ආදරය ගැන තීරණයක් ගැනීමට නොහැකිව
යාලුවනේ මම එළකිරි community 1a නවකයෙක්. මේ මගේ පලවෙනි පෝස්ට් 1a.
මේක මගේ පෙම්වතිය ගැන ප්රස්නයක්. මගෙයි එයාගෙයි සම්බන්දෙට දැන් අවුරුදු 5ත් වඩා වැඩී. මම එයාට පුදුම විදිහට ආදරේ කලා. එයයි මායි දෙන්නම campas ගිහින් උපාදියත් සම්පුර්න කලා. කෙල්ලගේ පොඩි පොඩි call ගැනිලි වෙන phone 1k තියාගෙන හෙම අහුවුණා. මම සමාව දුන්නා. මොකද මම ගොඩාක් ආදරේ කල නිසා. මචන් අයෙමත් කාලයක් ගියාම ඔහොම දේවල් අහු වුනා. හැමදාම මම ඉවසල සමාව දුන්නා. මේ අවුරුද්දෙ මුල අපේ ගෙදරින් කෙල්ලගේ ගෙදරත් ගියා. අපේ ගෙදරින් මුලින්ම මේ ආදරේ දැනගත්තහම අකමැති වුනා එයාට. ඒත් මගේ බලකිරීම වගේම මම ගෙදරට එයා හොද කෙනෙක් කියල පෙන්නන්න කරපු හැමදේකින්ම අපේ ගෙදර ය අන්තිමට මට වදා කෙල්ලට ආදරේ කරන්න ගත්තා. දවසක් අර දවසක් වගේ කෙල්ලට අපේ ගෙදරින් කතා කරලා විස්තර කතා කරනවා මටත් එයාලගේ ගෙදරින් කතා කරනවා. අපි දෙන්න අතරත් ලොකූ දුර දිග ගිය සංබංදෙකුඉ තිබ්බෙ. මම මචන් කෙල්ල මොන වැරැද්ද කරලා අහු වුනත් මම වැරදි කලේ නෑ. කෙල්ල අපේ ගෙදර එයාලගේ ගෙදරින් එක්කන් එන්න දැගලුවා, ඒත් බන් අපේ ගෙදර දැන් මාස ගානක ඉදන් හදනවා. ඇත්තටම හරියට නිදා ගන්න වත් තැනක් නෑ. බාස්ල මිනිස්සු වැඩ. අපේ ගෙදරින් කියල තිබ්බෙ කෙල්ලගේ ගෙදර ගියාමත් අපේ ගෙයි වැඩ ඉවර වුනාම තමා ගෙදරට කෙල්ලගේ ගෙදර කට්ටියව ගෙන්වන්නේ කියලා. අද කෙල්ල මාත් එක්ක රන්ඩු වුනා අපේ ගෙදර එන්න ඕනේ කියලා. මම බොහොම ඉවසීමෙන් කෙල්ලට පැහැදිලි කරලා දුන්නා. කෙල්ල පිලි ගන්නෙම නෑ. අන්තිමට කෙල්ල අපේ ගෙදරට call කරලා කිව්වා අම්මට කතා කරලා මට වෙන කෙල්ලෙක් ඉන්නවා කියල. අම්මා දන්නවා මචන්ලා මම අවන්කවමයි මේ කෙල්ලට ආදරේ කරන්නේ කියලා. කෙල්ල අම්මටත් ටිකක් සැරෙන් වගේ කතා කරලා phone එක කට් කරලා. අපේ ගෙදර අයටත් මාර upset දැන් වුනු දේට. අන්තිමට කෙල්ල මට කතා කරලා කියනවා කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවලු උගෙන් හම්බෙන සතුට ලැබෙන නෑලු මාව එපාලු කියල, මචන් මම හොයලා බලනකොට කෙල්ල fb එකෙන් මැයි කෙල්ලයි ඉන්න ෆොටෝස් ඔක්කොම අයින් කරලා සිංගල් කියලත් දාලා. ඒ මදිවට එක කොල්ලෙක්ට frd request th දාලා. ඒ කොල්ලා බැදලා ලමේකුත් ඉන්න එකෙක්. කලිනුත් කෙල්ල ඔය කොල්ලා එක්ක කතා කරලා අහු වෙලා මම එක්ව බ්ලොක් කරලත් තිබ්බෙ. අන්තිමට කෙල්ල අද රෑ මට call කරලා කියනවා අර කොල්ලගේ නම කියල මට පාඩුවේ ඉන්නා දෙන්නලු. අර බැදපු එකාට අදරෙයිලු, නුවරෙලිත් ගිහින් හිටියලු ඒ කොල්ලා එක්ක. මට මචන් ලෝකෙම කඩන් වැටුන වගේ. මට කෙල්ලව අමතක කරන්න ගොඩාක් අමාරුයි. ඒත් මම තවත් මේ කෙල්ල පස්සෙන් ලත වෙලා වැඩක් නෑ නේද? අනික බන් කෙල්ල මට අමු කුණුහරපෙන් බනිනවා. මම ඉවසල බැරිම තැනක් වුනොත් විතරි බනින්නේ. මම හදුනා පරිසරේ ගැහැනුන්ට කුණුහරප කියන්න ඉගෙන ගත්තේ නෑ බන්. මට පොන්නයෙක්ලු කෙල්ල කියනවා. ඒත් බන් ඒකිම කියනවා මාත් එක්ක එකට ඉද්දි මාර සැපක්ලු දෙන්නේ. දැන් කියනවා පොන්නයලු. මචන් මමත් අවංකව ආදරේ කරපු කොල්ලෙක්. මට ඕනේ තරම් පිස්සු කෙලින්න පුළුවන්කම තියෙද්දී මම පිස්සු කෙලියේ නෑ.මාරම දුකයි. මම මොකද මේ දේට කරන්නේ? අනික් දේ තමා මචන්ලා මට බයයි මම අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ල ජීවිතේ නාස්ති කරා ගනී කියලා. plz help me guys.....