ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

nishan_9

Member
Sep 22, 2016
25
1
0
ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව

යාලුවනේ මම එළකිරි community 1a නවකයෙක්. මේ මගේ පලවෙනි පෝස්ට් 1a.
මේක මගේ පෙම්වතිය ගැන ප්‍රස්නයක්. මගෙයි එයාගෙයි සම්බන්දෙට දැන් අවුරුදු 5ත් වඩා වැඩී. මම එයාට පුදුම විදිහට ආදරේ කලා. එයයි මායි දෙන්නම campas ගිහින් උපාදියත් සම්පුර්න කලා. කෙල්ලගේ පොඩි පොඩි call ගැනිලි වෙන phone 1k තියාගෙන හෙම අහුවුණා. මම සමාව දුන්නා. මොකද මම ගොඩාක් ආදරේ කල නිසා. මචන් අයෙමත් කාලයක් ගියාම ඔහොම දේවල් අහු වුනා. හැමදාම මම ඉවසල සමාව දුන්නා. මේ අවුරුද්දෙ මුල අපේ ගෙදරින් කෙල්ලගේ ගෙදරත් ගියා. අපේ ගෙදරින් මුලින්ම මේ ආදරේ දැනගත්තහම අකමැති වුනා එයාට. ඒත් මගේ බලකිරීම වගේම මම ගෙදරට එයා හොද කෙනෙක් කියල පෙන්නන්න කරපු හැමදේකින්ම අපේ ගෙදර ය අන්තිමට මට වදා කෙල්ලට ආදරේ කරන්න ගත්තා. දවසක් අර දවසක් වගේ කෙල්ලට අපේ ගෙදරින් කතා කරලා විස්තර කතා කරනවා මටත් එයාලගේ ගෙදරින් කතා කරනවා. අපි දෙන්න අතරත් ලොකූ දුර දිග ගිය සංබංදෙකුඉ තිබ්බෙ. මම මචන් කෙල්ල මොන වැරැද්ද කරලා අහු වුනත් මම වැරදි කලේ නෑ. කෙල්ල අපේ ගෙදර එයාලගේ ගෙදරින් එක්කන් එන්න දැගලුවා, ඒත් බන් අපේ ගෙදර දැන් මාස ගානක ඉදන් හදනවා. ඇත්තටම හරියට නිදා ගන්න වත් තැනක් නෑ. බාස්ල මිනිස්සු වැඩ. අපේ ගෙදරින් කියල තිබ්බෙ කෙල්ලගේ ගෙදර ගියාමත් අපේ ගෙයි වැඩ ඉවර වුනාම තමා ගෙදරට කෙල්ලගේ ගෙදර කට්ටියව ගෙන්වන්නේ කියලා. අද කෙල්ල මාත් එක්ක රන්ඩු වුනා අපේ ගෙදර එන්න ඕනේ කියලා. මම බොහොම ඉවසීමෙන් කෙල්ලට පැහැදිලි කරලා දුන්නා. කෙල්ල පිලි ගන්නෙම නෑ. අන්තිමට කෙල්ල අපේ ගෙදරට call කරලා කිව්වා අම්මට කතා කරලා මට වෙන කෙල්ලෙක් ඉන්නවා කියල. අම්මා දන්නවා මචන්ලා මම අවන්කවමයි මේ කෙල්ලට ආදරේ කරන්නේ කියලා. කෙල්ල අම්මටත් ටිකක් සැරෙන් වගේ කතා කරලා phone එක කට් කරලා. අපේ ගෙදර අයටත් මාර upset දැන් වුනු දේට. අන්තිමට කෙල්ල මට කතා කරලා කියනවා කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවලු උගෙන් හම්බෙන සතුට ලැබෙන නෑලු මාව එපාලු කියල, මචන් මම හොයලා බලනකොට කෙල්ල fb එකෙන් මැයි කෙල්ලයි ඉන්න ෆොටෝස් ඔක්කොම අයින් කරලා සිංගල් කියලත් දාලා. ඒ මදිවට එක කොල්ලෙක්ට frd request th දාලා. ඒ කොල්ලා බැදලා ලමේකුත් ඉන්න එකෙක්. කලිනුත් කෙල්ල ඔය කොල්ලා එක්ක කතා කරලා අහු වෙලා මම එක්ව බ්ලොක් කරලත් තිබ්බෙ. අන්තිමට කෙල්ල අද රෑ මට call කරලා කියනවා අර කොල්ලගේ නම කියල මට පාඩුවේ ඉන්නා දෙන්නලු. අර බැදපු එකාට අදරෙයිලු, නුවරෙලිත් ගිහින් හිටියලු ඒ කොල්ලා එක්ක. මට මචන් ලෝකෙම කඩන් වැටුන වගේ. මට කෙල්ලව අමතක කරන්න ගොඩාක් අමාරුයි. ඒත් මම තවත් මේ කෙල්ල පස්සෙන් ලත වෙලා වැඩක් නෑ නේද? අනික බන් කෙල්ල මට අමු කුණුහරපෙන් බනිනවා. මම ඉවසල බැරිම තැනක් වුනොත් විතරි බනින්නේ. මම හදුනා පරිසරේ ගැහැනුන්ට කුණුහරප කියන්න ඉගෙන ගත්තේ නෑ බන්. මට පොන්නයෙක්ලු කෙල්ල කියනවා. ඒත් බන් ඒකිම කියනවා මාත් එක්ක එකට ඉද්දි මාර සැපක්ලු දෙන්නේ. දැන් කියනවා පොන්නයලු. මචන් මමත් අවංකව ආදරේ කරපු කොල්ලෙක්. මට ඕනේ තරම් පිස්සු කෙලින්න පුළුවන්කම තියෙද්දී මම පිස්සු කෙලියේ නෑ.මාරම දුකයි. මම මොකද මේ දේට කරන්නේ? අනික් දේ තමා මචන්ලා මට බයයි මම අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ල ජීවිතේ නාස්ති කරා ගනී කියලා. plz help me guys..... :(
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,238
    24,966
    113
    tracing Geo-location.. ... ...
    එකෙන්ම අතහැරලා දාපන්.. ඔහොම කෙල්ලෙක් ද බන් කවදාහරි උබට ලැබෙන ළමයෙක්ට අම්ම වෙන්නේ? හිතල බලපන් හොදට.. මේ ලංකාවේ කෙල්ලෝ හිඟයක් නෑ බන්.. ඉවසල හිටපන්.. ඔහොම පඳුරු වේසා ටයිප් එකේ උන් පයින් ගහල එලවපන්.. වැරදි එකක් දෙකක් නෙවෙයිනේ බන්.. සමාව දෙන්න යන්න එපා ඕනිවට වඩා.. පොන්නයා වෙනවා තමයි එතකොට නම්.. උබේ වාසනාව බන් marry කරන්න කලින් ඔහොම උනේ.. නැත්නම් අඩන්න තමයි වෙන්නේ පස්සේ..
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,756
    1,907
    113
    Galle
    Drop her dude..okigen wadak na....bandata passet pita giyot..uba samaje konwei chater wei...so machan aniwa halapan...oya wage kellekta love karana bota gahanna one...hitapan ube asarana ammai thattai gana..eki oya gedarata genalla e dennawa parata bassanna epa...DROP HER
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කෙල්ලගේ ගෙදරට සීන් එක කියලා,එකී යාලු වෙලා ඉන්න එක ගැන කියපන් උබ ලසසනට මාරු වෙයන්.. නැත්නම් මෙකි උබට ඉස්සෙල්ල උබ ගැන වැරදි කියයි.. මගේ මල්ලි කෙනෙක්ට උනා උන් දෙන්න room ගිහින් හොදට අතල් අරන්(ගෙවල් දෙකෙන් සම්බන්දෙ දන්නවා ) එකී ජොබ් එක මාරු කලට පස්සේ මුව එපා වෙලා කෙල්ලගේ ගෙදරින් ඇයි කොල්ලව එපා කියන්නේ ඇහුවම එකී කියලා මු room යන්න කතා කළා ඒ හින්ද සම්බන්දෙ නැවැත්තුවා කියලා ...අර මල්ලි ගෙදරට මුණ දෙන්න බැරුව වහ බිව්වේ නැති එක විතරයි.. අන්තිමට කෙල්ල වටේ ගියා කෙල්ලගේ scootyය අරන් සතියක් නැ හැප්පිලා condem .. කොල්ල ලස්සනට ගෙයක් හදන බිස්නස් කරන් ඉන්නවා .කෙල්ල හේමාස් හොස්පිටල් එකේ හිටපු රෙසිප්ෂන් කෙනෙක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City

    කෙල්ලගෙ උගත් කම කොළකෑල්ලට විතරක් කියලා උඹ කිව්ව දෙවල් වලින් පේනවා.
    අත ඇරල දාපන් බන් ඔව්වා.
    මන් දන්න කොල්ලෙක් ඉන්නවා. ඌ පොඩි කාලෙ ඉඳන් ලව් කරන කෙල්ල වෙන කොල්ලෙක්ට තමන්ගෙ නිරුවත් අඩ නිරුවත් ඡායාරූප වයිබර් හරහා යවනවා.ඒ කොල්ලාවත් මන් දන්නවා.ඌ මට එව්වා ෆොටො ටික.දැක්ක ගමන් බන් බය උනා බන්. මොකද හිතගන්න බැරි උනා. එකි යාළු වෙලා ඉන්න කොල්ලා සැප දෙනවද නැද්ද දන්නෙ නැහැ. හැබැ ෆෙස්බුක් එකෙ නම් එකි එකිගෙ කොල්ලයි එක්ක ෆොටොස් නම් දානවා හරි සන්තොසෙන් ඉන්නවා වගෙ :lol::lol::lol:

    ඉතිං ඕකයි බන් තත්වෙ කෙල්ලන්ගෙ අද කාලෙ.ශුවර් කරන්න බැහැ. ලව් කරපු අවුරුදු ගානෙන් මනින්නත් බැහැ
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    එලකිරියෙ වැටෙන බූට් ස්ටොරීස් ගොඩක් බැලුවම මට නම් තේරෙන්නෙ දේවල් තමයි;
    තමන් ටමන්ට රෙස්පෙක්ට් කරන්නෙ වටිනාකමක් දෙන්නෙ නැතිව ගැනි රෙස්පෙක්ට් කරයි කියල හිතන එක.
    තමන් විසින්ම ඩෝර් මැට් එකක් ගානට වැටෙන්න වැඩ සලස්වලා ගැනිවත් පෙඩෙස්ටල් එකේ තියල ට්‍රීට් කරල ඊට වෙන්ස් දෙයක් බලාපොරොත්තු වෙන එක.
    ඕනවට වඩා විශ්වාසය
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    අතඅරලා දාපන් මචන්. ඔක හරියන එකක් නෙවෙ වගෙ පේන විදියට.
     
    nishan_9

    Member
    Sep 22, 2016
    25
    1
    0
    No doubt. Drop her

    Jeewithen thawa bagekata wada ithuru wela thiyenawane jeewath wenna. Ohoma genu puk para kala winasa wela yai

    උබල කියන එක ඇත්ත. ඒත් බන් හිත මාර විදිහට කලකිරිලා. මට කරා ගන්න දෙයක් හිතා ගන්න බෑ.
     
    nishan_9

    Member
    Sep 22, 2016
    25
    1
    0
    එකෙන්ම අතහැරලා දාපන්.. ඔහොම කෙල්ලෙක් ද බන් කවදාහරි උබට ලැබෙන ළමයෙක්ට අම්ම වෙන්නේ? හිතල බලපන් හොදට.. මේ ලංකාවේ කෙල්ලෝ හිඟයක් නෑ බන්.. ඉවසල හිටපන්.. ඔහොම පඳුරු වේසා ටයිප් එකේ උන් පයින් ගහල එලවපන්.. වැරදි එකක් දෙකක් නෙවෙයිනේ බන්.. සමාව දෙන්න යන්න එපා ඕනිවට වඩා.. පොන්නයා වෙනවා තමයි එතකොට නම්.. උබේ වාසනාව බන් marry කරන්න කලින් ඔහොම උනේ.. නැත්නම් අඩන්න තමයි වෙන්නේ පස්සේ..

    අවංකව ආදරේ කලා බන් ඒකයි මට වැරදුනේ.
     
    nishan_9

    Member
    Sep 22, 2016
    25
    1
    0
    Drop her dude..okigen wadak na....bandata passet pita giyot..uba samaje konwei chater wei...so machan aniwa halapan...oya wage kellekta love karana bota gahanna one...hitapan ube asarana ammai thattai gana..eki oya gedarata genalla e dennawa parata bassanna epa...DROP HER

    අනිවාර්යෙන් අම්මයි තාත්තයි ගැන මම හිතනවා බන්. ඒ දෙන්නා හින්දයි මම ඉගෙන ගත්තේ. මට ජොබ් එකත් නැති වුනා මේ ආදරේ නිසා. දැනටත් මට කන්න බොන්න දෙන්නෙ ගෙදරින්නෙ. මම ඒත් මාර විදිහට මානසිකව වැටිලා ඉන්නේ බන්. අම්මලට ඒක පෙන්නන් නෑ මම.
     
    nishan_9

    Member
    Sep 22, 2016
    25
    1
    0
    කෙල්ලගේ ගෙදරට සීන් එක කියලා,එකී යාලු වෙලා ඉන්න එක ගැන කියපන් උබ ලසසනට මාරු වෙයන්.. නැත්නම් මෙකි උබට ඉස්සෙල්ල උබ ගැන වැරදි කියයි.. මගේ මල්ලි කෙනෙක්ට උනා උන් දෙන්න room ගිහින් හොදට අතල් අරන්(ගෙවල් දෙකෙන් සම්බන්දෙ දන්නවා ) එකී ජොබ් එක මාරු කලට පස්සේ මුව එපා වෙලා කෙල්ලගේ ගෙදරින් ඇයි කොල්ලව එපා කියන්නේ ඇහුවම එකී කියලා මු room යන්න කතා කළා ඒ හින්ද සම්බන්දෙ නැවැත්තුවා කියලා ...අර මල්ලි ගෙදරට මුණ දෙන්න බැරුව වහ බිව්වේ නැති එක විතරයි.. අන්තිමට කෙල්ල වටේ ගියා කෙල්ලගේ scootyය අරන් සතියක් නැ හැප්පිලා condem .. කොල්ල ලස්සනට ගෙයක් හදන බිස්නස් කරන් ඉන්නවා .කෙල්ල හේමාස් හොස්පිටල් එකේ හිටපු රෙසිප්ෂන් කෙනෙක්

    මම ඒ කෙල්ලගේ අම්මලට වැඩිය බරපතලව කියන නැතුව නෝමල් කිව්වා සීන් එක. පව් බන් ඒත් අම්මා කෙනෙක්නෙ. අද උදෙත් මට call කරලා කියනවා අනේ පුතේ ඔය වගේ බෑනා කෙනෙක් ලබන්න අපි පින් කරලා නැතුව ඇතිලු. එයාට මම එයාගෙම පුතා වගේලු. මට කදුළු ආව බන්. ඒත් අම්මා කෙනෙක්නෙ. ජීවිතේ පුදුමාකාරයි.
     
    nishan_9

    Member
    Sep 22, 2016
    25
    1
    0

    කෙල්ලගෙ උගත් කම කොළකෑල්ලට විතරක් කියලා උඹ කිව්ව දෙවල් වලින් පේනවා.
    අත ඇරල දාපන් බන් ඔව්වා.
    මන් දන්න කොල්ලෙක් ඉන්නවා. ඌ පොඩි කාලෙ ඉඳන් ලව් කරන කෙල්ල වෙන කොල්ලෙක්ට තමන්ගෙ නිරුවත් අඩ නිරුවත් ඡායාරූප වයිබර් හරහා යවනවා.ඒ කොල්ලාවත් මන් දන්නවා.ඌ මට එව්වා ෆොටො ටික.දැක්ක ගමන් බන් බය උනා බන්. මොකද හිතගන්න බැරි උනා. එකි යාළු වෙලා ඉන්න කොල්ලා සැප දෙනවද නැද්ද දන්නෙ නැහැ. හැබැ ෆෙස්බුක් එකෙ නම් එකි එකිගෙ කොල්ලයි එක්ක ෆොටොස් නම් දානවා හරි සන්තොසෙන් ඉන්නවා වගෙ :lol::lol::lol:

    ඉතිං ඕකයි බන් තත්වෙ කෙල්ලන්ගෙ අද කාලෙ.ශුවර් කරන්න බැහැ. ලව් කරපු අවුරුදු ගානෙන් මනින්නත් බැහැ

    කෙල්ලො කියන්නෙ බැලුවහම විශ්වාස කරන්නම බැරි ජාතියක්නෙ බන්. දැන් හිතෙනවා කෙල්ල එක්ක ගත නොකර ඒ වෙලාවෙත් campus යන කාලෙ part time හරි job 1k කලා නම් අද අතේ හරි කීයක් වත් ඉතුරු වෙනවා.