන පුද්ගලයන් පමණයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම ආදරය කියන්නේ මේ ගති ගුණ වල එකතුවටයි. මේවා තනි තනි ලෙස ගන්න එපා, එකතුවක් ලෙස ගන්න, අන්න ඒකට ආදරය කියලා කියනවා, ඒක 100% perfect වෙන්න ඕනේ නෑ නමුත් යම් යම් මට්ටම් වලින් ඕන කෙනෙක් ළග මේක තියෙන්න පුලුවන්.


    මෛත්‍රීය - තමන් ආදරය කරන කෙනාට යහපත පැතීම.
    ඇලීම - පුද්ගලයාට ඇලීම (සිතින් හෝ ගතින් හෝ දෙකෙන්ම)
    ආශාව - පුද්ගලයාට ආශා කිරිම (ළග ඉදීමට, ස්පර්ශයට, කටහඩට, රූපයට)
    කැපකිරිම - තමන්ගේ කාලය වැය කොට අදාළ පුද්ගලයා වෙනුවෙන් යම් දෙයක් කරන්න ඇතිවෙන ආශාව සහා එසේ කිරිම
    ආත්මීය බැදීම - මේක විස්තර කරන්න බෑ නමුත් මේක තමන්ගේ හිතට දැනෙන දෙයක්. ඒක හරියට නිවන් දැකලා නැති කෙනාට නිවන ගැන කියන්න බෑ වගේ.
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ආදරය කියන්නෙ කෙල්ලො කොල්ලො ලව් කරන එක විතරමද?

    අපෙ අම්මයි තාත්තයි හුරතලේට ඇති කරන බලු කුක්කයි අපිට සිරාවටම ආදරෙයි මචං.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අන්තිමට උබලා මෙ ලොකෙට ඉතුරු කරලා යන්නේ නිකන්ම නිකන් පස් ගොඩක් විතරයි
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කෙටියේන්ම කියුවොත් යන තැනකට වැඩක් කර ගන්න කියලා තමාකියන්ඩ වෙන්නේ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්තිමට උබලා මෙ ලොකෙට ඉතුරු කරලා යන්නේ නිකන්ම නිකන් පස් ගොඩක් විතරයි
    ඔය කිව්වෙ.. රූපය දිරයි - නාමය නොදිරයි.. කියල කතාවක් අහල නැද්ද.. :(

    වැඩිය ඕන නෑ.. ලංකාවෙ ගායකයෙක් ගනිං.. එච් ආර් ජෝතිපාල.. ඉතුරු කරල ගියේ පස් ගොඩක් විතරද..?:eek:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්තිමට උබලා මෙ ලොකෙට ඉතුරු කරලා යන්නේ නිකන්ම නිකන් පස් ගොඩක් විතරයි

    එක න්ම් බොරු කතාවක් බන්. මිනිසුන් එට වඩා ඩෙහව්ල් ලොකෙට කරලා යනවා. හොදට හරි නරකට හරි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔක උබ හිත්න විදිය මච්න්. එක සාපෙක්ශයි. මිනිහෙක්ගෙ ජිවිතෙ වැදගත්ම දෙ සතුට. ආදරයඑ සතුටට බලපානවා. ගොදක් වෙලාවට ආදරෙට බනින මිනිස්සු කාලෙකට ඉහතදි කාටහරි මැරිගෙන අදෙරෙ කරපු අය. එ කෙනගෙන් වර්දක් වෙලා හො වෙන් වෙලා ඉන්න්කොට එමතකයන් ගෙ තියන වෙදනාව තමයි ආදරයට බැනලා පිට කරන්නෙ. ආදරියට බනින්න බැරි නිසා තමයි සොදුරිය කාලය කොතරම් නපුරුද ?? කියලා කාලයට බනින්නෙ. එක නිරස ඇත්ත්ක්. එත් ආදරය කියන්නෙ පිරිසිදු හැගිමක් නෙමයි. තරහා ඉරිසියාව ආතමර්තකාමිකම. රාගය කියන හැම්ඩෙයක්ම තියනවා ආදරය ඇතුලෙ.

    ආදරෙ වැදක් නැති උන් ඉන්න්ත් පුලුවන්. එත් කොහෙ හරි උන්ගෙ හිතෙ මකන්න බැරි ආදරය්ක් තිබුලා තියනවා කවදාහරි. ආදරය සාපෙක්ශයි පුතා උබ කියන දෙ හැමොටම හරියන්නෙ නැහැ වෙන්න පුලුවන්.

    ආදරය කියන්නෙ
    විශවාශය
    ගරු කිරිම
    කැපකිරිම( බලා ගැනිම)

    ලව් ඉස් ට්‍රස්ට් කෙයා අන්ඩ් රෙස්පෙක්ට් කියලා මැක්ස් කියලා පඩිවරයෙක් කියලා තියෙන්නෙ


    හොඩ පොස්ට් එක්ක් රෙප් ++
     

    deepaldas

    Well-known member
  • ආදරය හදුනන්නේ සැබෑ ලෙස ආදරය කර ඇති /කරන පුද්ගලයන් පමණයි.

    උබ පොඩ්ඩක් කල්පනා කරා නම් තෙරනවා මේ බොරැ මනස්ගාතයක් පස්සේ යන ගමනක් කියලා මායාවක් කියලා
     

    deepaldas

    Well-known member
  • මම ආදරය කියන්නේ මේ ගති ගුණ වල එකතුවටයි. මේවා තනි තනි ලෙස ගන්න එපා, එකතුවක් ලෙස ගන්න, අන්න ඒකට ආදරය කියලා කියනවා, ඒක 100% perfect වෙන්න ඕනේ නෑ නමුත් යම් යම් මට්ටම් වලින් ඕන කෙනෙක් ළග මේක තියෙන්න පුලුවන්.


    මෛත්‍රීය - තමන් ආදරය කරන කෙනාට යහපත පැතීම.
    ඇලීම - පුද්ගලයාට ඇලීම (සිතින් හෝ ගතින් හෝ දෙකෙන්ම)
    ආශාව - පුද්ගලයාට ආශා කිරිම (ළග ඉදීමට, ස්පර්ශයට, කටහඩට, රූපයට)
    කැපකිරිම - තමන්ගේ කාලය වැය කොට අදාළ පුද්ගලයා වෙනුවෙන් යම් දෙයක් කරන්න ඇතිවෙන ආශාව සහා එසේ කිරිම
    ආත්මීය බැදීම - මේක විස්තර කරන්න බෑ නමුත් මේක තමන්ගේ හිතට දැනෙන දෙයක්. ඒක හරියට නිවන් දැකලා නැති කෙනාට නිවන ගැන කියන්න බෑ වගේ.

    මෛත්‍රිය - තමන් සතු වස්තුවකට කරන ඇල්ම ආශාව
    ඇලීම- මෙක මම හදුවන්නේ තන්හාව කියලා ඇත්තයම ඔය ඇල්ම කියන එක නැත්තම් තමන් ආදරය කරන එක නැති වෙනවා නේ. එක නිසා අපේ හැගිම් විසින් හදුගත්ත එකක්
    කැපකිරීම - මම අර කලින් කියපු විදියට වැල මදුල ගන්න කරන කැපකිරීම. ඊට පස්සේ සොබාදාහමට අපි කැපකරත් එකයි නැතත් එකයි එත් සමාජයට ඇති බය නිසා අපි තවදුරටත් කැප කරනවා කියන එක පැහැදිලියි
    ආත්මීය බැදිම- කලින් ආත්ම ගැන හිතන්න කලින් මෙ ආත්මේ ගැන හිතන්න එපැයි
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ආදරය කියා දෙයක් නැත. ඇත්තේ රාගය හා ආශාව පමණි.
     

    deepaldas

    Well-known member
  • ආදරය කියන්නෙ කෙල්ලො කොල්ලො ලව් කරන එක විතරමද?

    අපෙ අම්මයි තාත්තයි හුරතලේට ඇති කරන බලු කුක්කයි අපිට සිරාවටම ආදරෙයි මචං.

    ආදරය කියන්නෙ රාගය ආශාව එකතු වුනු මිනිස් හැඟීමක්..පෘතග්ජන ඕනෙම මිනිහෙක්ගෙ හිතේ ඒ විදියෙ දෙයක් ඇතිවෙන්න පුලුවන්...
    මෙතන සමහරු අම්මා කෙනෙක්ගෙන් දරුවෙක්ට ලැබෙන දේ ආදරයක් කියලා කියනවා...නමුත් ඒ හැඟීම ආදරේට එහා ගිය බැඳීමක්...සෙනෙහස රැකවරණය කියන දෙකේ එකතුවක්...
    අපේ අම්මාගෙ හිතේ අපි ගැන තියෙන දේ වගේම තමයි වෙන සතෙකුගෙ හිතේ උගේ පැටියා ගැන තියෙන්නෙත්.ඒ නිසයි උනහපුලු අම්මට උගේ පැටියා මැණිකක් වගේ කියන්නෙ...
    නමුත් කොල්ලෙක් සහ කෙල්ලෙක් හිතේ ඇතිවෙන දේ ඊට වෙනස්.ඒ නිසයි දික්කසාදය කියන සංකල්පය ඇතිවෙලා තියෙන්නෙ...කෙනෙක් කියයි හරි ආදරයක් තියෙන දෙන්නෙක් කවදාවත් වෙන් වෙන්නෙ නැහැ කියලා....

    එක ආදරේ කියලා බල්දු කරන්න එපා බන්
     

    deepaldas

    Well-known member
  • ඔය කිව්වෙ.. රූපය දිරයි - නාමය නොදිරයි.. කියල කතාවක් අහල නැද්ද.. :(

    වැඩිය ඕන නෑ.. ලංකාවෙ ගායකයෙක් ගනිං.. එච් ආර් ජෝතිපාල.. ඉතුරු කරල ගියේ පස් ගොඩක් විතරද..?:eek:

    මැක්සිමම යාලුවා මම කියපු එක හරියටම තෙරැම් අරන්;);););)
     

    deepaldas

    Well-known member
  • එක න්ම් බොරු කතාවක් බන්. මිනිසුන් එට වඩා ඩෙහව්ල් ලොකෙට කරලා යනවා. හොදට හරි නරකට හරි

    ඔව් එත් දැන් ඉන්න ගොඩක් උන් එමනේ බන් එක වෙනස් කරන්න තමයි මේ උත්සහය:cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අපි ලස්සන කෙල්ලෙක්ට ආදරේ කරනව කියල හිතමු..
    ඇත්තටම අපි ආදරේ කරන්නෙ, කෙල හලන්නෙ එයාගෙ ලස්සනට විතරයි..නැතුව ඒ කෙල්ලට නෙමේ...

    මේක අනිත් තැං වලටත් අදාලයි. අපි හිතමු ලොකු සල්ලිකාර මිනිහෙක් ඉන්නව කියල.. ඒ මිනිහගෙ පොහොසත්කම විතරයි අපි ලොකුවට ගන්නෙ. පුද්ගලයව නෙමේ.. හිතන්ඩ ඔය මිනිහම දුප්පතෙක් වෙලා ඉපදුනා කියල. කවුද ගණන් ගන්නෙ ?

    තමන්ට කොච්චර ලස්සන කෙල්ලෙක් ලැබුණත්, මිනිස්සුන්ට බෑ අනික් ගෑනු දිහා නොබල ඉන්නඩ
    (ඕව තමා ඉතිං ඇත්ත)
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉපදි ලොවේ නවාතැන්පලේ මිනිසා රඟයි රංගනේ :baffled:

    ආදරේ කියන්නේ කාමුකත්වයම නෙවේ නේ බන් 100% :)

    සෙක්ස් තියනවා තමා එහෙම නැති ලව් එකත් හිස් වගේ නේ ඒත් ආදරේ කියන්නේ
    අනිත් කෙනා කෙරේ දක්වන සෙනෙහස අනුකම්පාව දයාව ගෞරවේ හැමදේටම මේ :love:

    බැඳලා බල්ලෝ වගේ පැටව් ගහලා ඔහෙ ඉන්නවද මිනිහා ගැණි ගැන
    බල්ලේ නැද්ද උකන්න විතරමද ළඟට එන්නේ :oo:


    පොඩ්ඩක් උඹේ පවුල දිහා බලලම උදාහරනයක් ගනින් මචන් ;)

    ආදරේ කියන්නේ සෙක්ස්ම ම නෙවේ
    මිනිහා කියන්නේ පස් ගොඩකුත් නෙවේ :nerd:

    අදටත් ඇයි නීල් ආම්ස්ට්‍රෝන් ගැන පොඩි උන්ට ගුරුවරු කියලා
    දෙන්නේ ඌද පළවෙනි පස්ගොඩ මේලෝකේ :dull:
     

    deepaldas

    Well-known member
  • ඉපදි ලොවේ නවාතැන්පලේ මිනිසා රඟයි රංගනේ :baffled:

    ආදරේ කියන්නේ කාමුකත්වයම නෙවේ නේ බන් 100% :)

    සෙක්ස් තියනවා තමා එහෙම නැති ලව් එකත් හිස් වගේ නේ ඒත් ආදරේ කියන්නේ
    අනිත් කෙනා කෙරේ දක්වන සෙනෙහස අනුකම්පාව දයාව ගෞරවේ හැමදේටම මේ :love:

    බැඳලා බල්ලෝ වගේ පැටව් ගහලා ඔහෙ ඉන්නවද මිනිහා ගැණි ගැන
    බල්ලේ නැද්ද උකන්න විතරමද ළඟට එන්නේ :oo:


    පොඩ්ඩක් උඹේ පවුල දිහා බලලම උදාහරනයක් ගනින් මචන් ;)



    ආදරේ කියන්නේ සෙක්ස්ම ම නෙවේ
    මිනිහා කියන්නේ පස් ගොඩකුත් නෙවේ :nerd:

    අදටත් ඇයි නීල් ආම්ස්ට්‍රෝන් ගැන පොඩි උන්ට ගුරුවරු කියලා
    දෙන්නේ ඌද පළවෙනි පස්ගොඩ මේලෝකේ :dull:

    Eka samajaya nisa wena ekak kiyala hithenne nadda? Aththatama qwoth Dan western sanskruthiya tikak e wage nadda?