ආදරය පිරි කාමය

Camino

Member
Oct 9, 2014
22
3
0
ආදරය පිරි කාමය

කෙල්ලෙක්ට ආදරෙ කරන ගමන් කෙල්ල එක්ක සමීප ඇසුරක් පවත්වන එක ( යකු කෙලින්ම කිව්වොත් ඩිස්ට ඩිඩින් කරන එක ) වැරදිද:P:P??

හරි දැන් ඕක වැරදි කියල හිතමු,:yes:

එතකොට දැන් නොකරන අය කී දෙනාද ඉන්නෙ අඩුමතරමේ කෙල්ලව කිස් කරන එකවත් කරනවනෙ. එතකොට පරම පිවිතුරු ආදරේට කිස් කරන එක වලංගුද...:angry::angry:

ලව් ලොජික්.... :rofl::rofl:

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒක එක එකාගේ හැටියට තමයි. හැබැයි ඉතිං බදින්න කලින් ඩිස්ට ඩිඩින් කරන එක නම් වැරදී. මොකද බදින්න බැරි උනොත් කෙල්ල පව්නේ.
    කිස් කරන එකයි ඩිස්ට ඩිඩින් කරන එකයි දෙකක්නේ බන්.
    තමන්ට හැගීම් පාළනය කරන්න පුලුවන් නම්, ලව් එක පරණ නං කෙල්ලගේ එහෙ මෙහෙ අත ගාලා පොඩි ෆන් එකක් ගත්තට කමන්නෑ. එව්නාට බදින්න කලින් ඩිස්ට ඩිඩින් කරන එක හරිනෑ.
     
    Camino

    Member
    Oct 9, 2014
    22
    3
    0
    badina kalin dennage kamaten one deyak kalata kamak na bun
    kellawa rawatane natuwa badinawa nam kamak na

    dan godak couples live together innawa bun

    දැන් ඉන්න කෙල්ලොත් ලේසියෙන් අතාරින්නේ නෑ.. ඕනලු නේහ්:D:D
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    badinna kalin distididin nam waradi machanla, obanna tiyana malla lehalama baluwot aye marry karata passe oke deyak natiwa yai, harida danne na mata hitena widiya kewe
     
    Camino

    Member
    Oct 9, 2014
    22
    3
    0
    ඒක එක එකාගේ හැටියට තමයි. හැබැයි ඉතිං බදින්න කලින් ඩිස්ට ඩිඩින් කරන එක නම් වැරදී. මොකද බදින්න බැරි උනොත් කෙල්ල පව්නේ.
    කිස් කරන එකයි ඩිස්ට ඩිඩින් කරන එකයි දෙකක්නේ බන්.
    තමන්ට හැගීම් පාළනය කරන්න පුලුවන් නම්, ලව් එක පරණ නං කෙල්ලගේ එහෙ මෙහෙ අත ගාලා පොඩි ෆන් එකක් ගත්තට කමන්නෑ. එව්නාට බදින්න කලින් ඩිස්ට ඩිඩින් කරන එක හරිනෑ.

    හරි නෑ තමා ඉතින්. අහවල් එක පරිස්සම් කරගත්තම ඇතිනෙහ්...:P:P කෙල්ලොත් එක්කනෙ බැරි බම් කඩාගන්නමයි හදන්නේ,,:yes::rofl:

    asaranaya95

    Member
    May 18, 2016
    136
    6
    0
    කිස් එකෙන් පටන් ගත්තම ඇති බං..අපි නැවැත්තුවත් කෙල්ලට ඕනෙ...
    ඉතිං කොරා.......ඒකිට ඇති වෙන්න.....මට ඒකනෙ උනෙ...:sorry::sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් කෙල්ලගෙ උඩ තොලෙ දෙකයි, යට තොල් දෙකයි කිස් කරන එක විතරයි කරේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒක තමා උබේ අවතාරෙත් මූනෙ රෑශ් තියෙන්නෙ

    උඹල ඉතින් පයියවල් කටේ තියාගෙන ඉන්න උන්නෙහ්...කෙල්ලො අප්පිරියයිනෙ...:baffled: :baffled:
     
    Camino

    Member
    Oct 9, 2014
    22
    3
    0
    badinna kalin distididin nam waradi machanla, obanna tiyana malla lehalama baluwot aye marry karata passe oke deyak natiwa yai, harida danne na mata hitena widiya kewe

    ඔබල බලන්න ගියාම තමා ලිහල බලන්න වෙන්නේ ...:P:P
     
    Camino

    Member
    Oct 9, 2014
    22
    3
    0
    කිස් එකෙන් පටන් ගත්තම ඇති බං..අපි නැවැත්තුවත් කෙල්ලට ඕනෙ...
    ඉතිං කොරා.......ඒකිට ඇති වෙන්න.....මට ඒකනෙ උනෙ...:sorry::sorry::sorry:

    :D:D:shocked:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බදින්න කලින් ඔ්ක කරල වැඩක් නැ. ඒ පාර බැදල කරන්න දෙයක් නැති වෙනවා. බැදල ඔ්ක කරන්න ඉන්න එවුන්ගේ ජීවිතය නැවුම් වෙනව. කුතුහලය ඇතිවෙනව.
    කරල බදින එවුන්ගේ ජීවිතය ඒකකාරී. බැන්දයි කියල වෙනසක් නැ. මිනිසා කියන්නනේ වෙනසක් හොයන කෙනෙක් නිසා. පස්සේ ඉතිං විවාහයෙන් පිට වෙනසක් හොයන්න පෙලඹෙනව.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බදින්න කලින් ඔ්ක කරල වැඩක් නැ. ඒ පාර බැදල කරන්න දෙයක් නැති වෙනවා. බැදල ඔ්ක කරන්න ඉන්න එවුන්ගේ ජීවිතය නැවුම් වෙනව. කුතුහලය ඇතිවෙනව.
    කරල බදින එවුන්ගේ ජීවිතය ඒකකාරී. බැන්දයි කියල වෙනසක් නැ. මිනිසා කියන්නනේ වෙනසක් හොයන කෙනෙක් නිසා. පස්සේ ඉතිං විවාහයෙන් පිට වෙනසක් හොයන්න පෙලඹෙනව.

    :yes::yes::yes::yes: