ආදරය (මගේ මතයට අනුව)

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ආදරය (මගේ මතයට අනුව)

    මට මේක ලියන්න හිතුනේ ගොඩක් එළකිරි එකේ සහෝදරයෝ බූට් කාලා මේකේ අඬන නිසා. හැබැයි කාලේ වටින එවුන් මේක කියවන්න එපා. ලිව්වට පස්සේ මාත් කියවලා බැලුවා. මට තේරෙන්නෙත් නෑ :P ඒත් මේවා මගේ ජීවිතේ අත්දැකීම් වලින් ගත්ත දේවල්. අනික් අයගේ අත්දැකීම් බලාපොරොත්තු වෙමි.

    අනේමන්දා. අද කාලේ කෙල්ලෝ කොල්ලෝ සෙට් වෙනවා වෙන් වෙනවා. ඒ අතරේ ඇත්තටම ආදරේ කරන ජෝඩු ත් ඉන්නවා. මම කියන්නේ එහෙම නැති අය. කෙනෙක් තව කෙනෙක්ට ගොඩාක් ආදරේ කරලා ඒ කෙනාගෙන් අපිට ආදරේ නොලබුනාම ගොඩක් දුකයි. ඒක මේ මටයි උඹටයි විතරක් නෙවෙයි මේ ලෝකේ ස්වභාවය. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ඇලීම දුකක් කියල.

    මම හොයාගත්ත දේවල් අනුව කෙල්ලෝ ගොඩක් යාලුවෙන්නේ සල්ලි තියෙන කොල්ලෝ එක්ක. මොකද උන් හිතනවා ඇති සල්ලි තියෙන නිසා අනාගතය අඳුරු වෙන එකක් නෑ කියලා. නමුත් ඔවුන් කොල්ලෙක්ගේ සැබෑ ආදරය අඳුරගන්න බැරි දුර්වල පිරිසක්. (හැමෝම නොවේ) සමහරු අවංකව ආදරේ කරන කොල්ලෙක් ආවම ප්‍රතික්ෂේප කරනවා, යාළුවො වෙමු කියනවා අනන් මනං. යාලු උනත් වෙන් වෙනවා. එතැනදී මට තේරුණ දෙයක් තමයි අපි කාට හරි ඕනවට වඩා ආදරේ කලාම අනිත් කෙනාට එකෙ වැදගත්කමක් නැති වෙලා යනවා. ගොඩක් අය ඕක balance කරන්න දන්නේ නැති නිසා දුක් විඳිනවා

    අනික කෙල්ලෙක් සෙට් උනාම උඹලා KFC, Mc එහෙම එක්කන් යනවනේ. ඒවාට කෙල්ලෝ කැමති. නිකමට හිතන්න සල්ලි නැති පොරක් ඔය දේවල් බලාපොරොත්තු වෙන කෙල්ලෙක් සෙට් කරගෙන ඒ කොල්ලට ඒ වගේ තැන් වලට තමන්ගේ කෙල්ලව එක්කන් යන්න බැරි උනාම ටික දවසකින් වෙනස් වෙනවා. ඉතින් මම මෙතනින් දෙයක් කියනවා. උඹලට අවංක ආදරේ කරන කෙල්ලෙක් හොයන්න පුළුවන්. උඹට සල්ලි තියෙන්න නොතිබෙන්න පුළුවන්. උඹ පුළුවන් නම් කෙල්ලට සල්ලි නැති ගතියක් පෙන්නපන්. ( රස්සාවක් නොකරන එවුන්) කෙල්ල උඹට එත් ආදරේ නම් සුපිරි.

    අනික මචං කෙල්ලෙක් සෙට් වෙන්න නම් කොල්ලෙක්ගේ කොලු කම තියෙන්න ඕනේ. එකට උන් කැමති, කොලු කම කිව්වේ පෞරුෂත්වය. ඕන දෙකට කෙලින් ඉඳපන්.ලැජ්ජයි බයයි උනාම කැමති නෑ.

    **මේක මතක තියාගනින්. උඹේ කෙල්ල උඹට හිතෙන්න පුළුවන් මේ ලෝකේ හොඳම කෙල්ල කියල. නමුත් කෙල්ල නිසා අම්මා තාත්තා අමතක කරන්න එපා. එක දෙමව්පියන් කරගනින්.**

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලව් අඩවයිස් මන් හිතන්නේ මේක බැදපු අයටත් වටිනවා :D
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Hebei oya kochchara kiwwath

    Anith unge ewata penala gihin ahanawa kellath ekka kathawa unge

    eth thaman love karana kella lagata yanna thiyana mewwa eka ( baya newei yako

    mokkda ekata kiyanne :P ) danne athdekapu un vitharai :D:love:


     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැදගත්. මගේ කෙල්ල අද වෙනකන් මගෙන් නූල් පොටක දෙයක් ඉල්ලලා නෑ බං. මට ගොඩක් සල්ලි නැති එකෙක් කියලත් කෙල්ල දන්නවා. ඒ වගේම සම්බන්දෙට දැනට අවුරුදු 3 ක්.
     

    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    ආදරය ඉවරවෙනව.සල්ලි ඉතුරු වෙනවා.සල්ලිත් නැ ආදරෙත් නැ අන්තිමට.
    ඉවරවෙන ආදරෙ නතත් කමක් නැ.සල්ලි කන්දරාවක් හරි තියෙනම් ජොලි කල හැකි.
    ආදරය කොමත් එකාකාරි නිරස වෙනව.පහුවෙනකොට.
    දෙන්න දෙන්නගෙ සිත් පතුලට එමට හද විවර කරන එකට බයයි.එක නිසා කවුරුවත් සැබැවටම ආදරය නොකරයි.ආදරය කරන්න දන්නෙ නැ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැදගත්. මගේ කෙල්ල අද වෙනකන් මගෙන් නූල් පොටක දෙයක් ඉල්ලලා නෑ බං. මට ගොඩක් සල්ලි නැති එකෙක් කියලත් කෙල්ල දන්නවා. ඒ වගේම සම්බන්දෙට දැනට අවුරුදු 3 ක්.

    ඇයි එකි රෙදි අදින්නේ නැද්ද ??:confused::sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආදරය කිරිමටයාමෙන් ඔබේ මුදලුත් කාලයත් නැතිවේ