ආදරය නුඹට කල ..... මගේ සඳ
පාවෙන්න
රන් සිහින තරු අතරින්
මා පැතූ
මගේ ලෝකයට නුඹ සමග
එනවාද
පියඹන්න මේ සොදුරු අහසේ
තුරුලේම
සැනසෙන්න නුඹ ව සතපාන
හිනැහෙන්න
මා සමග නුඹ මගෙද
හැමදාම
පුන් පෝය සද
අරන් නුඹ දෑතෙ සගවා
ලා සද
එළියේම නුඹේ ලගම වෙලිලා
පෙර පැතූ
සිහින මල් නුඹ නමින් පිපිලා
නුඹ නැතත්
අද ලගින් මගේ හිත පිරිලා
එනවාද
තුරුලටම මටම පෙම් කරලා
කියන් මට
කුමරියේ නුඹ මගෙද
කියලා
සිහින මල්
පොකුරක්ම මගෙ දෑතෙ
තියලා
පිදුව නුඹ ප්‍රේමයෙන් මුසපත්ව
උන්නා
සිහින මල් වැල් වියන් නුඹ නමින්
පුදලා
මගේ මුලු ලෝකයම නුඹම වී
දැනුනා
නිල් නුවන් යුග වලින් නුඹව මං
පැතුවා
ඝනදුරින් ලෝකයම එළිය වී
තිබුනා
පෙම් කරපු නුඹ ලගම මගේ හිත
බිදිලා
නිල් නුවන් යුග වලින් මගේ ළය
පළලා
පෙම් කෙරූ නුඹ හිමින් අන් කෙනෙකු
පතලා
මගේ පෙම පාගලා නුඹ ගියයි
හැරදා
සිත් මලම නුඹ නමින් කදුලු රස
වින්දා
කියමු මැන මතු බවෙත් නුඹ යයිද
කියලා
රන් සිහින තරු අතරින්
මා පැතූ
මගේ ලෝකයට නුඹ සමග
එනවාද
පියඹන්න මේ සොදුරු අහසේ
තුරුලේම
සැනසෙන්න නුඹ ව සතපාන
හිනැහෙන්න
මා සමග නුඹ මගෙද
හැමදාම
පුන් පෝය සද
අරන් නුඹ දෑතෙ සගවා
ලා සද
එළියේම නුඹේ ලගම වෙලිලා
පෙර පැතූ
සිහින මල් නුඹ නමින් පිපිලා
නුඹ නැතත්
අද ලගින් මගේ හිත පිරිලා
එනවාද
තුරුලටම මටම පෙම් කරලා
කියන් මට
කුමරියේ නුඹ මගෙද
කියලා
සිහින මල්
පොකුරක්ම මගෙ දෑතෙ
තියලා
පිදුව නුඹ ප්‍රේමයෙන් මුසපත්ව
උන්නා
සිහින මල් වැල් වියන් නුඹ නමින්
පුදලා
මගේ මුලු ලෝකයම නුඹම වී
දැනුනා
නිල් නුවන් යුග වලින් නුඹව මං
පැතුවා
ඝනදුරින් ලෝකයම එළිය වී
තිබුනා
පෙම් කරපු නුඹ ලගම මගේ හිත
බිදිලා
නිල් නුවන් යුග වලින් මගේ ළය
පළලා
පෙම් කෙරූ නුඹ හිමින් අන් කෙනෙකු
පතලා
මගේ පෙම පාගලා නුඹ ගියයි
හැරදා
සිත් මලම නුඹ නමින් කදුලු රස
වින්දා
කියමු මැන මතු බවෙත් නුඹ යයිද
කියලා



