~ආදරය රැකගන්න~

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    lovedl.jpg


    :love: :love:එළකිරි එකේ ඉන්නවනේ ආදරය කරන කොල්ලෝ ඉතින් මම හිතුව තමන්ගේ කෙල්ලගේ ආදරේ ටිකක් වැඩිකරගන්න ක්‍රම ටිකක් කියල දෙන්න ඔන්න ඉතින් ඔයාලත් ට්‍රය් කරලා බලන්න.
    :love: :love:


    *
    මුලින්ම කියන්න ඕන ඇයට අවංකව ආදරය කරන්න.

    *
    අනිත් හැම දේටම වඩා එයාට මුල් තැන දෙනවා කියල අගවන්න.

    *
    හැකි හැම වෙලේම කෝල් එකක් දෙන්න බැරිනම් මැසේජ් එකක්වත් යවන්න,

    *
    මැසේජ් යවන හැමවෙලාවෙම English වලට වඩා සිංග්ලිෂ් වලින් යවන්න. මොකද සිංග්ලිෂ් වලින් යවන වචන ගොඩක් හිතට වදිනවා වැඩියි.

    *
    කතා කරන හැමවෙලේම ඔයා මගේ පන, ඔය නැතුව මට ඉන්න බෑ, මම ඔයාට ගොඩක් අදරෙයි. ඔය වගේ සිනි බෝල වචන ටිකක් කියන්න. කෙල්ලෝ ගොඩක් කැමතියි සිනි බෝල කතා වලට.

    *
    ඇයට ආදරවන්තයෙක්, පියෙක්, සහෝදයරෙක් වෙන්න උත්සහ කරන්න.

    *ඇය කැමති දේවල් වලට ඔයත් කැමති බව අගවන්න. එතකොට කෙල්ල හිතනවා දෙන්න හොදට ගැලපෙනවා කියල.

    *
    කෝල් කරලා ඉවර වෙලා නැවත ඇයට කෝල් එකක් අරගෙන පරිස්සමින ඉන්න. ගමනක් යනවිට පරිස්සමින් යන්න ඒ වගේ වචනයක් කියන්න.

    *
    ඇයත් එක්ක ඉන්නවිට, කතා කරනවිට වෙන කෙල්ලන් ගැන කතා කිරීමෙන් වලකින්න.

    *
    නිතරම ඇය ගැන සොයා බලන්න.

    *ඇය අකමැති දේවල් කිරීමෙන් වලකින්න. කිස් එකක් පවා ඇය අකමැතිනම් දෙන්න යන්න එපා.

    *
    ඇගේ ගති ගුණ, ලස්සන ගැන වර්ණනා කරන්න. කෙල්ලෝ ගොඩක් කැමති තමන්ව වර්ණනා කරනවට.

    *
    තමන්ගේ යාළුවන්ට ඇයව හදුන්වා දෙන්න.

    *
    හැකි හැම වෙලේම ඇය ලගින් ඉන්න

    * ආදරයේදී වඩා ඇගේ ප්‍රශ්න වලදී ඇය ලගින්ම හිදින්න. ඇයට තමන් ඉන්න බව අගවන්න.

    ඔන්න ඉතින් මම කියන දේ කිව්වා. දැන් ඉතින් රෙප් දෙන උන් දීපල්ලා කපන එවුන් කපපල්ලා මී ලගට මම කියල දෙන්නමි phone එකෙන් කෙල්ලෙක් සෙට් කර ගන්න විදිය.
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    දැක්ක කල්! :):):):)

    මේකයි.. ඕව ඔක්කොම හැමෙවෙලේම කරන්නෙත් නෑ කවුරුවත්.. කරන්නත් බෑ කාටවත්. කොයි හරි වෙලාවක මිස් වෙනවා. ඉතින් ඔහොම දෙතුන් පාරක් වෙනකොට අපිට ඒ කෙනා ඇත්තටම ඕන නම්, කොහොම වුනත් නැතුව ඉන්න බෑ වගේ නම් එවෙලෙට රණ්ඩු වුනාට ඒත් පස්සෙ යාලු වෙලා එකට ඉන්නවා. (ඒක තමයි කසාදෙක අන්තිමට වෙන්නෙ.) එච්චර ඕන නැත්තන්, නැතුව ඉන්න පුලුවන් කෙනෙක් නම්, මේ මොන මගුලක්ද මූ මාව ගනන් ගන්නෙවත් නෑ කියල දාල යනවා.

    මේව කරනවට ආසයි. එහෙම කරනකොට හරි සතුටුයි.. ;););) (වචන සෙට් එක ගැන කියපු එක නම් සහතික ඇත්ත ඉතින්.. එහෙම ඒව නැතුව කෝල් මැසේජ් ආවම මලත් පනිනව ඉතින්..:lol::lol::lol::lol::lol:)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දැක්ක කල්! :):):):)

    මේකයි.. ඕව ඔක්කොම හැමෙවෙලේම කරන්නෙත් නෑ කවුරුවත්.. කරන්නත් බෑ කාටවත්. කොයි හරි වෙලාවක මිස් වෙනවා. ඉතින් ඔහොම දෙතුන් පාරක් වෙනකොට අපිට ඒ කෙනා ඇත්තටම ඕන නම්, කොහොම වුනත් නැතුව ඉන්න බෑ වගේ නම් එවෙලෙට රණ්ඩු වුනාට ඒත් පස්සෙ යාලු වෙලා එකට ඉන්නවා. (ඒක තමයි කසාදෙක අන්තිමට වෙන්නෙ.) එච්චර ඕන නැත්තන්, නැතුව ඉන්න පුලුවන් කෙනෙක් නම්, මේ මොන මගුලක්ද මූ මාව ගනන් ගන්නෙවත් නෑ කියල දාල යනවා.

    මේව කරනවට ආසයි. එහෙම කරනකොට හරි සතුටුයි.. ;););) (වචන සෙට් එක ගැන කියපු එක නම් සහතික ඇත්ත ඉතින්.. එහෙම ඒව නැතුව කෝල් මැසේජ් ආවම මලත් පනිනව ඉතින්..:lol::lol::lol::lol::lol:)

    අත්දැකීමෙන් වගේ කියල තියෙන්නේ :) :)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ ත්‍රේඩ් එක වැදගත් වෙනවා කොයි කාටත්..
    මගේ මේ ත්‍රේඩ් එක ~:
    කෙල්ලව~හිනස්සමු බලපු නැති අය ඉන්නවා නම් බලන්න..
    රෙප් +9

    තවත් දෙයක් එකතු කලාට ස්තුතියි :)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මමත් කැමති මගේ එක්කෙනත් මේ වගේ ඉන්නවනම්,,,ඇත්තටම හුගක් ගැනු ලමයි කැමති එහෙම තමයි....:rolleyes::rolleyes:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    අත්දැකීමෙන් වගේ කියල තියෙන්නේ :) :)

    ආයෙත් අහල.. වැරදි වෙලාවක ඔහොම 'අතපසුවීමක්' උනොත් ඉතින් ඊට පස්සෙ යුද්දෙ තමයි. ඊට පස්සෙ ගිනි නිවන හමුදාව ගෙනැත් අර කලින් කියන්න බැරි වුන වචන සෙට් එකම කියන්න වෙනව නෙ එයාට. ඊට වඩා ලේසියි ලු එවෙලෙම ඒ ටික කිව්ව නම්.. :lol::lol::lol::lol:
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    එළකිරි මචන් :yes:

    You must spread some Reputation around before giving it to I'ts My Style again
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ


    *
    හැකි හැම වෙලේම කෝල් එකක් දෙන්න බැරිනම් මැසේජ් එකක්වත් යවන්න,


    මේක මගේ අතින් වෙන්නෙම නෑ මචන් :dull: ඕක නිසා අනන්තවත් බැනුම් අහලා තියෙනවා