ආදරය ගැන ප්‍රශ්නයක්

ආදරය ගැන ප්‍රශ්නයක්

ලගින් ආශ්‍රය කරපු (හොද යාලුවෝ වගේ ) ගෑණු
ළමයෙක් ගෙන් කැමැත්ත ඇහුවහම එයා " අනේ අපි යාලුවෝ විදිහටම ඉමු " කියල කිව්වොත් ඒ කියන්නේ එයා අකමැති කියන එක නේ..........??
 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තීරණයක් ගන්න පරක්කු කරන්න හදනවා වෙන්නත් පුලුවනි
    කෙල්ලගේ හැසිරීම කෝමද?
    වෙනදා වගේමද නැතිනම් ටිකක් ආදරණීයයි කියලා තේරෙනවද?
     
    එයාට තාම ඒ ගැන මොකුත් හිතා ගන්න බැරිලු.... ඒ ගැන තාම හිතලත් නැති ලු.... එයා confused ලු.... එත් එයා මත එක්ක තරහ වෙන්නවත්, අමනාප වෙන්න වත් කැමැති නෑ.... හැසිරීම වෙනද වගේ තමයි.... එයා හිතන් ඉන්නේ මට එකට ගොඩක් upset කියල....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෑප්ටන් Jack Sparrow;12203571 said:
    එයාට තාම ඒ ගැන මොකුත් හිතා ගන්න බැරිලු.... ඒ ගැන තාම හිතලත් නැති ලු.... එයා confused ලු.... එත් එයා මත එක්ක තරහ වෙන්නවත්, අමනාප වෙන්න වත් කැමැති නෑ.... හැසිරීම වෙනද වගේ තමයි.... එයා හිතන් ඉන්නේ මට එකට ගොඩක් upset කියල....
    එහෙනම් අවුලක් නෑ මචෝ එච්චර
    උඔ අප්සට් නොගෙන ඉවසන් හිටපන්
    ඒ ගැන ආය කිසි දෙයක් කතා කරන්න යන්න එපා
    එයා ඇහුවොත් විතරක් කියපන් ආයමත් ආදරෙයි කියලා
    එයාට කාලේ දීලා බලමු
    හොදම යාලුවෙක් ඇහුව ගමන් පොඩ්ඩක් කන්ෆියුස්ඩ් වෙනවා
    පස්සේ ටිකෙන් ටික ඒක හරි ගිහින් උඔ කියපු දේ ගැන එයා හිතන්න පටන් ගනී
    ඒකට යාලුවෝ එයාට උඔ ගැන කියන දේවල් උඔ එයා වෙනුවෙන් කරන දේවල් බලපානවා
    කෙල්ලට උඔ එයාට ගැලපෙනවා කියලා හිතුනොත්
    එයාගේ පැහැදිලි වෙනසක් පෙනෙයි
    වෙනදට වැඩිය හොයලා බලයි ඇස් දෙක දිහා බලන්ම ආදරෙන් කතා කරයි
    එතකොට අපිට ආය කෙලින්ම කියන්න පුලුවනි

    දැන් කරදර කරන්න යන්න එපා
    වෙනදා වගේම හොදින් ඉදපන්
    යාලුවෙක් වගේ ඉම්මුද ඇහුවොත් ඉම්මු කියපන්
    ඒ උනාට උඔ ආදරේ කලාට කමක් නෑ හිතින්
    වෙනදට වඩා උදවු කරපන්
    වෙනදාට වඩා එයා කියන දේ අහපන්
    එයා ගැන හොයලා බලපන්
    හැබැයි ඉතින් ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා
    හරියන අතට 50% වරදින අතට 50% තියාගෙන හිටපන්
    එතකොට කෙල්ල වෙනස් උනේම නැතිනම් අයින් උනෑකි
    කරදර කරන්නනම් යන්නම එපා ආදරේ ඉල්ල ඉල්ල
     
    බොහොම ස්තුතියි යාලුවා.... :)
    මම කොහොමත් බල කරන්නේ නම් නෑ.... දැන් වෙන දෙයක් බලාගෙන ඉන්නවා.... එයාගේ මුණ බලන්නත් මට දැන් ලැජ්ජයි :(:(
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ඔව් ඔව් පූසා හරි නෙව... පූසාටත් පූසියක් ඉන්නවා නෙව... :rolleyes::rolleyes:
    ඔව් මචන්.. කෙල්ල ගොඩක් වෙලාවට ඔහොම කියන්නෙ තීරනයක් ගන්න බැරිඋනාම තමයි... සමහර විට ටිකක් ගනන් උස්සනවා වෙන්නත් පුලුවන්..
    වැදගත් ම දේ තමයි උඹ හරි TRACK එකේ ඉන්න එක.
    ගොඩාක් ම බලාපොරොත්තු තියාගන්න එපා....
    කෙල්ල ඔහොම ඉඳලා වෙන එකෙක්ට හිත දුන්නොත් උඹට ගොඩක් දුක හිතෙයි..
    ඒත් වෙනදට වඩා කෙල්ලට තේරෙන්න ඉඩඇරපන් උඹ කෙල්ල ගැන හිතනවා කියල.. දන්නවනෙ පුලුවන් තරම් ලඟ නවපන්..
    කරන දෙයක් අම්බානකට සාර්ථක වේවා කියලා පතනවා....

    වැදගත්ම දේ තමයි උඹ විශ්වාස කරන්නෙ මොකද්ද.. ඒ දේ ගැන කවදාවත් බලාපොරොත්තු අතරින්න එපා...

    එලකිරි වේවා!!!
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    ඔහොම කිව්වා නම් හරියනවා මචන්.. :yes:
    කෙල්ල කැමති නැත්තම් ඒකි කියනව වෙන කොල්ලෙක් ඉන්නවා කියල හරි වෙන මොකක් හරි හේතුවක් :yes:
    තව Try එකක් දීලා බලපන්..:rolleyes:
    වෙනදට වඩා එයා ගැන උබ විශේශයෙන් බලනව කියල තෙරෙන්න ඇරපන්.. :love::love:
    gud luck
    11.gif
     
    බොහොම ස්තුතියි සහෝ. ජය වේවා!!!!
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මමත් ඔය වැඩේ කලා... යාළුකම ගොඩක්ම වැඩිනිසා කෙල්ල "අපි යාළුවො විදිහට ඉමු" කිව්වා.. නමුත් සුපුරුදු විදිහට කෙල්ල ඊට පස්සෙත් හැසිරුනේ.. හැබැයි කෙල්ල මගේම යාලුවෙක් ගැන හිතාගෙන ඉදලා තියෙන්නෙ.. මම දවස් දෙක තුනක පරක්කුවක් වෙලා අහන්න...
    හැබැයි උඹට චාන්ස් එකක් තියනවා...
    ඕල් ද බෙස්ට්....
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ඊසි ගේමක් තියෙන්නේ කොල්ලෝ....
    දිගටම ගේමේ ඉදපන්...
    හැබැයි පරිස්සමෙන්..
    සුභ පතනවා!
     
    ඊසි ගේමක් තියෙන්නේ කොල්ලෝ....
    දිගටම ගේමේ ඉදපන්...
    හැබැයි පරිස්සමෙන්..
    සුභ පතනවා!
    බොහොම ස්තුතියි සහෝ.

    Onna ohe tika kalayak yaluwo wage hitahann... deken ekak wei...
    yaluwage iddi hoda wadagath widiyta hitahan,,.. :yes:
    (jolyen saha traget ekata wada karana kollanta kello kamathilu.. :P)
    බොහොම ස්තුතියි සහෝ.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    කෑප්ටන් Jack Sparrow;12203677 said:
    බොහොම ස්තුතියි යාලුවා.... :)
    මම කොහොමත් බල කරන්නේ නම් නෑ.... දැන් වෙන දෙයක් බලාගෙන ඉන්නවා.... එයාගේ මුණ බලන්නත් මට දැන් ලැජ්ජයි :(:(

    machan lajjawa pathakin theyala digatama geme indapan....wenadata wadia care karana bawath pennapan...50 50 chance akak theyanawa......kellagen umba ahapu wele aya hasirune kohomada?godak wela gathada utharay denna...?
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කෑප්ටන් Jack Sparrow;12203507 said:
    ලගින් ආශ්‍රය කරපු (හොද යාලුවෝ වගේ ) ගෑණු
    ළමයෙක් ගෙන් කැමැත්ත ඇහුවහම එයා " අනේ අපි යාලුවෝ විදිහටම ඉමු " කියල කිව්වොත් ඒ කියන්නේ එයා අකමැති කියන එක නේ..........??
    තවත් එකෙක් හිතේ ඉන්නවා ඇති, ටිකක් පහුවෙලා තව ට්‍රයි එකක් දීලා බලපන් , එහෙත් බැරි නම්, කොල්ලෙක්ගෙනුත් අහලා බලපන්. :P:lol::lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,180
    24,825
    113
    tracing Geo-location.. ... ...
    ඉවසගෙන හිටහන්...යාලුවෝ වගේ ගොඩක් ෆිට් එකේ හිටපුවම කෙල්ලෙක්ට එක පාරටම හා කියන්න බ මචන්..උබ ඒකිට කාලය දීපන්..එතකන් ඉවසගෙන හිටපන්..අයෙ ඒ ගැන කතාවට යන්න එපා..වදයක් වෙන්න එපා කෙල්ලට..යාලුවෙක් වගේ හිටිය විදියටම හිටපන්....පස්සේ දවසක එයාම අහයි උබෙන් තවම ආදරෙයිද කියල..එදාට කියපන් උබ ඉවසගෙන හිටපු හැටි....gud luck machan...හැබැයි කොල්ලෝ කෙල්ල ගැන දන්නේ අපි නෙවෙයි උබ..වෙන කොල්ලෙක් ඉන්නවද කියලත් පොඩ්ඩක් බලපන්...වෙන කොල්ලෙක් නැත්නම් ඕකි කැමති වෙනවා...:yes::yes::yes::yes: